🤒සිනොවැක් දුන් ඉන්දුනීසියාවේ මළ මිනී එකතු කෙරේ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    270 million ඉන්න රටේ තාම fully vaccinated වෙලා තියෙන්නෙ 16 million..😂

    උන්ගෙ රටේ ලෙඩ්ඩු වැඩි වුනේ ඩෙල්ටා හදාගත්ත ඉන්දියන් ඩස්පයෝ බෝට්ටු වලින් උන්ගෙ රටට පැන්න නිසා..චීනේ ලංකාවට මිලියන ගණන් වැක්සීන් දීපු ඵකේ තරහට පච වපුරන්නෙ නැතුව දන්න ලබ්බක් කියපං ටොයියෝ.අපි දන්නව තොපි බලන් හිටියේ ලංකාවත් ඉන්දියාවක් වෙනකන් කියලා.දැන් තොපි හදන්නෙ වැක්සීන් ගැහුවට වැඩක් නෑ කියල මතයක් හදල මිනිස්සු වැක්සීන් නොගහා මැරෙන්න අරින්න....😂

    කාලකන්නි කුහක බල්ලො..තොපි තමා පවුල් පිටින් ඩෙල්ටා හැදිල පණ අැද අැද මැරෙන්න ඕන..බලේ ගන්න ගූත් කන සක්කිලි.:sick:
    bola muhudu h#kanno...
    oka gahuwata hadena eka nawaththanna baha.
    lol
     
    • Dislike
    Reactions: wadcdw

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    හැබැයි උන් 44% ක ෆුලි වැක්සිනේටන් රේට් එකෙන් ඉතාලියේ මරන තනි ඩිජිට් එකට අඩු කලා. චින එන්නත් නැතුව..... පයිසර් මොඩනා jj වලින්
    130,000ක් රටේ මිනිස්සු මලාට පස්සෙ තව මොනවද බං. යූකේ නම් තාම 20-30 මැරෙනවා.
     

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org

    සයිනොෆාම් එන්නතෙන් සාර්ථක ප්‍රතිඵල​



    sino s

    කොවිඩ් 19 රෝගය පාලනය සඳහා සයිනොෆාම් එන්නත ලබාගත් අයගෙන් සියයට 95කගේ සිරුර තුළ ප්‍රතිදේහ ගොඩනැගෙන බවත් ඩෙල්ටා ප්‍රභේදයටත් ඉහළ ප්‍රතිචාර දක්වන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් කළ පර්යේෂණයකින් තහවුරුවී ඇතැයි ඖෂධ නිෂ්පාදන සහ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    https://divaina.com/daily/index.php/hot-news-2019/61737-2021-07-19-17-01-69

    How efficacious is the vaccine?​

    1626861522991.png

    A large multi-country Phase 3 trial has shown that 2 doses, administered at an interval of 21 days, have an efficacy of 79% against symptomatic SARS-CoV-2 infection 14 or more days after the second dose. Vaccine efficacy against hospitalization was 79%.

    The trial was not designed and powered to demonstrate efficacy against severe disease in persons with comorbidities, in pregnancy, or in persons aged 60 years and above. Women were underrepresented in the trial. The median duration of follow-up available at the time of evidence review was 112 days.

    Two other efficacy trials are under way but data are not yet available.
    https://www.who.int/news-room/featu...opharm-covid-19-vaccine-what-you-need-to-know
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    bola muhudu h#kanno...
    oka gahuwata hadena eka nawaththanna baha.
    lol
    දැන් මම ඵහෙම කිව්වද පරයෝ..ත්‍රෙඩ් ඵක දාපු ඵකානම් හිතන් ඉන්නෙ ෆයිසර්/මොඩර්නා ගැහුවහම කොරෝන හැදෙන්නෙ නෑ කියලා😄😄
     
    • Like
    Reactions: wadcdw and tha123

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    ඉන්දුනීසියාව කියන්නේ මුස්ලිම් රටක්
    ගොඩක් රටවල මුස්ලිම් පල්ලි වහල දැම්මට ඉන්දුනීසියාවේ වහල නැහැ
    රටේ ගොඩක් මිනිස්සු ඉන්නේ එක ගොඩේ
    හරියට ලංකාවේ අර අටළුගම වුනා වගේ

    මිනිසුන්ගේ කල් ක්‍රියාවෙන් තමයි උන්ට වැඩිපුර බෝවෙලා කෙල වෙන්නේ
     
    • Like
    Reactions: Telegram

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    ඉන්දුනීසියාව කියන්නේ මුස්ලිම් රටක්
    ගොඩක් රටවල මුස්ලිම් පල්ලි වහල දැම්මට ඉන්දුනීසියාවේ වහල නැහැ
    රටේ ගොඩක් මිනිස්සු ඉන්නේ එක ගොඩේ
    හරියට ලංකාවේ අර අටළුගම වුනා වගේ

    මිනිසුන්ගේ කල් ක්‍රියාවෙන් තමයි උන්ට වැඩිපුර බෝවෙලා කෙල වෙන්නේ
    මෙහෙ ඉන්න මුස්ලිම් එවුනුත් එහෙමයි මාලට බෙහෙතක් විදගන්න ඔන කමක් නැහැ ඇයි විදගන්නෙ නැත්තේ කියලා ඇහුවොත් ol/al කරපු එවුන් දොස්තරලා ගේ ටොක් දෙන්නෙ ලොකේ නැති ලෙඩ කියලා එකෙන් සයිඩ් එෆෙක්ට් තියෙනවා කිය.. කියා...
     
    • Like
    Reactions: HAneo and Telegram

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    70% vaccinated in UK (at least one dose). Although deaths are small, there are around 50,000 daily new cases!. More or less same as the devastating second wave.

    We have to live under certain restrictions, even with vaccination for some time or rest of our entire life. This is the bitter truth. because.... children not vaccinated, variants rapidly spreading, you may get virus even with vaccine. Some other countries, the vaccination rate is negligible.


    https://www.worldometers.info/coronavirus/country/uk/
     
    • Like
    Reactions: tha123 and NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,485
    113
    මගුලක් කියනවා. 270M වලින් 58.5M දිලා ෆස්ට් ඩොස්. ඒක 5% ද බොල. ෆුලි වැක්සිනේටන් ගානත් 6%. එයින් 10න් එකක් ඉන්න ලංකාවෙත් 7%.
    Recent studies have shown that with a single dose of Sinovac vaccine - protection against infections is very low, only about 3%.... :( You need both the doses. That's the explanation. Both Sinovac and Sinopharm are similar. They are not much different. Uses the same inactivated method but sourced from two different developers.
     
    • Sad
    • Like
    Reactions: waca and NRTG

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,721
    771
    113
    88
    ඇස්ට්‍රසොනිකා ෆස්ට් ඩෝස් එක ගහල සෙකන්ඩ් එක ගහ ගන්න බැරුව ලතවෙන එකෙක් දාපු ත්‍රෙඩ් එකක් මේක