

එළකිරි ජ්යෝතිශ්ය පාඨමාලාව / පොරොන්දම් පරික්ෂාව 
/ ආයුෂ පොරොන්දම


එළකිරි ජ්යෝතිශ්ය පාඨමාලාව / පොරොන්දම් පරික්ෂාව 
--13. පක්ෂි පොරොන්දම
කපුටාට බකමුණා ද කුකුළාට රාජාලියා සහ බකමුණා ද මොණරාට රාජාලියා සහ බකමුණා ද රාජාලියාට බකමුණා, කුකුළා සහ මොණරා ද සතුරු වේ. ස්ත්රිය සහ පුරුෂයා උපන් නැකැත් වලට අයත් පක්ෂීන් එකිනෙකා සතුරු නම් අශුභ ය. සතුරු නොවේ නම් සීහෙයි. එකම පක්ෂියා නම් ශුභයි.
* නැකැත් වලට අයත් පක්ෂීන් පිළිබඳ දැනගැනීමට මේ ලිපිය කියවන්න.