අද ලංකාවේ GBP වලට Rate එක තියෙන්නේ Rs.273.90 කියලා කොහොමද මුන් Rs.299.5 දෙන්නේ , රුපියල් 2-5 ක වෙනසක් නම් කමක් නෑ ,
https://www.globalexchange.co.uk/
මේ site එක බොරුවක් ද කරන්නේ ?
Stay away from this scam!
Please do yourself a favor, and STAY AWAY! Literally, 40% of the money I exchanged was “fees.” So heartbroken about how much I lost from this scam of an experience.
wise එකෙත් 274 වගේ නේ , රුපියල් 10 ක වෙනසක් උනත් කමක් නෑ කියමුකෝ , එත් රුපියල් 26ක් වැඩියෙන් දෙන්නේ කොහොමද ?Google rate ekata wada money exchange walin denawa
mata matakai google eke 275 kiyaddi exchange eken GBP walata 288 gane dennam kiwwa
sampath eke buying rate ekath 284
https://www.sampath.lk/en/exchange-rates
charges කොහොමද බන් ?Mama aurudu gaanak global eken thamai salli danne..genuine ban..tooting walai thawa Wembley walai branch thiyenawa..ubata onanam gihin daanna puluwan…ube bank statements,passport address proof ona..auruddata ubata salli daanna puluwan limit ekak thiyenawa..Ada £1 ekak rs 303.00
එක තමයි මමත් බැලුවේ , උඹට මොකෝ හිතෙන්නේ ?GBP demand ekata supply eka adu nisa wenna athi.
GBP 1 kata rs. 299.5 denawa nam egollongen GBP 1 k ganna giyama rs. 305 k wath gannawa athi.