ගේන්නයි පක. පච නොදා පලයන් පොන්නයෝ.bump
ගේන්නයි පක. පච නොදා පලයන් පොන්නයෝ.bump
ඒකනම් තාම දන්නේ නෑdan vehicals walata VAT ekak apply wenawada issarahata?
Ova genne ma na banඑළඹෙන ජනවාරි මාසයේ සිට මෙරටට වාහන ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.ලංකා වාහන අානයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ රජය පාර්ශවයෙන් මේ පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවයි. වාහන යළි ගෙන්වීමේදී බදු විශාල වශයෙන් වැඩි කිරීම සම්බන්ධයෙන් පැතිර යන කටකතා අසත්‍ය බවත් සංගමය එම සභාපති ඉන්දික සම්පත් මෙරන්චිගේ මහතා පැවසුවේය.
වාහන ගෙන්වීම සඳහා 600%ක බද්දක් පනවනු ඇති බවට කටකතා පැතිර ගියත් එසේ බදු පනවා වාහන ගෙන්වුවහොත් කිසිවකු වාහන මිලට නොගනු ඇති බවත් ඔහු පැවසීය.
වාහන අලෙවි මධ්‍යස්ථාන හිමියන් මෙවන් කටකතා මවා ජනතාව රවටමින් දැනට ඉදිරි තොග විකුණා ගැනීමට උත්සාහ දරන බවත් හෙතෙම සඳහන් කළේය.
වාහන ආනයනය කිරීමෙන් පසුව දැනට අසාමාන්‍ය ඉහළ අගයක පවතින වාහන සාමාන්‍ය මිලකට පහත වැටෙනු ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
-LCN-
අනුර කියන්නේ ජනතාව... ජනතාව කියන්නේ අනුර... අනිවා වාහන ගෙන්වනවා.. අසත්ය ප්‍රචාර වලට නොරැවටෙන්න...Ova genne ma na ban
Boru nam balahan
කවදද බං ගෙන්වන්නේ 2030 ද?අනුර කියන්නේ ජනතාව... ජනතාව කියන්නේ අනුර... අනිවා වාහන ගෙන්වනවා.. අසත්ය ප්‍රචාර වලට නොරැවටෙන්න...![]()
![]()
![]()
රාජපක්ෂලාගේ කටු කන බැල්ලිගේ පුතාලාට ඔනේ වෙලාවට අපි වාහන ගේන්නේ නෑ..කවදද බං ගෙන්වන්නේ 2030 ද?![]()
ගේනෙයි පකක්රාජපක්ෂලාගේ කටු කන බැල්ලිගේ පුතාලාට ඔනේ වෙලාවට අපි වාහන ගේන්නේ නෑ..මහබැංකුව අවසර දීලා තියෙන්නේ ජනවාරි / පෙබරවාරි ගේන්න..
![]()
Doller rate kiyala ekak thiyanawa, issara 50lks gaththa vehicle ekata dan 100lks yanawa. Also shippingහරියට කියන්න බෑ. ඔකගෙ කැම්පේන් එක ෆන්ඩ් කරපු උන් ඇති සේල් කාරයො. උන්ට කෙල වෙනවා දැන් තියෙන ගානට වඩා අඩුවෙන් එන්න ගෙන්නුවොත් මොකද ගොඩක් උන් බයි ඇන්ඩ් සෙල් සීන් එකේ ඉන්නෙ.
අනිත් පැත්තට ටැක්ස් ලොකු ගනන් ගැහුවොත් නූලෙන් එල්ලෙන ආන්ඩුවට තවත් කෙල වෙනවා සපොර්ට් එක නැති වෙලා.
ඔය දෙකේ බැලන්ස් එක තමා හොයාගන්න ඕනා. සමහර විට ඉස්සර තිබ්බට වැඩිය ලොකු ගානක් ගහයි. ඒත් දැන් තියෙන මාර්කට් ගානට අඩුවෙන් ඒත් ගෙන්නන පුලුවන් ගානක් වෙයි.
Ehema wenna dollar rate eka double wenna epai ehema wela nane.. 2020 - 190, 2024 - 290Doller rate kiyala ekak thiyanawa, issara 50lks gaththa vehicle ekata dan 100lks yanawa. Also shippingwedi.
Loku ganakin eheta meheta wela ne.Ehema wenna dollar rate eka double wenna epai ehema wela nane.. 2020 - 190, 2024 - 290