Ow bn. Mamt oka note kala. 80 lakh witra tibba ewa mun eka parata 110 witara ad damma January idan. Sale pkkunge wadaගිය නොවැම්බර් වල තිබ්බ ගනන් තමයි මෑතක අඩුම තිබුනේ...ඊට පස්සේ පොන්නයෙක් ඉඳලා එක සැරේට ජනවාරි වල 18%ක් වැට් ගහන කතාවක් කිව්වා ..
වාහන සේල් කාරයෝ ෆයර් වුනා...දාන දාන එක උන් ගත්තා..උදේ ඇඩ් එක දාලා, දවල් කෝල් කරනකොට කියනවා ඇඩ්වාන්ස් කරලා තියෙන්නේ කියලා ඒකට...
දෙසැම්බර් ඉවර වෙනකොට යම්තාක් මිල නැගලා තිබුනේ... ජනවාරි වෙනකොට සාමාන්‍ය ලක්ෂ 55-60 වාහන 78ට විතර ඇඩ් වැටුනා..
දැන් ටිකක් ආයේ අඩුවෙලා, 73 වගේ යනවා...නමුත් සැහෙන ගානකින් වැඩි වෙලා...
මම දන්නවා මොකද මම ගිය සැප්. ඔක්තෝබර් ඉදලා ගන්න බලන් හිටියේ...අතේ සල්ලි ටිකක් මදි වුන නිසා, ලෝන් එක ලොකු ගානක් දාන්න වෙයි කියලා පොඩ්ඩක් මාසයක් දෙකක් තව ගානක් එකතු කරන් වැඩේට බහින්න බලාපොරොත්තු තියන් හිටියේ...අඩුවෙයි කියලා සමහරු කිව්ව... පොඩ්ඩක් ඒ නිසා බලන් හිටියේ... දැන්නම් එපා වෙලා අවංකවම...
රට කාපු කාලකන්නි බල්ලෝ සත්තුන්ට දිට්ටධම්ම වේදය පල දෙනකන් බලන් ඉන්නවා...පව් අපේ රටේ මිනිස්සු...හොර බල්ලොන්ට කඩේ යන උන් ඉඳලම හැඳි ගෑවිලම යන්න ඕන කියලා මම දවස ගානේ හිතනවා
හැබෑට ..කෝ යකෝ තොපිලා අපිට දෙනවයි කිව්ව පුංචි කාර් එක ? දිරච්ච ටකරම් වලටත් අපිට ලක්ෂ ගණන් ගෙවන්න වෙලා..
@2osama @netudara @monson @N A K A M U R A @hirashgeff @John Dutton @elajani @Asmodeus
I know that we are still used to using those prices of pre Gota era and think that current prices are too much (actually, they are), but thinking about the current context, the current prices are the prices according to the demand. If you don't want to pay that price, please wait a few months and see what happens.I have to pay additional 12 Milion compared to Nov 2023, if I want to buy a Prado. Are you fking serious asking users to buy in this rate?
I know that we are still used to using those prices of pre Gota era and think that current prices are too much (actually, they are), but thinking about the current context, the current prices are the prices according to the demand. If you don't want to pay that price, please wait a few months and see what happens.
I think we 90's kids stuck in the 2000s and have lost the count literally. Just check images of 20-year-old cars will give you the gist of the time.
හැබෑට ..කෝ යකෝ තොපිලා අපිට දෙනවයි කිව්ව පුංචි කාර් එක ? දිරච්ච ටකරම් වලටත් අපිට ලක්ෂ ගණන් ගෙවන්න වෙලා..
@2osama @netudara @monson @N A K A M U R A @hirashgeff @John Dutton @elajani @Asmodeus
දැන් ආයෙ වැඩි වෙලා...
හැබැයි පොඩි, පරණ වාහන නෙමෙයි..,
ඇලියන්, ප්‍රිමියො වගේ වැඩි මාකට් එකක් තියෙන මිඩ් ලෙවල් එකේ වාහන ගණං ගිහිල්ල...
@2osama @monsonගිය නොවැම්බර් වල තිබ්බ ගනන් තමයි මෑතක අඩුම තිබුනේ...ඊට පස්සේ පොන්නයෙක් ඉඳලා එක සැරේට ජනවාරි වල 18%ක් වැට් ගහන කතාවක් කිව්වා ..
වාහන සේල් කාරයෝ ෆයර් වුනා...දාන දාන එක උන් ගත්තා..උදේ ඇඩ් එක දාලා, දවල් කෝල් කරනකොට කියනවා ඇඩ්වාන්ස් කරලා තියෙන්නේ කියලා ඒකට...
දෙසැම්බර් ඉවර වෙනකොට යම්තාක් මිල නැගලා තිබුනේ... ජනවාරි වෙනකොට සාමාන්‍ය ලක්ෂ 55-60 වාහන 78ට විතර ඇඩ් වැටුනා..
දැන් ටිකක් ආයේ අඩුවෙලා, 73 වගේ යනවා...නමුත් සැහෙන ගානකින් වැඩි වෙලා...
මම දන්නවා මොකද මම ගිය සැප්. ඔක්තෝබර් ඉදලා ගන්න බලන් හිටියේ...අතේ සල්ලි ටිකක් මදි වුන නිසා, ලෝන් එක ලොකු ගානක් දාන්න වෙයි කියලා පොඩ්ඩක් මාසයක් දෙකක් තව ගානක් එකතු කරන් වැඩේට බහින්න බලාපොරොත්තු තියන් හිටියේ...අඩුවෙයි කියලා සමහරු කිව්ව... පොඩ්ඩක් ඒ නිසා බලන් හිටියේ... දැන්නම් එපා වෙලා අවංකවම...
රට කාපු කාලකන්නි බල්ලෝ සත්තුන්ට දිට්ටධම්ම වේදය පල දෙනකන් බලන් ඉන්නවා...පව් අපේ රටේ මිනිස්සු...හොර බල්ලොන්ට කඩේ යන උන් ඉඳලම හැඳි ගෑවිලම යන්න ඕන කියලා මම දවස ගානේ හිතනවා
salli monapatada kaluda?Podi wahana ganan giya ,sale walin tamai ganne..mage akath aran giye sale karayek..
pissune ban oya ganan walata wahana ganna ;mama nikan ad aka denme winadi 2n business aka ok karala kelagena awe peya 1.5k yanakota salli tikath aran

aniwa wadi wenawa
200 laks gana yanawa bande danata