,හූනෙක් පයියට වැටුනා බන්..දැන් මොකක් වෙයිද ..?![]()
උනු පොල් කිරෙන් ප_ය නාවලා පොල්මලක් බැදපන්.
,හූනෙක් පයියට වැටුනා බන්..දැන් මොකක් වෙයිද ..?![]()
උනු පොල් කිරෙන් ප_ය නාවලා පොල්මලක් බැදපන්.

මම ළගදි පත්තරේක දැක්ක ගෑණියෙක් මිනිහ එක්ක ඒ වගේ ගුරෙක් ළගට ගියාලු... මිනිහට කිව්වලු එළියෙ වාඩිවෙලා ඉන්න කියල... විනාඩි 10 කට විතර පස්සේ ගෑණි බයවෙලා එළියට පැන්නලු...
මොකද දන්නවද වෙලා තියෙන්නේ ගෑණිව ඇදක් වගේ එකක නිදිකරලා බ්ලව්ස් එක උස්සන්න කියල බුරිය උඩ දෙහි ගෙඩිය තියල මතුර මතුර බඩ අතගාන්න ගත්තලු... ටිකක් වෙලා ගියාට පස්සේ දිෂ්ටි වැටුණ වගේ සාය අස්සට අත දාලා අහවල් තැන අල්ලන්න ගිහිල්ලා... ගෑණි කැගහනගෙන එළියට පැනල...
අන්තිමට ගුරා කිව්වලු දිෂ්ටි වැටුණට පස්සේ වෙන දේවල් ගැන තමන්ට මොකුත් මතක නෑ කියල...

සංසර්ගයේ යෙදෙමින් සිටින හූන් ජොඩුවක් හිස් මුදුනට වැටුනොත් ඉන් කියවෙන්නේ කුමක්ද?
මම ළගදි පත්තරේක දැක්ක ගෑණියෙක් මිනිහ එක්ක ඒ වගේ ගුරෙක් ළගට ගියාලු... මිනිහට කිව්වලු එළියෙ වාඩිවෙලා ඉන්න කියල... විනාඩි 10 කට විතර පස්සේ ගෑණි බයවෙලා එළියට පැන්නලු...
මොකද දන්නවද වෙලා තියෙන්නේ ගෑණිව ඇදක් වගේ එකක නිදිකරලා බ්ලව්ස් එක උස්සන්න කියල බුරිය උඩ දෙහි ගෙඩිය තියල මතුර මතුර බඩ අතගාන්න ගත්තලු... ටිකක් වෙලා ගියාට පස්සේ දිෂ්ටි වැටුණ වගේ සාය අස්සට අත දාලා අහවල් තැන අල්ලන්න ගිහිල්ලා... ගෑණි කැගහනගෙන එළියට පැනල...
අන්තිමට ගුරා කිව්වලු දිෂ්ටි වැටුණට පස්සේ වෙන දේවල් ගැන තමන්ට මොකුත් මතක නෑ කියල...

:එතකොට හූනො ලංකාවේ විතරක් ද ඉන්නේ? අනෙකුත් රටවල් වල ඉන්න හූනො වැටුනාම එහෙත් එහෙම වෙනවා ද? දැ.ගැ.පි

උන් රට හුනොනේ බන්.රට හුනෝ හරියන්නෑලු.දැන් රටදෙල් කනවද නෑනේ.
ඒනිසා හරියන්නේ ලන්කාවේ හූන හරි නොකන හූන හරි තමයි වැඩේට.![]()
මුතු හූනා තම්යි හරියටම හරි යන්නෙ.
හුනා නොකන විට චික් චික් ගානවලු නෙ.
අනිත් එක නොකන හූනා කෙට්ටුයි ලු.

අපේ ගෙදර ඉන්න පූසාගේ ප්‍රියතම කෑමක් තමා හුනා කියන්නේ![]()
පුදුම පද පෙරලිල්ලක්නේ බන් ඒකඒකා එහෙනම් පුසෙක් වෙන්න බෑ. පුසෝ කන්නේ මීයෝ.
ඔකා හූනොකන්නෙක් වෙන්න ඔනේ.
ඒක එතකොට
හුනොකන්නෙක් = හු + නොකන්නෙක්
දැන් නොයන්න ලොප් වෙනවා
එතකොට 'හු_න්නෙක්' වෙනවා.
ඒකියන්නේ උබලගේ ගෙදර ඉන්නේ පුසෙක් නෙවෙයි, හු_කන්නෙක්.
ගහල එලවපිය ඔය, හු_කන්නව.
එක්කෝ ඔකා දීපන් ළමයෙක්ට.
එතකොට හූනො ලංකාවේ විතරක් ද ඉන්නේ? අනෙකුත් රටවල් වල ඉන්න හූනො වැටුනාම එහෙත් එහෙම වෙනවා ද? දැ.ගැ.පි

පුදුම පද පෙරලිල්ලක්නේ බන් ඒක![]()