🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / කැති නැකත 🔪

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    කැති නැකත නැකැත් චක්‍රයේ තෙවැනි නැකතයි. මෙය මේෂ 26°40' - වෘෂභ 10° අතර පැතිර පවතියි. කැත්තකින් (තියුණු අවියක්) සංඛේතවත් කෙරෙන කැති නැකත අග්ණි දෙවියන් ගේ බලය පතුරුවයි. රවි අධිපති ග්‍රහයා වේ. චන්ද්‍රයා මේෂ 26°40' - වෘෂභ 10° අතර සිටියදී උපන්නේ කැති නැකතෙන් හා රවි ගේ මහදශාවෙන් වේ.

    kathi.jpg


    අග්ණියට ද තියුණු බවට ද බලපවත්වයි. ශුභ කටයුත්තේදී හළ යුතුය.
    කැති නැකතේ පාද හතර පිළිවෙලින් ගුරු, ශනි, ශනි, ගුරු යන ග්‍රහයන්ට අයිතිවේ.
    --
    කැති නැකතේ ප්‍රභේද;

    kathie.JPG

    --

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අස්විද නැකත 🐴🐴

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / බෙරණ නැකත 👿

     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider