තප්පුලන්නේ නැතුව හිටිය නම් ඇතිඉතිං දැන් මම මොනාද කරන්න ඕන ට්රම්ප්ව බේරගන්න?![]()
තප්පුලන්නේ නැතුව හිටිය නම් ඇතිඉතිං දැන් මම මොනාද කරන්න ඕන ට්රම්ප්ව බේරගන්න?![]()
Kelewwa katha kelewwahama kiwwama hari.කිසිම වැරැද්දක් නෑ..අපි ඉන්නෙ අාසියාවෙ නිසා තමා අවුල.මොකද උෟ අාසියාවට කෙලෙව්වහම අපිටනේ කෙලවෙන්නෙ...උඹ ඉන්නෙ අැමරිකාවෙද?![]()
Yup. Michigan wala aruma puduma dewal wela trump paradiy. Eken election ekama paradayi.නොදකින් මූ පැරදිද![]()
යකෝ මාත් ඉන්නේ උගේ රටේ, මමත් සිටිසන්! කොවිඩ් මරණ වලින්, ඉන්ෆෙක්ශන් වලින් කප් ගහල ඉන්නේ අපි, 230000 + ඩේඩ්! රටට නෙවෙයි උගේ පවුලටයි උගේ යාලුවන්ටයි නම් ඌ ආදරෙයි! දන්න ලබ්බක් කතා කොරන්න ඔනේ, දන්නේ නැත්තං කට පියං ඉන්න ඕනේ.ඌ උගේ රටට ආදරෙයි. මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද?![]()
Umbatath american unta nathi biden amaruwak ne tiyenneහරි හරි ට්රම්ප් තමා වැඩ්ඩා ඔය රිසාල්ට් පේන්නම තියෙන්නෙ ඒවට හරියන්න
අැමරිකාවෙ උන්ට ට්රම්ප් ගැන නැති අමාරුවක් මේ අපේ ලංකාවෙ උන්ට තියෙන්නෙ..![]()
mage nandai, mamait ehe inne. un ehema waraddk kyan nane.යකෝ මාත් ඉන්නේ උගේ රටේ, මමත් සිටිසන්! කොවිඩ් මරණ වලින්, ඉන්ෆෙක්ශන් වලින් කප් ගහල ඉන්නේ අපි, 230000 + ඩේඩ්! රටට නෙවෙයි උගේ පවුලටයි උගේ යාලුවන්ටයි නම් ඌ ආදරෙයි! දන්න ලබ්බක් කතා කොරන්න ඔනේ, දන්නේ නැත්තං කට පියං ඉන්න ඕනේ.
කෝ පාස්පෝර්ට් එක? ඇමරිකාවේ ඉන්න මොළේ තියෙන එකෙක් Trump ට බනින්නේ නෑ කවදාවත්.යකෝ මාත් ඉන්නේ උගේ රටේ, මමත් සිටිසන්! කොවිඩ් මරණ වලින්, ඉන්ෆෙක්ශන් වලින් කප් ගහල ඉන්නේ අපි, 230000 + ඩේඩ්! රටට නෙවෙයි උගේ පවුලටයි උගේ යාලුවන්ටයි නම් ඌ ආදරෙයි! දන්න ලබ්බක් කතා කොරන්න ඔනේ, දන්නේ නැත්තං කට පියං ඉන්න ඕනේ.
බොරුකාරයෙක් අනේmage nandai, mamait ehe inne. un ehema waraddk kyan nane.oya covid case eka arenna pora hodai kyala kyanne
මාත් ඉන්නේ Boston වල. ඒක තියෙන්නෙත් ඇමරිකාවේ කියල දන්නවද මංදායකෝ මාත් ඉන්නේ උගේ රටේ, මමත් සිටිසන්! කොවිඩ් මරණ වලින්, ඉන්ෆෙක්ශන් වලින් කප් ගහල ඉන්නේ අපි, 230000 + ඩේඩ්! රටට නෙවෙයි උගේ පවුලටයි උගේ යාලුවන්ටයි නම් ඌ ආදරෙයි! දන්න ලබ්බක් කතා කොරන්න ඔනේ, දන්නේ නැත්තං කට පියං ඉන්න ඕනේ.
ඔයාගේ මුල් ළමාවිය සංවර්ධනය වෙලා නෑape un uda dagena kohewat yana election ekk hoyanawa unta ape election gana ganakwat naha