🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵 / භූත පොරොන්දම

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,168
    21,719
    113

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵 / පක්‍ෂි පොරොන්දම

    --
    14. භූත පොරොන්දම

    bhutha.JPG


    ස්ත්‍රිය සහ පුරුෂයා උපන් නැකැත් දෙක ආපෝ සහ තේජෝ භූත දෙවර්ගයට අයත් නම් අශුභයි.
    එසේ නොවන වර්ග නම් සීහෙයි.
    එකම භූත වර්ග නම් ශුභ වේ.

    * නැකැත් වලට අයත් භූත වර්ග පිළිබඳ දැනගැනීමට මේ ලිපිය කියවන්න.

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද