Sydney Poitier.....Denzel Washington, Morgan Freemon ලා black actors ලා කියලා කවුරුවත් මේතාක් කල් මොනවවත් කියලා තියෙනව ද? එහෙම කියන්නෙ නැත්තෙ ඒ මිනිස්සු තමන්ට හම්බෙන චරිතවලට උපරීම සාධාරණේ කරන පට්ටම ටැලන්ටඩ් කලාකාරයො නිසා. ඒ මිනිස්සු රගපානකොට ඒ මිනිස්සුන්ගෙ හමේ පාට මොකද්ද කියන එක ගැනවත් අපිට කිසිම හැගීමක් දැනුනෙ නෑ. ඔය විදිහෙම දක්ෂ black actresses ලත් හිටියා හැකියාව වගේම හොද පෙනුමකුත් තිබ්බ. හමේ පාට ලොකුවට වැදගත් නෑ රගපාන නළුවා නිළිය ටැලන්ටඩ් ද කියන එකයි, එයා ඒ චරිතෙට සුදුසු ද කියන එකයි. දැන් හොලිවුඩ්වල නැත්තෙත් ඔය දේමයි. දක්ෂකමට නැතුව වෙන වෙන ඒවට තැන දෙන්නෙ.
ඔවොවේ බේසිකයො වයිකිං ගෑනියෙක් ට කලු ගෑනියෙක් දාලා මගුලක් නටන්න යන්නෙ"හවුටු ට්‍රේන් යුවර් ඩ්‍රැගන්"
මේකත් ඩිස්නිලගෙ ෆිලුමක් නේද...
කලු කෙල්ලෙක්ව දාගෙන මේකත් ආයෙ හදන්න යනව කියල සීන් එකක් තියෙනව...
anyway TFS
හොද වෙලාවට මංගලයා මකබෑවුනේ නැත්නම් ඔය LGBTQ වෛරස් එක ඔයිට වඩා ලංකාවේ තදින් ක්‍රියාත්මක වෙනවාWestern society is fked more than one way.
බටහිර හැම ලබ්බම කරේ තියාගන්න අපේ පොෂ් කියල හිතාගෙන ඉන්න මොංගලයො ඕව මෙහෙටත් බෝකරන ගමන් ඉන්නෙ. පේනවනෙ පාරවල්දිගේ පොන්න නැටුම් නට නට දාන විගඩම්.
හොද වෙලාවට මංගලයා මකබෑවුනේ නැත්නම් ඔය LGBTQ වෛරස් එක ඔයිට වඩා ලංකාවේ තදින් ක්‍රියාත්මක වෙනවා
මංගලගෙ ලොකු ෆෑන් ගර්ල ටිකක් මේකෙ ඉන්නව. උන් දැං අඩාගෙන එයිහොද වෙලාවට මංගලයා මකබෑවුනේ නැත්නම් ඔය LGBTQ වෛරස් එක ඔයිට වඩා ලංකාවේ තදින් ක්‍රියාත්මක වෙනවා
Hapoi deyyane"හවුටු ට්‍රේන් යුවර් ඩ්‍රැගන්"
මේකත් ඩිස්නිලගෙ ෆිලුමක් නේද...
කලු කෙල්ලෙක්ව දාගෙන මේකත් ආයෙ හදන්න යනව කියල සීන් එකක් තියෙනව...