🧑‍🎓✈️ No IELTS / Affordable - Study In France

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    ස්ටුඩන්ට් වීසා වලින් රට යන්න හිතාගෙන ඉන්න කෙනෙකුට IELTS නැතුව ලොකුම වියදමක් දරන්නෙත් නැතුව France වල යුනියකට හරි කොලේජ් එකකට හරි ඉක්මණින් යන්න චාන්ස් එකක් අරන් දෙන්න පුළුවන්. හැබැයි A/L පාස් වෙලා තියෙන්න ඕනේ. උපාදියක් හරි NAITA එකේ course එකක් හරි කරලා certificate එකක් තියෙනවා නම් ගොඩක්ම හොඳයි. ලක්ෂ 15 කට අඩුව කරගන්න පුළුවන් වෙයි. කැමති කෙනෙක් ඉන්නවා නම් මට PM එකක් දාන්න.
     
    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43

    machan man try karanawa help ekak deepan thanks
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    මචං degree එකක් නැත්නම් වයස 40 ට වැඩි නම් chance නෑ. A/L නැත්නම් NAITA course එකක් හරි esoft හරි කරලා තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් පිළිගත් ආයතනයක අවුරුදු 5 ක වත් experience prove කරන්න ඕන. වෙන options නෑ. qualifications නැත්නම් pm දාන්න එපා please
     
    • Like
    Reactions: sanhen143

    lasitha851

    Active member
  • Jun 20, 2016
    179
    95
    28
    ස්ටුඩන්ට් වීසා වලින් රට යන්න හිතාගෙන ඉන්න කෙනෙකුට IELTS නැතුව ලොකුම වියදමක් දරන්නෙත් නැතුව France වල යුනියකට හරි කොලේජ් එකකට හරි ඉක්මණින් යන්න චාන්ස් එකක් අරන් දෙන්න පුළුවන්. හැබැයි A/L පාස් වෙලා තියෙන්න ඕනේ. උපාදියක් හරි NAITA එකේ course එකක් හරි කරලා certificate එකක් තියෙනවා නම් ගොඩක්ම හොඳයි. ලක්ෂ 15 කට අඩුව කරගන්න පුළුවන් වෙයි. කැමති කෙනෙක් ඉන්නවා නම් මට PM එකක් දාන්න.
    I need more info. but can see an option to DM to you.
     
    • Like
    Reactions: Lovtus