🟥 වාහන මිල දැන් වැඩිවෙලාද නැත්තම් අඩු වෙලාද ? 🟥

වාහන මිල දැන් වැඩිවෙලාද නැත්තම් අඩු වෙලාද ?

  • වැඩි වෙලා

    Votes: 118 86.8%
  • අඩු වෙලා

    Votes: 18 13.2%

  • Total voters
    136
  • Poll closed .

tKia

Well-known member
  • May 3, 2023
    513
    817
    93
    Insurance agent කතා කරලා කිව්වා market value up වෙලා නිසා වැඩි කරන්න කියල, man කිව්ව වැඩි වීම 22% වගේ, ඒ කියන්නේ market value එක වැඩි වෙලා වගේ
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    Insurance agent කතා කරලා කිව්වා market value up වෙලා නිසා වැඩි කරන්න කියල, man කිව්ව වැඩි වීම 22% වගේ, ඒ කියන්නේ market value එක වැඩි වෙලා වගේ
    හැබෑට .. :confused: කෝ යකෝ තොපිලා අපිට දෙනවයි කිව්ව පුංචි කාර් එක ? දිරච්ච ටකරම් වලටත් අපිට ලක්ෂ ගණන් ගෙවන්න වෙලා.. :angry::angry::angry: @2osama @netudara @monson @N A K A M U R A @hirashgeff @John Dutton @elajani @Asmodeus



     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    ගන්න බලන් ඉන්න උන්ට අනුව අඩු වෙලා
    විකුණන්න බලන් ඉන්න උන්ට අනුව වැඩි වෙලා
    wedi wela, eth ganna un nehe,
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,550
    8,780
    113
    wedi wela, eth ganna un nehe,
    එහෙමත් නෑ බන්, ගන්න උන් නැත්නම් දවසින් දවස වැඩි කරන්නේ නැනේ. දැන් කොයි කාලේ ඉදලද එක දිගට වැඩි වෙන්නේ...

    වාහනයක් ගන්න හිටිය, දැන්නම් ඉතිං එපා වෙලා...
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කියන ගනන් වලට මිනිස්සු නෑ ගන්න.උවමනාම එකෙක් තමා ගන්නෙ
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    basic economics
    too much demand
    not enough supply because of import restrictions
    so the price goes up
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    වැඩි වෙලා. එත් ගන්න උන් අඩුයි. හැබැයි දැන් වාහන තින උන් විකුනුවම තව එකක් ගන්නවා. ඒ නිසා දැනට වාහන තින උන් අතරේ ගනුදෙනු වෙනව. අලුතෙන් ගන්න උන් නම් ලොවෙත් අඩුයි. 1% ක් වගේ ඇති අතවශ්‍ය නිසා ගන්න අය & බිස්නස් සඳහා වගේ.
    මොකද දැන් තින වාහනේ වික්කා කියන්නේ වෙන එකක් ගන්න පුළුවන් විකුණන එකා විකුනන්නේ වැඩි ගානට.

    වාහන තිබිලා 2020 වගේ වික්කා කියන්නේ ඉතින් දැන් ඌට ඒ ජාතියේම එකක් ගන්න වෙන්නේ දෙගුණයක් විතර දීල ඒකත් තව අව්රුදු 4ක් පට්ට ගහල.

    වාහන ගෙන්වන්න දැන් පුළුවන්කම තියෙද්දිත් ආනයන කරන්නේ නැත්තේ මහාපරිමාණ සෙල් කරුවෙක් සහ ලංකාවේ වාහන ඇසෙම්බල් කරනා මුවාවෙන් බදු වංචා කරන (මයික්‍රෝ කළා වගේ) සෙට් එකේ බලපෑමට කියලත් හිතෙනවා.
    ------ Post added on Mar 6, 2024 at 9:02 PM
     
    • Like
    Reactions: Max_r and roj

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    දැන් ආයෙ වැඩි වෙලා...
    හැබැයි පොඩි, පරණ වාහන නෙමෙයි..,
    ඇලියන්, ප්‍රිමියො වගේ වැඩි මාකට් එකක් තියෙන මිඩ් ලෙවල් එකේ වාහන ගණං ගිහිල්ල...