🩺 දූශණය කර නැහැ, හොරකමක් පමණයි - භාරත 🤧

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Thama haduna genime perettuwa thiyala

    DNA check karala

    CCTV balala

    Reports awama kiyai une mokakda kiyala..

    Ethakan Ara Army abcents wechcha ekaa sekakaru witharai
    DNA match උනොත් තමයි... මේ කියන විදිහට ඒ සාක්ෂි විනාශ වෙලා වෙන්නත් පුළුවන් මේ වෙද්දී...

    හදුනාගැනීමේ පෙරෙට්ටු ඔට්ටු නැති වෙයි දැන්... පොලීසියයි මිඩියයි ෆොටෝ එක හැම තැනම යවලනේ මේ වෙද්දී...

    CCTV වැඩ නැල්ලූ hospital එකේ ගිය අගෝස්තු ඉඳන්... හොස්පිටල් එකේ අධ්‍යක්ෂක ඒක හදාගන්න මුකුත් කරලා නෑ මාස 7ක් තිස්සේ...

    අල්ලපු එකාගේ ෆෝන් රෙකෝඩ් වලින් ඒ වෙලාවේ හිටපු ඒරිය එක ඔප්පු කරගන්න පුළුවන් වෙයි...

    මට පේන විදිහට මූ නඩුවෙන් නිදහස් වෙන ලයින් එකක් තියෙන්නේ... පොලිසිය හැසිරෙන හැටියෙන් කියන්න පුළුවන්... උන්ට හරිහමන් සාක්ෂි නැති උනාම තමයි අල්ලාගෙන ඇට තලන්නේ...

    ඔය අල්ලා ගත්ත එකා මේකට කිසිම සම්බන්ධයක් නැති වෙන්නේ පුළුවන්... මොකද මේ වගේ කේස් එකකට පොලීසිය ප්‍රේශර් උන ගමන් කරන්නේ ඔය මොකෙක් හරි එකෙක් අල්ලලා කතාවක් ගොතලා ඇතුලට දානවා...
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948

    CCTV වැඩ නැත්තන් කොහොමද බන් ඕක උන දවසෙම හරියටම කිව්වේ කරපු එකා හමුදාවෙන් පැනපු එකෙක් කළා කියලා. මම හිතුවේ CCTV වලින් අඳුරගෙන එහෙම කිව්වේ කියලා. ඒ කියන්නේ මේ සීන් එක ගැන තියෙන සැකය තවත් වැඩි වෙනවා. ඌ කලින් අඳුරන එකෙක් වගේ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    CCTV වැඩ නැත්තන් කොහොමද බන් ඕක උන දවසෙම හරියටම කිව්වේ කරපු එකා හමුදාවෙන් පැනපු එකෙක් කළා කියලා. මම හිතුවේ CCTV වලින් අඳුරගෙන එහෙම කිව්වේ කියලා. ඒ කියන්නේ මේ සීන් එක ගැන තියෙන සැකය තවත් වැඩි වෙනවා. ඌ කලින් අඳුරන එකෙක් වගේ.
    කියන විදිහට ඌ ඩොක්ටර්ගේ ෆෝන් එක උස්සලා... ඒ ෆෝන් එක ට්‍රැක් කරලා තමයි මූව අල්ලලා තියෙන්නේ... මූ අල්ලද්දි ගෙදර මුගේ අක්කයි අක්කගේ කොල්ලයි ඉදලා තියනවා... ඒකයි උන් දෙන්නව අල්ලලා තියෙන්නේ සැගව සිටීමට උදව් කලා කියලා...
     
    • Like
    Reactions: Mr Bones

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    DNA match උනොත් තමයි... මේ කියන විදිහට ඒ සාක්ෂි විනාශ වෙලා වෙන්නත් පුළුවන් මේ වෙද්දී...

    හදුනාගැනීමේ පෙරෙට්ටු ඔට්ටු නැති වෙයි දැන්... පොලීසියයි මිඩියයි ෆොටෝ එක හැම තැනම යවලනේ මේ වෙද්දී...

    CCTV වැඩ නැල්ලූ hospital එකේ ගිය අගෝස්තු ඉඳන්... හොස්පිටල් එකේ අධ්‍යක්ෂක ඒක හදාගන්න මුකුත් කරලා නෑ මාස 7ක් තිස්සේ...

    අල්ලපු එකාගේ ෆෝන් රෙකෝඩ් වලින් ඒ වෙලාවේ හිටපු ඒරිය එක ඔප්පු කරගන්න පුළුවන් වෙයි...

    මට පේන විදිහට මූ නඩුවෙන් නිදහස් වෙන ලයින් එකක් තියෙන්නේ... පොලිසිය හැසිරෙන හැටියෙන් කියන්න පුළුවන්... උන්ට හරිහමන් සාක්ෂි නැති උනාම තමයි අල්ලාගෙන ඇට තලන්නේ...

    ඔය අල්ලා ගත්ත එකා මේකට කිසිම සම්බන්ධයක් නැති වෙන්නේ පුළුවන්... මොකද මේ වගේ කේස් එකකට පොලීසිය ප්‍රේශර් උන ගමන් කරන්නේ ඔය මොකෙක් හරි එකෙක් අල්ලලා කතාවක් ගොතලා ඇතුලට දානවා...
    there is a saying 'framing one innocent one is millions times worse than freeing million guilty ones'

    i feel bad for these lower class men in society they have become the punching bag for everything . this is just sad.
    (i think this woman is not telling the full story )
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    there is a saying 'framing one innocent one is millions times worse than freeing million guilty ones'

    i feel bad for these lower class men in society they have become the punching bag for everything . this is just sad.
    (i think this woman is not telling the full story )
    I'm not sure who's being truthful and who's lying… but from what I see, these investigations won't be enough to convict this man in a court of law...
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    DNA match උනොත් තමයි... මේ කියන විදිහට ඒ සාක්ෂි විනාශ වෙලා වෙන්නත් පුළුවන් මේ වෙද්දී...

    හදුනාගැනීමේ පෙරෙට්ටු ඔට්ටු නැති වෙයි දැන්... පොලීසියයි මිඩියයි ෆොටෝ එක හැම තැනම යවලනේ මේ වෙද්දී...

    CCTV වැඩ නැල්ලූ hospital එකේ ගිය අගෝස්තු ඉඳන්... හොස්පිටල් එකේ අධ්‍යක්ෂක ඒක හදාගන්න මුකුත් කරලා නෑ මාස 7ක් තිස්සේ...

    අල්ලපු එකාගේ ෆෝන් රෙකෝඩ් වලින් ඒ වෙලාවේ හිටපු ඒරිය එක ඔප්පු කරගන්න පුළුවන් වෙයි...

    මට පේන විදිහට මූ නඩුවෙන් නිදහස් වෙන ලයින් එකක් තියෙන්නේ... පොලිසිය හැසිරෙන හැටියෙන් කියන්න පුළුවන්... උන්ට හරිහමන් සාක්ෂි නැති උනාම තමයි අල්ලාගෙන ඇට තලන්නේ...

    ඔය අල්ලා ගත්ත එකා මේකට කිසිම සම්බන්ධයක් නැති වෙන්නේ පුළුවන්... මොකද මේ වගේ කේස් එකකට පොලීසිය ප්‍රේශර් උන ගමන් කරන්නේ ඔය මොකෙක් හරි එකෙක් අල්ලලා කතාවක් ගොතලා ඇතුලට දානවා...
    sampurna weredda media wala, mun perettuwata danna kalin uge photo eka hatara wate yawala iawarai. ita wada anthai Genu kenage kata uttare tawa Geniyek dala hada kawala eliyata danawa. Hiru nam Gu 7i.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    sampurna weredda media wala, mun perettuwata danna kalin uge photo eka hatara wate yawala iawarai. ita wada anthai Genu kenage kata uttare tawa Geniyek dala hada kawala eliyata danawa. Hiru nam Gu 7i.
    media වලට ඕවා ඉබේ එන්නේ නෑනේ බං... පොලිසියේ මෝඩ යක්කු තමයි ඕවා media වලට ලීක් කරන්නේ...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    media වලට ඕවා ඉබේ එන්නේ නෑනේ බං... පොලිසියේ මෝඩ යක්කු තමයි ඕවා media වලට ලීක් කරන්නේ...
    උසාවියෙදි කියනවනෙ සාක්ෂි. Public hearing ඉතින්.

    රේප් කරා කියන එකා කැහු‍ටු එකෙක්නෙ..පිහියක් පෙන්නල ඇරල යනකන් ඒකි දඟලන්නෙ කෑ ගහන්නෙ දුවන්නෙ නැතුව බබා වගේ හිටිය කියන කතාවත් අනේ මන්ද.
    උඹ හිතනව වගේ ලේසි නෑ බන් ඔය වගේ වෙලාවක.
    ඔය කැහැටු එකා ගෑනියෙක්ට නෙමෙයි උඹට පිහියක් දික් කරත් උඹ බබා වගේ තමා ඉන්නෙ.

    ------ Post added on Mar 15, 2025 at 7:46 PM
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    එයා අර කිව්වා වගේ කොට ස්කර්ට් එකක් ඇදන් ඉන්න ඇති.ඒක දැකලා අරූට හිතෙන්න ඇති,

    මරු ගල . ආයෙ ඩිකියෙන් වැඩ අරන් ඇති ගෙවෙනකන්

    කියලා...
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    DNA match උනොත් තමයි... මේ කියන විදිහට ඒ සාක්ෂි විනාශ වෙලා වෙන්නත් පුළුවන් මේ වෙද්දී...

    හදුනාගැනීමේ පෙරෙට්ටු ඔට්ටු නැති වෙයි දැන්... පොලීසියයි මිඩියයි ෆොටෝ එක හැම තැනම යවලනේ මේ වෙද්දී...

