🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵 / පක්‍ෂි පොරොන්දම

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,126
    21,671
    113

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵 / ආයුෂ පොරොන්දම

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵

    --
    13. පක්‍ෂි පොරොන්දම

    birds.JPG


    කපුටාට බකමුණා ද කුකුළාට රාජාලියා සහ බකමුණා ද මොණරාට රාජාලියා සහ බකමුණා ද රාජාලියාට බකමුණා, කුකුළා සහ මොණරා ද සතුරු වේ. ස්ත්‍රිය සහ පුරුෂයා උපන් නැකැත් වලට අයත් පක්‍ෂීන් එකිනෙකා සතුරු නම් අශුභ ය. සතුරු නොවේ නම් සීහෙයි. එකම පක්ෂියා නම් ශුභයි.

    * නැකැත් වලට අයත් පක්‍ෂීන් පිළිබඳ දැනගැනීමට මේ ලිපිය කියවන්න.

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද