

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 


එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 
/ රාශි පොරොන්දම
--7. රාශ්‍යාධිපති පොරොන්දම
(අ). ස්ත්‍රියගේ සහ පුරුෂයාගේ ලග්නාධිපතින් ද චන්ද්‍ර රාශ්‍යාධිපතින් ද ස්වභාවයෙන් හා තත්කාලයෙන් මිත්‍ර නම් අධි මිත්‍ර නම් වේ. ශුභයි.
(ආ). ස්ත්‍රියගේ සහ පුරුෂයාගේ ලග්නාධිපතින් ද චන්ද්‍ර රාශ්‍යාධිපතින් ද ස්වභාවයෙන් මිත්‍ර වී තත්කාලයෙන් සතුරු නම් ද
ස්ත්‍රියගේ සහ පුරුෂයාගේ ලග්නාධිපතින් ද චන්ද්‍ර රාශ්‍යාධිපතින් ද ස්වභාවයෙන් සතුරු වී තත්කාලයෙන් මිත්‍ර නම් ද
මධ්‍යම වේ. ශුභයි.
(ඇ). ස්ත්‍රියගේ සහ පුරුෂයාගේ ලග්නාධිපතින් ද චන්ද්‍ර රාශ්‍යාධිපතින් ද ස්වභාවයෙන් සතුරු වී තත්කාලයෙන් ද සතුරු නම් අධි ශත්‍රෑ නම් වේ. අශුභයි.
* ග්‍රහයන් ගේ සහ රාශීන් ගේ සතුරු මිතුරු භාවයන් පිළිබඳ සියළු විස්තර දැන ගැනීමට පහත දිගුවෙන් ගෙනෙන ලිපිය කියවන්න.


එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ග්‍රහයන් අතර සතුරු මිතුරු භාවයන්
-
--සැ.යු. රාශි පොරොන්දම ශුභ වීමෙන් මෙම රාශ්‍යාධිපති පොරොන්දම් දෝෂය භංග වේ.