🛑 🛑 අනුර වැඩ පෙන්වයි.. 2025 ජනවාරියේ සිට වාහන ආනයනයට සූදානම්...

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,173
    2,394
    113
    Panic wela laga tina wahana wikunanna yanna epa, mun hamadama pacha kiyala minissunge wahana tika aduwata aran aith loku ganak tiyan wikunanawa.
     
    • Like
    Reactions: Mugen

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    එළඹෙන ජනවාරි මාසයේ සිට මෙරටට වාහන ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.ලංකා වාහන අානයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ රජය පාර්ශවයෙන් මේ පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවයි. වාහන යළි ගෙන්වීමේදී බදු විශාල වශයෙන් වැඩි කිරීම සම්බන්ධයෙන් පැතිර යන කටකතා අසත්‍ය බවත් සංගමය එම සභාපති ඉන්දික සම්පත් මෙරන්චිගේ මහතා පැවසුවේය.

    වාහන ගෙන්වීම සඳහා 600%ක බද්දක් පනවනු ඇති බවට කටකතා පැතිර ගියත් එසේ බදු පනවා වාහන ගෙන්වුවහොත් කිසිවකු වාහන මිලට නොගනු ඇති බවත් ඔහු පැවසීය.

    වාහන අලෙවි මධ්‍යස්ථාන හිමියන් මෙවන් කටකතා මවා ජනතාව රවටමින් දැනට ඉදිරි තොග විකුණා ගැනීමට උත්සාහ දරන බවත් හෙතෙම සඳහන් කළේය.

    වාහන ආනයනය කිරීමෙන් පසුව දැනට අසාමාන්‍ය ඉහළ අගයක පවතින වාහන සාමාන්‍ය මිලකට පහත වැටෙනු ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

    -LCN-
    Ova genne ma na ban
    Boru nam balahan
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    Ova genne ma na ban
    Boru nam balahan
    අනුර කියන්නේ ජනතාව... ජනතාව කියන්නේ අනුර... අනිවා වාහන ගෙන්වනවා.. අසත්ය ප්‍රචාර වලට නොරැවටෙන්න... :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: elajani

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,815
    113
    මාලඹේ
    අනුර කියන්නේ ජනතාව... ජනතාව කියන්නේ අනුර... අනිවා වාහන ගෙන්වනවා.. අසත්ය ප්‍රචාර වලට නොරැවටෙන්න... :yes: :yes: :yes:
    කවදද බං ගෙන්වන්නේ 2030 ද? 🤣
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    කවදද බං ගෙන්වන්නේ 2030 ද? 🤣
    රාජපක්ෂලාගේ කටු කන බැල්ලිගේ පුතාලාට ඔනේ වෙලාවට අපි වාහන ගේන්නේ නෑ.. 🤭 මහබැංකුව අවසර දීලා තියෙන්නේ ජනවාරි / පෙබරවාරි ගේන්න.. :yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,815
    113
    මාලඹේ
    රාජපක්ෂලාගේ කටු කන බැල්ලිගේ පුතාලාට ඔනේ වෙලාවට අපි වාහන ගේන්නේ නෑ.. 🤭 මහබැංකුව අවසර දීලා තියෙන්නේ ජනවාරි / පෙබරවාරි ගේන්න.. :yes:
    ගේනෙයි පකක්🤣🤣
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    හරියට කියන්න බෑ. ඔකගෙ කැම්පේන් එක ෆන්ඩ් කරපු උන් ඇති සේල් කාරයො. උන්ට කෙල වෙනවා දැන් තියෙන ගානට වඩා අඩුවෙන් එන්න ගෙන්නුවොත් මොකද ගොඩක් උන් බයි ඇන්ඩ් සෙල් සීන් එකේ ඉන්නෙ.

    අනිත් පැත්තට ටැක්ස් ලොකු ගනන් ගැහුවොත් නූලෙන් එල්ලෙන ආන්ඩුවට තවත් කෙල වෙනවා සපොර්ට් එක නැති වෙලා.

    ඔය දෙකේ බැලන්ස් එක තමා හොයාගන්න ඕනා. සමහර විට ඉස්සර තිබ්බට වැඩිය ලොකු ගානක් ගහයි. ඒත් දැන් තියෙන මාර්කට් ගානට අඩුවෙන් ඒත් ගෙන්නන පුලුවන් ගානක් වෙයි.
    Doller rate kiyala ekak thiyanawa, issara 50lks gaththa vehicle ekata dan 100lks yanawa. Also shipping 🚢 wedi.