🚨 Trump කෙලවෙයි ද????

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඉතිං දැන් මම මොනාද කරන්න ඕන ට්‍රම්ප්ව බේරගන්න?😆😆😆
    තප්පුලන්නේ නැතුව හිටිය නම් ඇති 👻
     
    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    කිසිම වැරැද්දක් නෑ..අපි ඉන්නෙ අාසියාවෙ නිසා තමා අවුල.මොකද උෟ අාසියාවට කෙලෙව්වහම අපිටනේ කෙලවෙන්නෙ...උඹ ඉන්නෙ අැමරිකාවෙද?😆😆
    Kelewwa katha kelewwahama kiwwama hari.
    Kelawanna kalin ehema kiyana eka waradiy.

    Aurudu 4k hitiya dan. Apita kela unada oya aurudu 4n?
    Yudda arbanawa kiwwa.. Ko yudda dan? Miniha troop retreat kara.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඌ උගේ රටට ආදරෙයි. මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද? :frown:
    යකෝ මාත් ඉන්නේ උගේ රටේ, මමත් සිටිසන්! කොවිඩ් මරණ වලින්, ඉන්ෆෙක්ශන් වලින් කප් ගහල ඉන්නේ අපි, 230000 + ඩේඩ්! රටට නෙවෙයි උගේ පවුලටයි උගේ යාලුවන්ටයි නම් ඌ ආදරෙයි! දන්න ලබ්බක් කතා කොරන්න ඔනේ, දන්නේ නැත්තං කට පියං ඉන්න ඕනේ.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    හරි හරි ට්‍රම්‍ප් තමා වැඩ්ඩා ඔය රිසාල්ට් පේන්නම තියෙන්නෙ ඒවට හරියන්න😆😆😆😆

    අැමරිකාවෙ උන්ට ට්‍රම්ප් ගැන නැති අමාරුවක් මේ අපේ ලංකාවෙ උන්ට තියෙන්නෙ..😆😆😆
    Umbatath american unta nathi biden amaruwak ne tiyenne
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    යකෝ මාත් ඉන්නේ උගේ රටේ, මමත් සිටිසන්! කොවිඩ් මරණ වලින්, ඉන්ෆෙක්ශන් වලින් කප් ගහල ඉන්නේ අපි, 230000 + ඩේඩ්! රටට නෙවෙයි උගේ පවුලටයි උගේ යාලුවන්ටයි නම් ඌ ආදරෙයි! දන්න ලබ්බක් කතා කොරන්න ඔනේ, දන්නේ නැත්තං කට පියං ඉන්න ඕනේ.
    mage nandai, mamait ehe inne. un ehema waraddk kyan nane. 🤔 oya covid case eka arenna pora hodai kyala kyanne
     
    • Like
    Reactions: ChaaniAkka

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    යකෝ මාත් ඉන්නේ උගේ රටේ, මමත් සිටිසන්! කොවිඩ් මරණ වලින්, ඉන්ෆෙක්ශන් වලින් කප් ගහල ඉන්නේ අපි, 230000 + ඩේඩ්! රටට නෙවෙයි උගේ පවුලටයි උගේ යාලුවන්ටයි නම් ඌ ආදරෙයි! දන්න ලබ්බක් කතා කොරන්න ඔනේ, දන්නේ නැත්තං කට පියං ඉන්න ඕනේ.
    කෝ පාස්පෝර්ට් එක? ඇමරිකාවේ ඉන්න මොළේ තියෙන එකෙක් Trump ට බනින්නේ නෑ කවදාවත්.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    mage nandai, mamait ehe inne. un ehema waraddk kyan nane. 🤔 oya covid case eka arenna pora hodai kyala kyanne
    බොරුකාරයෙක් අනේ
    යකෝ මාත් ඉන්නේ උගේ රටේ, මමත් සිටිසන්! කොවිඩ් මරණ වලින්, ඉන්ෆෙක්ශන් වලින් කප් ගහල ඉන්නේ අපි, 230000 + ඩේඩ්! රටට නෙවෙයි උගේ පවුලටයි උගේ යාලුවන්ටයි නම් ඌ ආදරෙයි! දන්න ලබ්බක් කතා කොරන්න ඔනේ, දන්නේ නැත්තං කට පියං ඉන්න ඕනේ.
    මාත් ඉන්නේ Boston වල. ඒක තියෙන්නෙත් ඇමරිකාවේ කියල දන්නවද මංදා 👻
     
    • Like
    Reactions: batwise

    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    ape un uda dagena kohewat yana election ekk hoyanawa unta ape election gana ganakwat naha