

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 


එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 
/ පක්‍ෂි පොරොන්දම
--14. භූත පොරොන්දම
ස්ත්‍රිය සහ පුරුෂයා උපන් නැකැත් දෙක ආපෝ සහ තේජෝ භූත දෙවර්ගයට අයත් නම් අශුභයි.
එසේ නොවන වර්ග නම් සීහෙයි.
එකම භූත වර්ග නම් ශුභ වේ.
* නැකැත් වලට අයත් භූත වර්ග පිළිබඳ දැනගැනීමට මේ ලිපිය කියවන්න.

