Yeap they should. Hama labbama subsidies karana eka nawathanna ona. This might even push government workers to look at better paying pvt jobs which is a good thing.දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
![]()
Itin ban SG wala umba wadata yanakota between the 2 destination you will pay around 2 3 SGD that is like 500-700LKR per one way. But un ewa supiriyatama maintain karanwa. yana ena welawal patta punctual.වෙන රටවල ගනන්ම කෝච්චි. කිලෝමිටර් 200 2 වගේ යන්න ඩොලර් 100 යුරෝ 100 වගේ . ඒ කියන්නේ ලංකාවේ30000 වගේ . ලංකාවේ අඩුම 200-300 කරන්න ඕනේ අවම එක 100 වට් කරන්න ඕනේ . කරලා අයිස් ගහන උන්ට අරින්න ඕනේ වැඩ කරලා තව සල්ලි හොයන්න![]()
Ellila marane athe thiyagena yanawata gewapallaදුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
![]()

Singapore hunduwak wageneItin ban SG wala umba wadata yanakota between the 2 destination you will pay around 2 3 SGD that is like 500-700LKR per one way. But un ewa supiriyatama maintain karanwa. yana ena welawal patta punctual.
Still what you put in as taxes gets used to develop the infrastrucutre. Umbata bayak natuwa car ekak natuwa jiwath wenne puluwan public transport supiri nisa.Singapore hunduwak wagene
20 k gewala palayan. Hebei uba krapu wede dekkoth dore ellila inna ekek ehema ubata pukshanaya krala yawanne. Kokatath siddalepa ekaka gaanath add kraganin oya rs20 ta. Siddalepa tamai match wenneara emergency break eka gahuwot 20 rupees case eka tama change wela nadda? mata oni tanin break gahala bahala 20k deela giyath padu na. suddage kaale dapu neethi lu ne
ඒක හොඳයි..ධම්මිකත් කිව්වා ලංකාවේ ප්‍රවාහන සේවය දියුණු කරන්න බැරි මිනිස්සු අඩුවටම යන්න හොයන නිසා කියලා..