#American Truck Simulator පට්ට ගේම් එකක්.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    #American Truck Simulator පට්ට ගේම් එකක්.

    GRK9pjf.jpg


    කිරියේ ඉන්න ගොඩක් දෙනෙක් ගහලා ඇතිනේ " Euro truck simulator " ගේම් එක... ඔන්න ඒකේ American Truck Simulator - Arizona කියලා එකකුත් ඇවිල්ලා. Skidrow එකේ ගේම තියනවා. පෙනුමට නම් ගේම් දෙකම එක ළගින් යන්නේ. ගේම් එකේ සයිස් එක 1.25 GB තියෙන්නේ. කැමති කට්ටිය Download කරගෙන බලන්න.

    rIjiT4C1iDiTYoFiNkKQFVjGBJawinVzamb1TVdu4BQeeuFD_jozR6TxgNWYMgkL2w=s0-d


    මෙන්න American Truck Simulator - Arizona trailer එක.



    " American Truck Simulator - Arizona " මෙතනින් Download කරගන්න..

    yxYuDxa.gif


    Code:
    http://uptobox.com/wvnsxu3l7g7i
    Code:
    http://clicknupload.link/dcui51bq7xdj
    Code:
    https://userscloud.com/m9ocjfys1upd
    Code:
    http://uptobox.com/wvnsxu3l7g7i
    Torrent Link.

    Code:
    http://www40.zippyshare.com/v/ryhS21PW/file.html
    Skidrow Link

    Code:
    https://www.skidrowreloaded.com/american-truck-simulator-arizona-skidrow/
    මෙන්න Minimum System Requirements

    mUF1fst.png


    මෙන්න මේ විදිහට Install කරගන්න.

    wysl2Jt.png


    Eg_zuLtpDXDWdxH1ENs5qaqlONXNRzePUSyWEYntXWTlPzAdzo04yTpndk0X98Oejw=s0-d


    wQZNdoQ.jpg


    dN9tqP6.jpg


    RWBvYco.jpg


    AKvL3ni.jpg


    lk0cMpFOsMvMwh66TVhwa-X74-Md4onQqQUq1BXFHZ3Qj4VjhtVFpfKbW9ErP1x5Iw=s0-d

    Z99YKAMcZu9hB1Pi71OdMs_g6hw_troYlMPJBxPVSmz7Ke95V29fP58ALBT7E_OMqw=s0-d

    p9dlje_ev6o6Z9fDTBAb6wS57VwfBYek8OAG9_tcvnMJgTPne_kNiVELcMzFIizT9A=s0-d




     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අපේ කොම්පියුටර් වල ඕව ගහන්න බැහැ බන්. පුලුවන්නම් ගේම් එකත් එක්කම හොඳ වීඩියෝ කාර්ඩ් එකක් තියන කොම්පියුටර් එකකුත් ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් කියපන් :lol:
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    අපේ කොම්පියුටර් වල ඕව ගහන්න බැහැ බන්. පුලුවන්නම් ගේම් එකත් එක්කම හොඳ වීඩියෝ කාර්ඩ් එකක් තියන කොම්පියුටර් එකකුත් ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් කියපන් :lol:

    ලොකු |Req එකක් ඕණ නෑ බන්... මගේ එකත් Dual Core / Onboard VGA හොදට වැඩ කරනවා.
    11.gif