🚨 වසර 75 ක් තිස්සේ ලංකාව පාලනය කල තනි පවුල!

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    ⚜️
    1948 නිදහස ලබා මේ ගත වෙන්නේ 76 වෙනි අවුරුද්දයි.
    ⚜️
    මේ අවුරුදු 75 ටම කීපදෙනෙක් ඇරෙන්න මේ ශ්‍රී ලංකාව පාලනය කළේ එකම පවුල් ගහක් විසින් කිව්වොත් ඔයාලා විශ්වාස කරනවාද?
    ⚜️
    විජේවර්ධන, ජයවර්ධන, කොතලාවල, සේනානායක, බණ්ඩාරනායක, රාජපක්ෂ, රත්වත්තේ, වික්‍රමසිංහ, ආටිගල, අලුවිහාරේ මේ ඔක්කොම පවුල් එකම පවුලක පුරුක් බව දන්නවාද?

    ⚜️
    ලංකාවේ ජනාධිපතිවරුන් 9 දෙනාගෙන් 6 ක් මේ පවුල් ගහේ ඉන්නවා. ඒ තමයි,
    🔅
    විලියම් ගොපල්ලව
    🔅
    ජේ. ආර්. ජයවර්ධන
    🔅
    චන්ද්‍රිකා බණ්ඩාරනායක
    🔅
    මහින්ද රාජපක්ෂ
    🔅
    ගෝඨාභය රාජපක්ෂ සහ
    🔅
    රනිල් වික්‍රමසිංහ

    ⚜️
    ලංකාවේ අගමැතිවරුන් 15 දෙනාගෙන් 10 ක් මේ පවුල් ගහේ ඉන්නවා. ඒ තමයි,
    🔅
    ඩී. එස්. සේනානායක
    🔅
    ඩඩ්ලි සේනානායක
    🔅
    ශ්‍රීමත් ජෝන් කොතලාවල
    🔅
    එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක
    🔅
    සිරිමාවො රත්වත්තේ
    🔅
    ජේ. ආර්. ජයවර්ධන
    🔅
    රනිල් වික්‍රමසිංහ
    🔅
    චන්ද්‍රිකා බණ්ඩාරනායක
    🔅
    මහින්ද රාජපක්ෂ
    🔅
    දිනේෂ් ගුණවර්ධන

    ⚜️
    වැදගත්: මේකේ ඉන්නේ සෘජුව ශ්‍රී ලාකික දේශපාලනය හා සම්බන්ධ වුණු අය පමණයි.

    - විකුම් හර්ෂණ -

    456536287_10234322000376586_7729271180900287441_n.jpg

    456106417_10234324476398485_8653198383405432646_n.jpg

    456162548_10234324479718568_3084442481774074824_n.jpg

    456524321_10234324485198705_5017176848266807647_n.jpg

    456527650_10234324494558939_8553862235619911749_n.jpg

    456100319_10234324498879047_659064207150409987_n.jpg

    456577413_10234324503039151_1583413683316868599_n.jpg

    456512288_10234324506479237_1420314825127845735_n.jpg

    456400118_10234324509359309_2413028948127620194_n.jpg

    456192612_10234324515159454_4467272363624832742_n.jpg

    455821131_10234324517679517_3413460810811734520_n.jpg

    Original File : drive link
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,771
    28,916
    113
    NBraM7G.jpeg

    එහෙම කියල මේ යල් පැනපු සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පොන්ටද චන්දෙ දෙන්න කියන්නේ :lol:

    JVP blames successive govt for Sri Lanka’s woes, leaves out own contributions: මෝඩ ජෙප්පෝ ලිඳේ
    https://elakiri.com/threads/jvp-blames-successive-govt-for-sri-lanka’s-woes-leaves-out-own-contributions-මෝඩ-ජෙප්පෝ-ලිඳේ.2119804/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp-npp-විසින්-චන්ද්‍රිකා-මහින්ද-ලවා-ක්‍රියාත්මක-කරවූ-රටේ-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති නිසා ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?
    https://elakiri.com/threads/ගෝලීය-වෙළඳපලෙන්-ඈත්වීම-අපේ-ණය-අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/
    ------ Post added on Aug 24, 2024 at 9:02 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    අඩෝ එහෙමද? මු කලින් ඕක english වලින් දාලා තිබ්බා, සිංහල එක දැකලා මම මේකේ දැම්මේ. :baffled:
    වැඩේ නම් ලස්සනයි . .
    හැබයි මූ නම් බුදු බයිටක් ඉස්සර . :rolleyes:
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    අඩෝ මේක දැක්කම හිතුනේ... අපි දැන් ඉන්න මේ කාලේ අපිට පරම්පරා හය හතක් පිටිපස්සෙන් හිටියේ කව්ද කින්ද මන්ද කියලා නමක්වත් දන් නෑනේ ඉස්සරහට අවුරුදු පන්සියක් ගියත් හැම පරම්පරවකගේම උන්ගේ පොඩි කාලේ පවා photo එකක් හරි තියෙනවනේ, උන්ට කෙලින්ම අද දවසටම map එකේ එන්න පුළුවන් හරියට photo video එක්කම තව අවුරුදු දාහකින් උනත්. එහෙම හිතද්දී ට්‍රැක් පයිනවා :oo: :baffled:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    උන් උන් නෑයෝ වෙන එක ඇත්ත. ඒත් මෙහෙම පස්සෙ පස්සෙ ඇති වෙච්චි කසාද බැඳිලි නෑකම් දාලා එක පවුල් ගහක් කියලා කියන්න බෑ. මේක තරමක් ඇත්ත හැබැයි අතිශෝක්තිය වැඩී. සමහර තැන්වල වැරදි කරුණුත් තියෙනව.

    දැන් මෙතන ප්‍රේමදාස පවුල දාලා නෑනෙ. එතකොට සජිත්ගේ දුව දවසක ඔය පවුල්වලින් කෙනෙක්ව බැන්ඳොත් එතකොට ප්‍රේමදාස පවුලත් ඔය තනි ගහට වැටෙනවද? මෙතන උනත් සමහර එවුන්ගේ නෑකම් හදලා තියෙන්නෙ තව එවුන්ව ඈඳලා ඔහොම කරොත් ලංකාවේ හැම එකාම එකතු කරගන්න පුලුවන්නෙ ඕකට.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    දැන් ඕක ලංකාවේ විතරක් වෙන දෙයක්ද?..මූ කියන විදිහට gay කාරයෝ හරි ලිස්බියන් ගෑණු හරි තමා රටක දේශපාලනය කරන්න ඕන..😅
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,007
    18,917
    113
    සුනේත්‍රා බණ්ඩාරනායක කියල අක්කෙක් උන්න නේද චන්ද්‍රිකාට?

    උන් උන් නෑයෝ වෙන එක ඇත්ත. ඒත් මෙහෙම පස්සෙ පස්සෙ ඇති වෙච්චි කසාද බැඳිලි නෑකම් දාලා එක පවුල් ගහක් කියලා කියන්න බෑ. මේක තරමක් ඇත්ත හැබැයි අතිශෝක්තිය වැඩී. සමහර තැන්වල වැරදි කරුණුත් තියෙනව.

    දැන් මෙතන ප්‍රේමදාස පවුල දාලා නෑනෙ. එතකොට සජිත්ගේ දුව දවසක ඔය පවුල්වලින් කෙනෙක්ව බැන්ඳොත් එතකොට ප්‍රේමදාස පවුලත් ඔය තනි ගහට වැටෙනවද? මෙතන උනත් සමහර එවුන්ගේ නෑකම් හදලා තියෙන්නෙ තව එවුන්ව ඈඳලා ඔහොම කරොත් ලංකාවේ හැම එකාම එකතු කරගන්න පුලුවන්නෙ ඕකට.
    එහෙම උනාට. ජයවර්ධන කෙනෙක් නොවන අඩුම අම්මගෙ පවුල වන විජේවර්ධන කෙනෙකුත් නොවන අම්මගෙ අයියගෙ දුවගෙ පුතෙක් උන වික්‍රමසිංහ ට ඒ පොඩි නෑකමට JR පට්ටම සප් එකක් දීලනෙ. අපො ඔහොම හිතුවට උන්ගෙ ඔය නෑකම් උන්ට මාරම ලොකුයි.
    ------ Post added on Aug 24, 2024 at 9:23 PM
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    වැඩේ නම් ලස්සනයි . .
    හැබයි මූ නම් බුදු බයිටක් ඉස්සර . :rolleyes:
    yes .පොර හොද effort එකක් දීලා වගේ . infographics හොදයි.

    උන් උන් නෑයෝ වෙන එක ඇත්ත. ඒත් මෙහෙම පස්සෙ පස්සෙ ඇති වෙච්චි කසාද බැඳිලි නෑකම් දාලා එක පවුල් ගහක් කියලා කියන්න බෑ. මේක තරමක් ඇත්ත හැබැයි අතිශෝක්තිය වැඩී. සමහර තැන්වල වැරදි කරුණුත් තියෙනව.

    දැන් මෙතන ප්‍රේමදාස පවුල දාලා නෑනෙ. එතකොට සජිත්ගේ දුව දවසක ඔය පවුල්වලින් කෙනෙක්ව බැන්ඳොත් එතකොට ප්‍රේමදාස පවුලත් ඔය තනි ගහට වැටෙනවද? මෙතන උනත් සමහර එවුන්ගේ නෑකම් හදලා තියෙන්නෙ තව එවුන්ව ඈඳලා ඔහොම කරොත් ලංකාවේ හැම එකාම එකතු කරගන්න පුලුවන්නෙ ඕකට.
    දැන් ඕක ලංකාවේ විතරක් වෙන දෙයක්ද?..මූ කියන විදිහට gay කාරයෝ හරි ලිස්බියන් ගෑණු හරි තමා රටක දේශපාලනය කරන්න ඕන..😅

    මේකේ details 100% corect ද කියල නම් මම දන්නේ නෑ බන්. rough idea එකක් ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG