නැකැත් චක්‍රයේ පස්වෙනි නැකත මුවසිරස නම්වේ. වෘෂභ රාශියේ 23°20’ සිට මිථුන රාශියේ 6°40’ දක්වා වන පරාසයක පැතිරී ඇති මුවසිරස නැකත කුජ ග්‍රහයාට සහ සෝම දෙවිඳුට අයත්වේ. බියමුසු චංචල සිතට, ගවේෂණ කටයුතු වලට සහ ලජ්ජාශීලි ගතියට බලපවත්වයි.
චන්ද්‍රයා වෘෂභ 23°20’ - මිථුන 6°40’ තුල සිටියදී යමෙකු උපන්නේ නම් ඔහු / ඇය මුවසිරස නැකතෙන් සහ කුජගේ මහදශාවෙන් උපන්නේ යැයි කියනු ලැබේ. මුවෙකුගේ හිස ආකාරයෙන් දක්වා ඇති මුවසිරස නැකතේ පාද හතර පිළිවෙලින් රවි, බුධ, ශුක්‍ර සහ කුජ යන ග්‍රහයන්ට අයත්වේ. ශුභ කටයුතු වලදී අත්හළ යුතු නැකතකි. අපරාධ ගවේෂණ ආදී කටයුතු ආරම්භයට යහපති.
මුවසිරස නැකතේ ප්‍රභේද ;
--

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (1 කොටස)

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (2 කොටස)

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (3 කොටස)

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (4 කොටස)

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අස්විද නැකත 

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / බෙරණ නැකත

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / කැති නැකත

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / රෙහෙණ නැකත
Last edited: