🤡 ලංකාව ගිනි ගනිද්දී නන්දසේන ඩෙගා නටයි 🤡

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,642
    6,925
    113
    වදුරව
    දේශපාලන මතවාදිකම් තිබ්බට මම නම් හිතන්නෙ ඕනෙ කෙනෙක් මෙහෙම නටල enjoy කරන්න ඔනෙ.
    ජනාදිපතිටත් පුද්ගලික ජීවිතයක් තියෙනවනෙ.
    අනික පට්ට stress ජොබ් එකක් රටක් govern කරනව කියන්නෙ
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    නන්දසේනයා වෙන්න බෑ .
    මේ ඩයල් එක තාලෙට නටනවා නේ. අරූ නටුවනම් උගේම තාලෙකට නටල කියනවා මම තමයි හොදටම නටුවේ කියලා. :lol:
    ඉරිසියාවට කියන කතා :rofl: :rofl:
     
    • Haha
    Reactions: NushenD

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මං ඉතින් උබෙන් ප්‍රශ්නයක්නේ ඇහුවේ? ඇයි මේ රිදෝගෙන? :lol:
    චිත්ත අදින පිරිමි කිවම රිදිලා ඇවිත් මගෙන අහනවා ඇයි ඇයි මේ රිදෝගෙන කියලා . :baffled::baffled:
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    චිත්ත අදින පිරිමි කිවම රිදිලා ඇවිත් මගෙන අහනවා ඇයි ඇයි මේ රිදෝගෙන කියලා . :baffled::baffled:
    ඇයි මේ වීඩියෝ එකට ඌයියා කරගත්තේ?
    ඔයාගේ තාත්තා ඔයාගේ අයියත් එක්ක කොල්ලෝ ගහන වීඩියෝ එකක් නෙමෙයිනේ මේක? :lol:
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඇයි මේ වීඩියෝ එකට ඌයියා කරගත්තේ?
    ඔයාගේ තාත්තා ඔයාගේ අයියත් එක්ක කොල්ලෝ ගහන වීඩියෝ එකක් නෙමෙයිනේ මේක? :lol:
    ඇයි මගේ comment එකට ඌයියා කරගත්තේ ,

    උබ එහෙම 1ක් නේද .

    මට හිතුන උබ පොනයෙක් කියලා comment කරන විදියෙන් .
    /* ඌයියා .. :baffled: :baffled:

    ඔයාගේ ...:P:P

    */
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ඇයි මගේ comment එකට ඌයියා කරගත්තේ ,

    උබ එහෙම 1ක් නේද .

    මට හිතුන උබ පොනයෙක් කියලා comment කරන විදියෙන් .
    /* ඌයියා .. :baffled: :baffled:

    ඔයාගේ ...:P:P

    */
    ඇයි මේ හෑලි? ඇයි මේ අඩන්නේ? සියුමැලි හිත රිදුනද? :lol:
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අඩන්නේ ඇයි දැන්? සියුමැලි හිත උයියා වුනාද? :lol:
    ඔහොම දිගටම් ත්‍රෙඩ් එක බම්ප් කරගෙන යන්න :yes:
    උයියා........
    :rofl: :rofl:
    බලපන් 650++ බලලා 20 comment තිබුන එක .
    දැන් 40+ වෙලා .:lol::lol:

    නොන්ඩි උණාට පස්සේ ඔහොම කියලා මාරු වෙයන්
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    උයියා........
    :rofl: :rofl:
    බලපන් 650++ බලලා 20 comment තිබුන එක .
    දැන් 40+ වෙලා .:lol::lol:

    නොන්ඩි උණාට පස්සේ ඔහොම කියලා මාරු වෙයන්
    ඒවත් ගණන් කරන තරමටම රිදිලා නේද :lol:
    අයියයි තාත්තයි මොකට හරක් හොරකමේ යනවද මන්ද ගෙදර හොද මී හරකෙකුයි වැස්සියෙකුයි ඉන්නවනේ :rofl:
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඒවත් ගණන් කරන තරමටම රිදිලා නේද :lol:
    අයියයි තාත්තයි මොකට හරක් හොරකමේ යනවද මන්ද ගෙදර හොද මී හරකෙකුයි වැස්සියෙකුයි ඉන්නවනේ :rofl:
    උයියා....... :rofl: :rofl:
    උබට හෙන සතුටක් අවා නේද ...

    කොහෙද යකෝ 650++ බලලා තියෙන්නේ :P:P
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    උයියා....... :rofl: :rofl:
    උබට හෙන සතුටක් අවා නේද ...

    කොහෙද යකෝ 650++ බලලා තියෙන්නේ :P:P
    ඇයි මේ රිදෝගෙන? :lol:
    මී හරකෙක් මෙහෙම මඩවන්න බලන් හිටියේ කාලෙකින් :yes:
     
    • Haha
    Reactions: hirugalbandara