කැති නැකත නැකැත් චක්රයේ තෙවැනි නැකතයි. මෙය මේෂ 26°40' - වෘෂභ 10° අතර පැතිර පවතියි. කැත්තකින් (තියුණු අවියක්) සංඛේතවත් කෙරෙන කැති නැකත අග්ණි දෙවියන් ගේ බලය පතුරුවයි. රවි අධිපති ග්රහයා වේ. චන්ද්රයා මේෂ 26°40' - වෘෂභ 10° අතර සිටියදී උපන්නේ කැති නැකතෙන් හා රවි ගේ මහදශාවෙන් වේ.
අග්ණියට ද තියුණු බවට ද බලපවත්වයි. ශුභ කටයුත්තේදී හළ යුතුය.
කැති නැකතේ පාද හතර පිළිවෙලින් ගුරු, ශනි, ශනි, ගුරු යන ග්රහයන්ට අයිතිවේ.
--
කැති නැකතේ ප්රභේද;
--
අග්ණියට ද තියුණු බවට ද බලපවත්වයි. ශුභ කටයුත්තේදී හළ යුතුය.
කැති නැකතේ පාද හතර පිළිවෙලින් ගුරු, ශනි, ශනි, ගුරු යන ග්රහයන්ට අයිතිවේ.
--
කැති නැකතේ ප්රභේද;
--