🧭කොටි මරෙද්දීත් අපිට කදුළු හැලුනා . . එයාලත් විරුවෝ තමයි!!!

monson

Well-known member
  • May 7, 2007
    25,785
    28,952
    113
    පච අනුරයි NPP පචාන්ඩුවයි වැඩබැරි කයිවාරු පචයෝ කියලා දැන් brand වෙලා ඉවරයි දුක තමයි ආපහු ගොඩ ගන්න බැහැ. දැන් කොටි label එකත් වැදිලා ගොඩ ගන්න කොහොමවත් බැහැ :lol:
    මොන මහාචාර්ය උනත් මෝඩ ජෙප්පා කුහක උදදච්ච යල් පැනපු වාමාංශික මෝඩ ජෙප්පා ම තමයි
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,874
    9,138
    113
    ulan bator
    පච අනුරයි NPP පචාන්ඩුවයි වැඩබැරි කයිවාරු පචයෝ කියලා දැන් brand වෙලා ඉවරයි දුක තමයි ආපහු ගොඩ ගන්න බැහැ. දැන් කොටි label එකත් වැදිලා ගොඩ ගන්න කොහොමවත් බැහැ :lol:
    මොන මහාචාර්ය උනත් මෝඩ ජෙප්පා කුහක උදදච්ච යල් පැනපු වාමාංශික මෝඩ ජෙප්පා ම තමයි
    correction =left wing terrorists!

    ආමි එකෙන් / දකුනෙ සිහලු ගිහිල්ලා යාපනෙ හන්දි ගානෙ , ඉස්කොල වල , බස්ටැන්ඩ් වල කොවිල් වල මරාගෙන මැරෙන බොම්බ පුපුරව ගත්තාද බන්! දන්න එකෙක් කියපල්ල! ඔය මලුමාවට කඩෙ යන උන් එවා දන්නවා ඇති!
     
    • Haha
    Reactions: KDH and monson

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,083
    2,396
    113
    22
    උබලා ඉපදිලාවත් නෑ මල්ලී රාජපස්සලා කොටි එක්ක ඩීල් දාන කාලේ 🤌🏼

    මහින්ද යුද්දේ ඉවර කරනකොට් නම් ඉපදිලා හිටිය හොඳ වෙලාවට
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    මේකෙ කොටි කියල කියන්නෙ කොතනද ?? හොයා ගන්න බෑනෙ..
    1747671960076.jpeg

    Dr . @dilann CRY BABY CRY!!!
    NEUTRAL POLITICAL ADVISOR AND CONSULTANT TO ELAKIRI
     
    • Haha
    Reactions: lilman

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    උබලා ඉපදිලාවත් නෑ මල්ලී රාජපස්සලා කොටි එක්ක ඩීල් දාන කාලේ 🤌🏼

    ලොල් ඔය විදිහට jvp කාරයො ටික පාර්ලිමේන්තුව ඇතුලේ කියපුවත් දාගෙන පලයල්ලකෝ... :lol: :lol: රාජපක්ෂලා උගන්ඩවේ සල්ලිත් හංගලා තියනවා ද මේ විදිහටම..​

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කොටි කියල කියන තැන හොයාගන්න බෑනෙ.
    සත්‍ය වෙනුවෙන් කතා කරපු තරුණයෝ කියල කියනව මට නම් ඇහුනෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,022
    167,869
    113
    එකමත් එක රටක
    කොටි කියල කියන තැන හොයාගන්න බෑනෙ.
    සත්‍ය වෙනුවෙන් කතා කරපු තරුණයෝ කියල කියනව මට නම් ඇහුනෙ
    උබට නාමල් ගෙන් "මයින" කියන වචනේ අහගන්න පුලුවන් ද ?? 🥱

    ඒ වගේ තමයි මුන් "කොටි" , "ත්‍රස්තවාදී" කියන වචන වෙනුවට පාවිච්චි කරන්නේ
    " උතුරේ යුක්තිය වෙනුවෙන් මරුන තරුණයෝ " කියන එක
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,673
    113
    රූකඩ රාජ්ජේ
    උබට නාමල් ගෙන් "මයින" කියන වචනේ අහගන්න පුලුවන් ද ?? 🥱

    ඒ වගේ තමයි මුන් "කොටි" , "ත්‍රස්තවාදී" කියන වචන වෙනුවට පාවිච්චි කරන්නේ
    " උතුරේ යුක්තිය වෙනුවෙන් මරුන තරුණයෝ " කියන එක
    රජයේ හමුදාවන්ට වඩා මුන්ට ලෙන්ගතු උතුරේ ewun