🤣 ඔසී රිෆියුජී මුන්ට ලැබෙයි ද?

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉරාජ්ගෙ පේජ් වලට මෝඩ බයියො කමෙන්ට් කරනව . මුන් කල දුටු කල ඉහගන්න හදන්නෙ . මොනා කරන්නද . කොහොමත් ඉතුරු වෙන්නෙ මෝඩ බයියො විතරයි ලංකාවෙ . මොකද උන්ට කිසි උගත් කමකුත් නෑ සහනාදාර නැත්තන් කන්නත් නෑ .

    ඇයි යකෝ බ්‍රේකින් බෑඩ් බැලුවහම නාකොටික් එකෙන් අල්ලල වගේ සීන් එකක්නෙ මේක . බයියො කියන්නෙ අමුම මෝඩයො . අර ගෑනි කියපුවට ඒක බලන්න ගියපු උන් මොනා කරන්නද
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    කල දුටු කල වල ඉහ ගැනීම අල්ට්‍රා ප්‍රෝ මැක්ස්

    මම දන්න කවුරුවත් එහෙම ඔය සීන් එකට කුපිත වෙලා නෑනෙ. එෆ්බී එකේ උන් කියන්නෙ මොන ලෝකෙක ඉන්න උන් ටිකක්ද?
    සිරාවටම මටත් හිතුනේ මේකම තමයි අරුන් දැන් කොහොමත් ඔසී ඉන්න එකේ ෆැමිලි එකත් ගෙන්න ගෙන පැල පදීයන් වෙන්න ගහපු ගේමක්. මුන්ට බැනපු එකෙකුත් නැහැ ගහපු එකෙකුත් නැහැ. හැබැයි එහෙම වෙයිලු
     
    • Like
    Reactions: War Fighter

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    1500 කට වගේ හම්බෙලා නෑ ඉල්ලුවට.
    ක්‍රමයක් ඇති එහෙනම්
    ඉල්ලලා අවුරුදු ගාණක් යනවා තීරණය එන්න. හෑබෑයි එහේ ඉන්න ගමන් ඉල්ලුවොත් සමහර විට අවස්ථාව වෑඩි ඈති. ඒ වුනාට මුන්ට එහෙම කරන්න බෑ. ළමයි ගෑණී මෙහේ ඌට එහේ ඉදන් ඕක ඉල්ලන එකේ තේරුමක් නෑ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    දැන් වෙන රටකට ගිහින් ඉද්දි එහෙම දෙයක් වුනොත් විතරද රිෆුජි හම්බෙන්නේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා මෙහෙ ඉඳන් ඉල්ලන්න බැරිද?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඉරාජ්ගෙ පේජ් වලට මෝඩ බයියො කමෙන්ට් කරනව . මුන් කල දුටු කල ඉහගන්න හදන්නෙ . මොනා කරන්නද . කොහොමත් ඉතුරු වෙන්නෙ මෝඩ බයියො විතරයි ලංකාවෙ . මොකද උන්ට කිසි උගත් කමකුත් නෑ සහනාදාර නැත්තන් කන්නත් නෑ .

    ඇයි යකෝ බ්‍රේකින් බෑඩ් බැලුවහම නාකොටික් එකෙන් අල්ලල වගේ සීන් එකක්නෙ මේක . බයියො කියන්නෙ අමුම මෝඩයො . අර ගෑනි කියපුවට ඒක බලන්න ගියපු උන් මොනා කරන්නද
    එහෙම රෙෆූජි ගන්න නම් බැරි වෙයි බන්. ඕවා ඔප්පු කරන්න එපැයි . අවුරුදු ගනන් නඩු යනවා. ගොඩක් කේස් අන්තිමට පරදිනවා.

    බලපු උන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්න එක විතරයිනෙ වෙන්නෙ. නැතිව උන්ව අත්තඩංගුවට ගන්නෙ නෑනෙ. කොහොමත් මොකක් හරි දෙයක් උනාම එතන ඉන්න අයගෙන් ප්‍රකාශ සටහන් කරගන්න එක සාමාන්‍ය දෙයක්නෙ.

    මුන්ට සිද්ධ වෙනවා මිනිස්සු ගහන්න පොලඹව ගන්න. ඒ වගේම නීතිය හරියට ක්‍රියාත්මක නොවෙන බව පෙන්නවන්න.
     
    • Like
    Reactions: NRTG

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    මුන් දැං පවුල පිටින් ඔසී ගිහින්ද බං. දන්න එකෙක් කියහල්ලකො