DNA match උනොත් තමයි... මේ කියන විදිහට ඒ සාක්ෂි විනාශ වෙලා වෙන්නත් පුළුවන් මේ වෙද්දී...Thama haduna genime perettuwa thiyala
DNA check karala
CCTV balala
Reports awama kiyai une mokakda kiyala..
Ethakan Ara Army abcents wechcha ekaa sekakaru witharai
හදුනාගැනීමේ පෙරෙට්ටු ඔට්ටු නැති වෙයි දැන්... පොලීසියයි මිඩියයි ෆොටෝ එක හැම තැනම යවලනේ මේ වෙද්දී...
CCTV වැඩ නැල්ලූ hospital එකේ ගිය අගෝස්තු ඉඳන්... හොස්පිටල් එකේ අධ්යක්ෂක ඒක හදාගන්න මුකුත් කරලා නෑ මාස 7ක් තිස්සේ...
අල්ලපු එකාගේ ෆෝන් රෙකෝඩ් වලින් ඒ වෙලාවේ හිටපු ඒරිය එක ඔප්පු කරගන්න පුළුවන් වෙයි...
මට පේන විදිහට මූ නඩුවෙන් නිදහස් වෙන ලයින් එකක් තියෙන්නේ... පොලිසිය හැසිරෙන හැටියෙන් කියන්න පුළුවන්... උන්ට හරිහමන් සාක්ෂි නැති උනාම තමයි අල්ලාගෙන ඇට තලන්නේ...
ඔය අල්ලා ගත්ත එකා මේකට කිසිම සම්බන්ධයක් නැති වෙන්නේ පුළුවන්... මොකද මේ වගේ කේස් එකකට පොලීසිය ප්රේශර් උන ගමන් කරන්නේ ඔය මොකෙක් හරි එකෙක් අල්ලලා කතාවක් ගොතලා ඇතුලට දානවා...