🛑කොළඹ දෙදරයි! අනුර පැන යයි!! තරුණයෝ ජන ගගක් ගලයි!!! 😍😍

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    528226505_1099062638986256_4906758255869038300_n.jpg

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    සෙනගත් එක්ක එන ට්ටැෆික් එක එන්න කලින් මහරගමින් පැනගත්ත එක හොඳට ගියා. නැත්නම් හෙට පාන්දර 1ත් පහුවෙලයි ගෙදර යන්න වෙන්නේ
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    සෙනගත් එක්ක එන ට්ටැෆික් එක එන්න කලින් මහරගමින් පැනගත්ත එක හොඳට ගියා. නැත්නම් හෙට පාන්දර 1ත් පහුවෙලයි ගෙදර යන්න වෙන්නේ
    Breaking: රත්නපුර දුම්රිය ස්තානයේ මේ වන විට තත්වය...💪🔥

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    උඹලට විතරද අමුඩ අැඳනුත් උද්ඝෝෂණ කරන්න පුළුවන්?අනිත් උන් කරනකොට නලියනව නේහ්.??🤣🤣
    පොහොට්ටුවෙ යූත් එකේ විතරක් ජන ගඟ දැකල ජෙප්පොන්ගෙ ඇහේ කටු ඇනෙන්න අරන්.
    පොහොට්ටුවෙ කානු වල රෙන සෙට් එක ගෙන්නුවා නම් ජෙප්පො ගම් නගර අතෑරල දුවන්නෙ

    528226505_1099062638986256_4906758255869038300_n.jpg
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    පොහොට්ටුවෙ යූත් එකේ විතරක් ජන ගඟ දැකල ජෙප්පොන්ගෙ ඇහේ කටු ඇනෙන්න අරන්.
    පොහොට්ටුවෙ කානු වල රෙන සෙට් එක ගෙන්නුවා නම් ජෙප්පො ගම් නගර අතෑරල දුවන්නෙ

    528226505_1099062638986256_4906758255869038300_n.jpg

    ඔව් ඉතිං ජෙප්පොන්ට වගේ උද්ඝෝෂණ කරන්න රට ගිණි තියන්නනම් නම් උන්ට බෑ..🤣

    Sponsored by: Pacha Hunters 😂😂

    ඔව් ඉතිං උෟත් තරුණයෙක් නේ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    ඔව් ඉතිං ජෙප්පොන්ට වගේ උද්ඝෝෂණ කරන්න රට ගිණි තියන්නනම් නම් උන්ට බෑ..🤣
    ඕ, පොහොට්ටුවෙ අපිට ඒව්ව බෑ. පාරේ රෙන එක, පොල් කරටි වල නැගල ඇට්ටිත් ඉතුරු නොකරන කන එක වගේ දේවල් නම් පොහොට්ටුවෙ අපිට නතින්ග්
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    අරහෙ රෝහිතයගෙ රොකට් කේස් එක පත්තු වෙච්ච වෙලාවේ,

    අඩු ආදායම් ලාභී ඩෝබි කැලි වලට අද මේකවත් ලැබුන එක ලොකු දෙයක්, නැත්නම් මේටික ගතකරන්න වෙන්නෙ හැංගිල .....:rolleyes2:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    අරහෙ රෝහිතයගෙ රොකට් කේස් එක පත්තු වෙච්ච වෙලාවේ,

    අඩු ආදායම් ලාභී ඩෝබි කැලි වලට අද මේකවත් ලැබුන එක ලොකු දෙයක්, නැත්නම් මේටික ගතකරන්න වෙන්නෙ හැංගිල .....:rolleyes2:
    ජෙප්පො චිචීට කොච්චර හිනා උනත්, මම නම් ඇත්තටම විශ්වාස කරා චිචී රොකට් සයන්ස් දන්න බව.
    මොකද චිචී ඒලෙවල් මැට් කරලා වර්ල්ඩ් රෑන්ක් දාපු කෙනෙක්.
     
    • Haha
    Reactions: Rick Sanchezz

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ජෙප්පො චිචීට කොච්චර හිනා උනත්, මම නම් ඇත්තටම විශ්වාස කරා චිචී රොකට් සයන්ස් දන්න බව.
    මොකද චිචී ඒලෙවල් මැට් කරලා වර්ල්ඩ් රෑන්ක් දාපු කෙනෙක්.

    ඔක මොකක්ද බං, අනුර, හදුන්නෙත්ති, වසන්ත, හේවගේ, නලින්ද ආදී උන් කියපු ඔක්කොම ඇත්තම කියල විශ්වාස කරල චන්දෙත් දුන්න එකේ........