යුරෝපෙට තමයි වැඩියෙන් දුක හිතෙන්නේ. ඒකෙත් එංගලන්තේ තමයි ගොඩක් දුක්වෙන්නේ.
අරහේ ඉතිං හිරකාරයොනේ. දුක පොඩ්ඩක් අඩුයි
අරහේ ඉතිං හිරකාරයොනේ. දුක පොඩ්ඩක් අඩුයි
සිරාවටම මටත් හිතුනේ මේකම තමයි අරුන් දැන් කොහොමත් ඔසී ඉන්න එකේ ෆැමිලි එකත් ගෙන්න ගෙන පැල පදීයන් වෙන්න ගහපු ගේමක්. මුන්ට බැනපු එකෙකුත් නැහැ ගහපු එකෙකුත් නැහැ. හැබැයි එහෙම වෙයිලුකල දුටු කල වල ඉහ ගැනීම අල්ට්රා ප්රෝ මැක්ස්
මම දන්න කවුරුවත් එහෙම ඔය සීන් එකට කුපිත වෙලා නෑනෙ. එෆ්බී එකේ උන් කියන්නෙ මොන ලෝකෙක ඉන්න උන් ටිකක්ද?
Refuge kiyala denne maximum 10 years visa ekak bn,
Ekata kiyanne temporary protection visa. Permanent denne na 100% sure mokada eka thama national policy eka
albanese ayyage chanda wedi karaganna heheheheඊට පස්සෙ 10 years Ausi හිටිය කියල PR දෙන්නෙ ඔය.![]()
ඉල්ලලා අවුරුදු ගාණක් යනවා තීරණය එන්න. හෑබෑයි එහේ ඉන්න ගමන් ඉල්ලුවොත් සමහර විට අවස්ථාව වෑඩි ඈති. ඒ වුනාට මුන්ට එහෙම කරන්න බෑ. ළමයි ගෑණී මෙහේ ඌට එහේ ඉදන් ඕක ඉල්ලන එකේ තේරුමක් නෑ1500 කට වගේ හම්බෙලා නෑ ඉල්ලුවට.
ක්රමයක් ඇති එහෙනම්
එහෙම රෙෆූජි ගන්න නම් බැරි වෙයි බන්. ඕවා ඔප්පු කරන්න එපැයි . අවුරුදු ගනන් නඩු යනවා. ගොඩක් කේස් අන්තිමට පරදිනවා.ඉරාජ්ගෙ පේජ් වලට මෝඩ බයියො කමෙන්ට් කරනව . මුන් කල දුටු කල ඉහගන්න හදන්නෙ . මොනා කරන්නද . කොහොමත් ඉතුරු වෙන්නෙ මෝඩ බයියො විතරයි ලංකාවෙ . මොකද උන්ට කිසි උගත් කමකුත් නෑ සහනාදාර නැත්තන් කන්නත් නෑ .
ඇයි යකෝ බ්රේකින් බෑඩ් බැලුවහම නාකොටික් එකෙන් අල්ලල වගේ සීන් එකක්නෙ මේක . බයියො කියන්නෙ අමුම මෝඩයො . අර ගෑනි කියපුවට ඒක බලන්න ගියපු උන් මොනා කරන්නද