දේශපාලන මතවාදිකම් තිබ්බට මම නම් හිතන්නෙ ඕනෙ කෙනෙක් මෙහෙම නටල enjoy කරන්න ඔනෙ.
ජනාදිපතිටත් පුද්ගලික ජීවිතයක් තියෙනවනෙ.
අනික පට්ට stress ජොබ් එකක් රටක් govern කරනව කියන්නෙ
ජනාදිපතිටත් පුද්ගලික ජීවිතයක් තියෙනවනෙ.
අනික පට්ට stress ජොබ් එකක් රටක් govern කරනව කියන්නෙ