🚨 BREAKING 🚨 වවූනියාවේ භූමි කම්පාවක්!

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,896
    10,212
    113
    භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළේ, ඊයේ රත්‍රී 10.55 ත් 11.10 අතර කාලසීමාව තුළ මෙම භූකම්පනය සිදුව ඇති බවය.

    වව්නියාව, මැදවච්චිය ඇතුළු ප්‍රදේශවලට මෙම භූකම්පනය දැනී ඇති බව සඳහන්ය.

    රික්ටර් මාපකයේ ඒකක 2.3 ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේය.

    එම කාර්යංශය සඳහන් කළේ, මෙම භූකම්පනය පල්ලකැලේ, මහකනදරාව සහ හක්මන යන භූකම්පන මධ්‍යස්ථානවල සටහන් ඇති බවය.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,205
    113
    යාපා සර් කියනකන් විස්සාස නෑ යුබෝවන්ඩ

    ඔය මාතලේ පැත්තේ ඉදන් ඔය අනුරාදපුරේ වවුනියාව එහෙම යටින් යනවලු නේද හුණුගල් ස්තරයක් යාපනේ වෙනකන්ම . එකේ අස්සේ භූගත ගන්ගාවක්ද මොකක්ද මගුලකුත් යනවලුනේ/ ඒ නිසා හුණුගල් දියවෙලා බුදු සරණ වේගෙන එනවා වෙන්න පුලුවන්ද
     
    • Haha
    Reactions: Cypress

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,645
    113
    යාපා සර් කියනකන් විස්සාස නෑ යුබෝවන්ඩ

    ඔය මාතලේ පැත්තේ ඉදන් ඔය අනුරාදපුරේ වවුනියාව එහෙම යටින් යනවලු නේද හුණුගල් ස්තරයක් යාපනේ වෙනකන්ම . එකේ අස්සේ භූගත ගන්ගාවක්ද මොකක්ද මගුලකුත් යනවලුනේ/ ඒ නිසා හුණුගල් දියවෙලා බුදු සරණ වේගෙන එනවා වෙන්න පුලුවන්ද
    භූගත් ගංඟාවක් කීවාම ඔලුවට එන්නේ අර ෆිල්ම් වල තියෙන විදියේ හිටගෙන අතුලේ ඇවිදන්න පුලුවන් drainage බටයක්
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    screenshot_20220715-211007_facebook-jpg.178483
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,205
    113
    භූගත් ගංඟාවක් කීවාම ඔලුවට එන්නේ අර ෆිල්ම් වල තියෙන විදියේ හිටගෙන අතුලේ ඇවිදන්න පුලුවන් drainage බටයක්
    ඊටවඩා ලොකුඉ බල්ලෝ මේක . රාවන උතුමානන්ගෙ හයියෙං යන ප්‍රවාහන මාද්දිය මේක
     
    • Haha
    Reactions: nalin0001