    CCTV වැඩ නැල්ලූ hospital එකේ ගිය අගෝස්තු ඉඳන්... හොස්පිටල් එකේ අධ්‍යක්ෂක ඒක හදාගන්න මුකුත් කරලා නෑ මාස 7ක් තිස්සේ...

    අල්ලපු එකාගේ ෆෝන් රෙකෝඩ් වලින් ඒ වෙලාවේ හිටපු ඒරිය එක ඔප්පු කරගන්න පුළුවන් වෙයි...

    මට පේන විදිහට මූ නඩුවෙන් නිදහස් වෙන ලයින් එකක් තියෙන්නේ... පොලිසිය හැසිරෙන හැටියෙන් කියන්න පුළුවන්... උන්ට හරිහමන් සාක්ෂි නැති උනාම තමයි අල්ලාගෙන ඇට තලන්නේ...

    ඔය අල්ලා ගත්ත එකා මේකට කිසිම සම්බන්ධයක් නැති වෙන්නේ පුළුවන්... මොකද මේ වගේ කේස් එකකට පොලීසිය ප්‍රේශර් උන ගමන් කරන්නේ ඔය මොකෙක් හරි එකෙක් අල්ලලා කතාවක් ගොතලා ඇතුලට දානවා...

    55.00

    අන්න doctor ගේ ෆෝන් එක තාම හොයාගෙන නෑ කියලා පොලිසිය උසාවියට කියලා...

    වැඩේ ෂේප් කරගන්න ඕන හින්දා කිසිම සාක්ෂියක් නැතිව අරූ අල්ලපු සීන් එකක් තියෙන්නේ...

    ඔන්න GMOA එකට ස්ට්‍රයික් කරනවා නම් හේතු...

    හැබැයි ඕන ඔට්ටුවක් ස්ට්‍රයික් කරන්නේ නෑ... දැන් වෙද්දී GMOA එක ඇමතිගේ සාක්කුවේ...
     
    Last edited:

    Sen-lu

    Well-known member

  • 55.00

    කොන්ඩයා වගේ සීන් එකක්ද දන්නෑ 😯
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කොන්ඩයා වගේ සීන් එකක්ද දන්නෑ 😯
    පොලිසිය ගුටි පූජාව දෙන්නේ සාක්ෂි නැතිව ඔප්පු කරගන්න බැරි උනාම... උන්ට ලේසියෙන් ඔප්පු කරගන්න පුළුවන් නම් හෙනම ප්‍රෝෆේශනල්...

    මොබයිල් ටවර් වලින් locate කලාම roughly පොඩි aria එකක් නේ එන්නේ... ඒ අස්සේ ඉන්න චොර reputation තියන උන්ව බලනවා ඇති... මූට කලින් කේස් තියන හින්දා මුව අල්ලා ගන්න ඇති...
     
    • Like
    Reactions: olu bakka

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    විත්තියට ලෝයර් කෙනෙක් නැති උනාට නීති උපදෙස් දෙන්න පොරක් ඉන්නවා වගේ...
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    යට ගැහුවනම් ගරු අධිකරණය මගින් තීන්දු දුන්නේ කොහොමද ඔය දෙකටම. ඔක සියපාරක් ලිව්වත් අලුතෙන් වෙන දූසණයකට විරුද්දව කතා කරන්න අපිට බාදාවක් නැ. එක දූෂණයක් තව දූෂන්‍යකින් වැහෙන්නේ නැ.

    පෙඩ්‍රෙටර් කවුද කියලා පේනවා. යුක්තිය පතන්නා ගේ තරම දැක්කාම.

    බනින්නත් විෂය දැනගන්න ඕනා කියන්නේ නිකංද?ගොන්නු දන්න වචන අමුනද්දි හිනා යනවා. 😄😄😄 අප්පාගේ මැකනිස්ම් ඒවා. 😄

    මොන මානකාරයෙක් උනත්,
    උබ වගේ දූසණය වෙච්ච ගෑනියෙක් නොමර මරන තරමේ කාලකනන්නි වෙසිගේ පුතෙක් උනේ නැති එක වාසනාවක්.
    රෙද්දි වැටුන ඇටෙන්ඩන් වේසිගෙ පුතා. ආන් හුත්ති කියල ඇරගෙන තියෙන්නෙ. දැන් ගිහින් ගූ කාපන් වේසිගෙ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama
    ආන් හුත්ති කියල ඇරගෙන තියෙන්නෙ. දැන් ගිහින් ගූ කාපන් වේසිගෙ
    ⁣තෝ ගූ කාලාම ගූ නොකා ඉන්න බැරි උනාට අනිත් උන්ට කැම අහේනියක් නැ.
    මොන උසාවියේද වෙිසාගේ පුතෝ ඒකි කියලා තියෙන්නෙ එහෙම එකක්?
    උබේ ලමයෙක්ට ගැනියෙක්ට හදි කරපු එකාත් අනේ මම කලේ නැ කිව්වම යන්න ඇරපං. ඒ වගේ ෆේල් පොන්නයො නේ උබලා.