🦎 සූනන් ඇඟ වැටීමේ පලාඵල 🦎

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    🦎 සූනන් ඇඟ වැටීමේ පලාඵල 🦎

    huna.jpg
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    සුනන් ඇගවැටීම ගැනනම් දන්නෑ, හැබැයි හුනෝ කෑගහද්දීනම් යන්න හොදනෑ කියනවා.
    දවසක් මම බයික් එක ස්ටර්ට් කරද්දී එකෙක් කෑගැගුව, මම විනාඩියක් ඉදලා ගියේ.
    ටිකදුරක් යද්දී, ටිපර් එකක් පිටිපස්සේ ආව එකෙක් ටිපර් එකේ වැදුන ටිපර් එක බ්‍රෙක් කරද්දී.ඌ බෙරෙන්න පාර මැදට කැපුවා.ඒත් ඌ ටිපර් එකේ පැත්තක වැදිලා පෙරලුනා පාර මැදට.මම උට මීටර් කීපයක් මෙහයින් හිටියේ ඒවෙලාවේමට පරේ අයිනට බයික් දාගන්න ටයිම් එක තිබුනා.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    වෙන්න ගිය ලොකු අනතුරකින් හූනා උබව බේරුවා එහෙනම්
    :lol::lol::lol::lol::lol::lol:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    හූනන්ට අනාවැකි කියන්න පුලුවන් නම් කේන්දර කාරයෝ පස්සෙ යන්නෙ මොකටද බං.
    R.I.P හූනා
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    හූනන්ට අනාවැකි කියන්න පුලුවන් නම් කේන්දර කාරයෝ පස්සෙ යන්නෙ මොකටද බං.
    R.I.P හූනා

    අනාවැකි කියනවාද කේන්දර බලනවාද මම දන්නෑ, මම කලේ සමාජේ මිනිස්සු කියනදෙයක් අත්හදා බලපු එක. දෙයක් 'එහෙම නැත ' කියන්නත් පරීක්ශාවක් කරන්න ඔනේ, උබ එහෙම නොකර කියනවානම් ඒකේ වලන්ගුතාවක් නෑ.'
    හැබැයි, සුද්දෝ ටිකක් මේක හාවර්ඩ් වල පරීක්ශා කලා කිව්වනම් උබල ඔයකතාකියන්නෑ.එතකොට කියයි අපේ පැරැන්නෝත් ඔහොම කියනවාකියලා.
     
    Angoda Lokka

    Member
    Sep 17, 2017
    146
    12
    0
    අනාවැකි කියනවාද කේන්දර බලනවාද මම දන්නෑ, මම කලේ සමාජේ මිනිස්සු කියනදෙයක් අත්හදා බලපු එක. දෙයක් 'එහෙම නැත ' කියන්නත් පරීක්ශාවක් කරන්න ඔනේ, උබ එහෙම නොකර කියනවානම් ඒකේ වලන්ගුතාවක් නෑ.'
    හැබැයි, සුද්දෝ ටිකක් මේක හාවර්ඩ් වල පරීක්ශා කලා කිව්වනම් උබල ඔයකතාකියන්නෑ.එතකොට කියයි අපේ පැරැන්නෝත් ඔහොම කියනවාකියලා.

    එකනේ යකෝ සුද්ද දියණු වෙලා අපි තාම වලේ ඉන්නෙ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ඔය උඩ ඉන්නෙ එකෙක්, හූන චුක් චුක් ගෑවා කියල ටිපර් එකකට අඩයක් තියන්න ගිහින් :lol:

    නම බැලුවාම, උබව හරිතැනට කවුරු උනත් ගෙනත් නම් දාල තියනවා.එහෙවු උබට කියපු දේවත් තෙරිලා නෑ.තව ටික කාලයක් හිටු.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුබ පල ඕනෙනං කියන්න මම අදාළ තැනට අහම්බෙන් වගේ වැටෙන්නන් :yes: හූන මොකද කටුස්ස මොකද :P
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    එකනේ යකෝ සුද්ද දියණු වෙලා අපි තාම වලේ ඉන්නෙ.

    ඒක තමයි, උබවගේ සුද්දගෙම එල්ලෙන්න බලන් ඉන්න කිනිතුල්ලෝ ඉන්නකල් වලේ තමයි රටම පස්සට ගියේ. රටකට අනන්‍ය දේවල් තියනවා, විශ්වාස, චාරිත්‍ර .කරන්න ඔනේ ඒවා ඇත්තද නැත්තද කියලා හොයලා බලන එක.අඩුම ගානේ වීමේ සම්භාවිතාවක්වත් තියනවද බලන එක.එහෙමනැතුව දෙයක් කිව්වම නයාට බුමිතෙල් ගහලවගේ මෙතන පස්කන එකනෙවෙයි.උබලට මොන සොයා බැලිලිදබන්, සුද්දගේ ඇගේම එල්ලිලා ඉදපන්.ඌ හරි කිව්වොත් හරි කියපන්. වැදගත්ම දේ තමයි, ඌ දෙයක් හොයාගන නැතිතාක් ඒදේ බොරුයි කියපන්. :P
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    සුබ පල ඕනෙනං කියන්න මම අදාළ තැනට අහම්බෙන් වගේ වැටෙන්නන් :yes: හූන මොකද කටුස්ස මොකද :P

    මොක උනත් කමක්නෑ, වරෙන් වරෙන්. :P:)
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අනාවැකි කියනවාද කේන්දර බලනවාද මම දන්නෑ, මම කලේ සමාජේ මිනිස්සු කියනදෙයක් අත්හදා බලපු එක. දෙයක් 'එහෙම නැත ' කියන්නත් පරීක්ශාවක් කරන්න ඔනේ, උබ එහෙම නොකර කියනවානම් ඒකේ වලන්ගුතාවක් නෑ.'
    හැබැයි, සුද්දෝ ටිකක් මේක හාවර්ඩ් වල පරීක්ශා කලා කිව්වනම් උබල ඔයකතාකියන්නෑ.එතකොට කියයි අපේ පැරැන්නෝත් ඔහොම කියනවාකියලා.

    Ubata ekaparak wechcha deyak nisa oka aththa wenne kohomada modayo. Ubala wage gal yugaye ewun inna kan jathiyata kawada goda yannada:lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113

    Ubata ekaparak wechcha deyak nisa oka aththa wenne kohomada modayo. Ubala wage gal yugaye ewun inna kan jathiyata kawada goda yannada:lol:

    උගත් මිතුර,මා මෙය තවමත් පරීක්ශාකරමින් සිටිමි.හුනන් කෑගැසීම සත්‍යබව මා කීවේ නැත.එක සිද්ධියක් නොව සිද්ධීන් 20-30ක් පමන පරීක්ශාවට ලක් කොට ඇත.කරුනකර කලබල නොවන්න

    ජාතිය ගොඩගන්න බැරිවී ඇත්තේ මේවගේ දෙයක් ටෙස්ට් කර බැලීම නිසානම් මට එය නවත්වා අපේ ජාතිය ගොඩගෙනදෙමි.
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    මිනිස්සු විස්වාස කරන ⁣දෙවල්....ඔය හැමදෙයක්ම විස්වාස කරලා ජිවත් වෙන්න නමිිි බැරිවෙයි මචංලා.....
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    උගත් මිතුර,මා මෙය තවමත් පරීක්ශාකරමින් සිටිමි.හුනන් කෑගැසීම සත්‍යබව මා කීවේ නැත.එක සිද්ධියක් නොව සිද්ධීන් 20-30ක් පමන පරීක්ශාවට ලක් කොට ඇත.කරුනකර කලබල නොවන්න

    ජාතිය ගොඩගන්න බැරිවී ඇත්තේ මේවගේ දෙයක් ටෙස්ට් කර බැලීම නිසානම් මට එය නවත්වා අපේ ජාතිය ගොඩගෙනදෙමි.

    අඩේ හූනා තාම පරීක්ෂණ මට්ටමේද බං ඉන්නේ...එළ එළ:lol::lol:
    බැරි වෙලාවත් හූනව ලිගුවට නම් වට්ටගන්න එපා දරිදුතාවය ඇති වෙනවලු
    :lol::lol::lol::lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113

    Ubata ekaparak wechcha deyak nisa oka aththa wenne kohomada modayo. Ubala wage gal yugaye ewun inna kan jathiyata kawada goda yannada:lol:

    ජාතිය ගොඩයන්නැති ප්‍රධාන කාරනාවක් තමයි මේක.

    පොලියට සල්ලි අරන් පුද්ගලයින් 200 ක් විතර පිරිසක් බෙදාගන, ඉතිරි දෙකෝටියක්වු සාමන්‍ය මිනිස්සුන්ට කෝටි දෙකකට මොනවහරි අටවලා පෙන්නීම.ඊටපස්සේ ඒ කෝටිදෙක, ගන්න සබන් කෑල්ලෙ ඉදලා රුපියල් දෙකගානේ වැඩිකරල අර ණය ගෙවන එක.