🚞🚨 නැවතත් දුම්රිය ගාස්තු වැඩිවේ

hitter

Well-known member
  • Dec 4, 2016
    4,384
    6,506
    113
    දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

    Capture-40.jpg
     
    • Love
    Reactions: EVC

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,348
    113
    දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

    Capture-40.jpg
    Yeap they should. Hama labbama subsidies karana eka nawathanna ona. This might even push government workers to look at better paying pvt jobs which is a good thing.

    Trigger wela haminenna kalin --> Gov workers get 3 months season for the price of 1 month pvt season.
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    නැවත්ත් කියන්නේ බන්... අනිවා වැඩිවෙන්න ඔනේ බස් වලට සාපේක්ශව
    මම ලගදි ගමනක් ගියා කෝච්චීයේ 50 හරි 55 හරි
    එනකොට බස් එකේ 200 ය ගානක්
     
    • Like
    Reactions: batwise

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,806
    113
    සේදවත්ත
    වෙන රටවල ගනන්ම කෝච්චි. කිලෝමිටර් 200 2 වගේ යන්න ඩොලර් 100 යුරෝ 100 වගේ . ඒ කියන්නේ ලංකාවේ30000 වගේ . ලංකාවේ අඩුම 200-300 කරන්න ඕනේ අවම එක 100 වට් කරන්න ඕනේ . කරලා අයිස් ගහන උන්ට අරින්න ඕනේ වැඩ කරලා තව සල්ලි හොයන්න 🤪
     
    • Like
    Reactions: acryan

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,348
    113
    වෙන රටවල ගනන්ම කෝච්චි. කිලෝමිටර් 200 2 වගේ යන්න ඩොලර් 100 යුරෝ 100 වගේ . ඒ කියන්නේ ලංකාවේ30000 වගේ . ලංකාවේ අඩුම 200-300 කරන්න ඕනේ අවම එක 100 වට් කරන්න ඕනේ . කරලා අයිස් ගහන උන්ට අරින්න ඕනේ වැඩ කරලා තව සල්ලි හොයන්න 🤪
    Itin ban SG wala umba wadata yanakota between the 2 destination you will pay around 2 3 SGD that is like 500-700LKR per one way. But un ewa supiriyatama maintain karanwa. yana ena welawal patta punctual.
     
    • Like
    Reactions: acryan

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒක හොඳයි..ධම්මිකත් කිව්වා ලංකාවේ ප්‍රවාහන සේවය දියුණු කරන්න බැරි මිනිස්සු අඩුවටම යන්න හොයන නිසා කියලා..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

    Capture-40.jpg
    Ellila marane athe thiyagena yanawata gewapalla :(
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,447
    5,561
    113
    Itin ban SG wala umba wadata yanakota between the 2 destination you will pay around 2 3 SGD that is like 500-700LKR per one way. But un ewa supiriyatama maintain karanwa. yana ena welawal patta punctual.
    Singapore hunduwak wagene
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ara emergency break eka gahuwot 20 rupees case eka tama change wela nadda? mata oni tanin break gahala bahala 20k deela giyath padu na. suddage kaale dapu neethi lu ne
    20 k gewala palayan. Hebei uba krapu wede dekkoth dore ellila inna ekek ehema ubata pukshanaya krala yawanne. Kokatath siddalepa ekaka gaanath add kraganin oya rs20 ta. Siddalepa tamai match wenne
     
    • Haha
    Reactions: mayadmax

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    Bump

    ඒක හොඳයි..ධම්මිකත් කිව්වා ලංකාවේ ප්‍රවාහන සේවය දියුණු කරන්න බැරි මිනිස්සු අඩුවටම යන්න හොයන නිසා කියලා..

    ඒක කියන වෙලාවේ ධම්මිකගේ අත්දෙක තිබුනේ උබේ උරහිස් දෙකේ නේද
    ------ Post added on Jun 28, 2022 at 1:44 PM