🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - ප්‍රවේශය 2

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මීට පෙර පළකරපු ලිපියෙන් ජ්‍යෝතිර්වේදියකු සතුවිය යුතු ගුණාංග සංක්ෂේපයෙන් දැක්වුවා ඔබට මතක ඇති. ඒ ලිපිය නොබලපු කෙනෙකුට මෙතැනින් ඒක බලාගන්න පුළුවන්

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - ප්‍රවේශය 1

    --
    මේ පාඩම් මාලාවට සම්බන්ධ වෙන අතරේ ජ්‍යෝතිශ්‍යය ගැන ලියවිලා තියෙන පොත් පත් සඟරා, පුවත්පත් ලිපි ආදී දේවල් පුළුවන් තරම් පරිශීලනය කරලා දැනුම දියුණු කරගන්න උත්සාහ කරන්න. ඵලාඵල කථනය ගැන හොඳ වැටහීමක් ලබාගන්න නම් වරහ මිහිර වගේ පොත් අනිවාර්යෙන් කියවන්න ඕන. හරි එහෙනම් අපි ප්‍රවේශය 2 පාඩම පටන් ගනිමු.
    --
    ජ්‍යෝතිශ් ශාස්ත්‍රයේ එන මූලික සංකල්ප වලින් ප්‍රධාන තැනක් හිමිවන්නේ ග්‍රහයන්ට යි. ප්‍රධාන වශයෙන් ග්‍රහයන් නම දෙනෙක් (9) ගැන අපට සලකා බලන්න සිදුවෙනවා.
    1. රවි 2. චන්ද්‍ර 3. කුජ 4. බුධ 5. ගුරු
    6. ශුක්‍ර 7. ශනි 8. රාහු 9. කේතු

    පසුකාලීනව දැනගත්තු යුරේනස්, ප්ලූටෝ, නැප්චුන් වගේ ග්‍රහයන් ගේ බලපෑම් නිවැරදිව විග්‍රහ කරන විධිමත් ක්‍රමවේදයක් නැතත් සායනික ජ්‍යෝතිශ්‍යයේ ඒවායේ බලපෑම් පුරෝකථනය කරලා තියෙනවා. එහෙත් ඒවායේ නිශ්චිත භාවයක් නැති නිසා අපි ඒ ගැන කතාකරන්නේ නෑ. තවත් අමුතු දෙපළක් ඉන්නවා රාහු සහ කේතු කියලා. රාහු, කේතු කියන්නේ දෘඩ ග්‍රහයන් නෙමෙයි. ජායාමාත්‍ර ග්‍රහයෝ දෙපළක්. ග්‍රහ කියන ඛාණ්ඩය ට මේවා ඇතුළත් කරගෙන තියෙන්නේ පරම ගුණාර්ථය සංකල්පය ට අනුවයි. ආරම්භයේ දී ම මේ කරුණු පැහැදිළි කරන්න ගියොත් පාඩම ගොඩක් සංකීර්ණ වෙනවා. ඒ නිසා දැනට ඒ කාරණය ගැඹුරට විග්‍රහ කරන්න අවශ්‍ය නෑ. මේ ග්‍රහයන් පිළිබඳ ලොකු විස්තර කරන්න ත් දැනට අවශ්‍ය නෑ කියලා හිතනවා. මූලික සිද්ධාන්ත ටික විතරක් බලමු. අවශ්‍ය අයට පොත පතෙන්, අන්තර්ජාලයෙන්, වැඩි දුරට හදාරන්න පුළුවන්. විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු කරුණක් නම්, මේ ශාස්ත්‍රයේ දී ග්‍රහයන් ට යම් ආකාරයක ආත්මාරෝපණයක් ලබාදීලා තිබීමයි. මේක බොහෝ දෙනෙක් වැරදියට තේරුම් ගන්න තැනක්. ඔයාලා දැකලා ඇති බොහෝ ජ්‍යෝතිර්වේදීන් මේ ග්‍රහයන්ට ග්‍රහතුමා වගේ ගෞරවාර්හ යෙදුම් වලින් ආමන්ත්‍රණය කරන අවස්ථා. ඒකෙන් ඒ අය බලාපොරොත්තු වෙන දේ මට නම් තේරුම් ගන්න අමාරුයි. කෙසේ වෙතත් ජ්‍යෝතිශ් ශාස්ත්‍රයේ ග්‍රහයන් පුද්ගල ස්වරුපයෙන් හඳුනා ගන්නේ ඒ ග්‍රහයන් ගෙන් ඇතිකෙරෙන බලපෑම් කෙබඳු ද යන්න තේරුම් ගැනීමේ පහසුව පිණිස විනා අමුතු දේව සංකල්පයක් අනුව නෙමෙයි. මේ විෂයය ගැඹුරට හදාරගෙන යද්දී ඔයාලට මේ කාරණය තේරුම් යාවි.

    අනෙක් මූලික සංකල්පය වෙන්නේ අවකාශය යි. පෘථිවි ඛබොල වටා දූර අවකාශය යම් පදනමකින් කොටස් දොළහකට බෙදලා ග්‍රහයන් හත් දෙනෙකුට (රාහු, කේතු හැර) පවරලා තියෙනවා. මේ එක් කොටසකට රාශිය කියන නම භාවිතා කරනවා. මේ අනුව රාශි දොළහක් තියෙනවා;
    1. මේෂ 2. වෘෂභ 3. මිථුන 4. කටක 5. සිංහ 6. කන්‍යා
    7. තුලා 8. වෘශ්චික 9. ධනු 10. මකර 11. කුම්භ 12. මීන
    ඔය නම්වලට අදාළව රාශි දොළහට රූපී සංඛේත දොළහකුත් තියෙනවා කියලා දන්නවනේ.
    මේ රාශි දොළස ග්‍රහයන්ට අයිතිවෙලා තියෙන්නේ මෙහෙමයි;
    රවි ට සිංහ රාශිය. චන්ද්‍රයා ට කටක රාශිය, කුජ ට මේෂ හා වෘශ්චික රාශි දෙක, බුධ ට මිථුන හා කන්‍යා රාශි දෙක, ගුරු ට ධනු හා මීන රාශි දෙක, ශුක්‍ර ට වෘෂභ හා තුලා රාශි දෙක, ශනි ට මකර හා කුම්භ රාශි දෙක.

    මීළඟට රාශියක් දෙකට බෙදලා යම් ක්‍රමයකට අනුව රවි ට සහ චන්ද්‍රයා ට පවරලා තියෙනවා. රාශියෙන් දෙකෙන් පංගුව (1/2) අර්ථය ඇතිව රාශ්‍යාර්ධය කියන නම ඒ එක කොටසකට භාවිතා කරනවා.
    මීළඟට රාශිය තුනට බෙදලා ග්‍රහයන්ට පවරලා ඒ එක කොටසකට දෙර්කාණය කියලා කියනවා.
    මීළඟට රාශියක් නමයට බෙදලා යම් ක්‍රමයකට අනුව නැවත ග්‍රහයන්ට පවරලා තියෙනවා. ඒ එක කොටසකට නවාංශකය කියලා කියනවා.
    නැවත රාශියක් දොළහට බෙදලා එක්තරා ක්‍රමයකට අනුව ග්‍රහයන් හත්දෙනා ට පවරලා තියෙනවා. එවැනි එක් කොටසකට ද්වාදශාංශ ය කියලා නම්කරලා තියෙනවා.
    නැවත රාශියක් කොටස් තිහකට බෙදලා එක් එක් කොටස ග්‍රහයන් හත්දෙනා ට යම් විධියකින් පවරලා තියෙනවා. ඒ එක් කොටසකට ත්‍රිංශාංශකය කියලා කියනවා.

    මේ ඉහතින් කිවුවේ පොළොව වටා දූර අවකාශය බෙදලා දක්වන එක ක්‍රමයක් විතරයි. තවත් ක්‍රම රාශියකට මේ අවකාශය බෙදනවා. ඒ ගැන ඉදිරි පාඩම් වලදී කියලා දෙනවා. මේ ඉහත දක්වපු බෙදීමට ෂඩ් වර්ගය කියන යෙදුම පාවිච්චි කරනවා. යම් වෙලාවක ග්‍රහයෙකුගේ ෂඩ් වර්ගය පරීක්ෂා කරන්න කියපුවාම මෙන්න මේ බෙදීම් හයට අදාළව ඒ වෙලාවේදී ග්‍රහයා ගේ නිශ්චිත පිහිටීම තමයි හොයන්නේ.
    හරියට කෙනෙක් ඉන්න තැන ලිපිනය ට අනුව සිතියමෙන් හොයාගන්නවා වගේම වැඩක් මේක. ( ශ්‍රී ලංකාව > බස්නාහිර පළාත > කොළඹ දිස්ත්‍රික්කය > බොරැල්ල > මරදාන පාර > අංක 30. - ඇක්වයිනාස් කොලේජ් එකේ ෂඩ් වර්ගය :D )
    --
    මතු සම්බන්ධයි.
    (පොඩි අඩුවක් තිබිලා හැදුවා)
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931

    Thanks 😊 bro
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,683
    6,009
    113
    @ගෙදර

    Elas :D
    Eka kotsask mekema continue kala nam elane 😀
    https://www.astro.com/swisseph/ae/2000/ae_2022.pdf
    Lankwe litha meken hadaganna barida apita loku wadakda 😐 (dumb question but need to ask)
     
    • Like
    Reactions: EdNygma and Lovtus

    chabi.jaya

    Member
    Feb 8, 2023
    11
    5
    3

    niayamai... up
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    Elas :D
    Eka kotsask mekema continue kala nam elane 😀
    https://www.astro.com/swisseph/ae/2000/ae_2022.pdf
    Lankwe litha meken hadaganna barida apita loku wadakda 😐 (dumb question but need to ask)
    මම හිතන්නේ ලෝකේ කොහෙත් ලිත් හදන්නේ මොකක් හරි සම්මත දත්ත පද්ධතියක් ආශ්‍රයෙන් වෙන්න ඕනේ. ප්‍රදේශයට අනුව sidereal time එක ගන්නවා ඇති. හොයලා බලන්න වටින වැඩක් සහෝ
     
    • Like
    Reactions: NRTG and EdNygma