Mcn සෙත් කවි, නැකත s සෑදීම , හොරා ව ගණන් කිරීමේ hati උගන්නන්න apitaඑළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාවේ ළිපි මුලක ඉඳන් පිළිවෙලට ගන්න ක්‍රමයක් හදලා දෙන්න කියලා කීප දෙනෙක් ම ඉල්ලීම් කරලා තිබුණා. ඒත් මේ forum එකේ එහෙම ක්‍රමයක් හදන්න අමාරුයි. මට මේවට Bump ගගහා ඉන්නත් බෑ. එහෙම කරන්නත් බෑ. ඒ නිසා ඒ ලිපි සියල්ලම පිළිවෙලින් මෙතන දාලා තියෙනවාට ත් වඩා ටිකක් විස්තර ඇතුව PDF දෙන්න හිතුවා. දැනට වැඩේ පටන් අරගෙන කරගෙන යනවා. ඉක්මනින් දෙන්න try කරනවා.
ජය
බෝම ස්තුතියි සහෝදරයා ඉදිරිපත්වීමට.ලොකු ඉල්ලුමක් තියනව නම්, mobile app එකක් හදලා දෙන්න කැමතියි. මොකද මම mobile development ඉගෙනගන්නවා මේ දවස් වල.
PS: අපි අතර පොඩි පොඩි වාද තිබ්බ එක වෙනම දෙයක්. මම එහෙම හිතේ තියාගෙන ඉන්න මිනිහෙක් නෙවේ.
------ Post added on Mar 31, 2023 at 2:11 PM
හරි. මට PM එකක් දාන්න එතකොට.බෝම ස්තුතියි සහෝදරයා ඉදිරිපත්වීමට.
තවම ලොකුවට ඉල්ලුමක් නැහැ සහෝ. තව ටික කාලයක් බලමු. නැත්නම් ඔයාගේ මහන්සිය අපරාදේ.
එළකිරි app එකක් හදමු![]()
තව blog එකක් වගේ කරන්න පුලුවන් නම් මරු.එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාවේ ළිපි මුලක ඉඳන් පිළිවෙලට ගන්න ක්‍රමයක් හදලා දෙන්න කියලා කීප දෙනෙක් ම ඉල්ලීම් කරලා තිබුණා. ඒත් මේ forum එකේ එහෙම ක්‍රමයක් හදන්න අමාරුයි. මට මේවට Bump ගගහා ඉන්නත් බෑ. එහෙම කරන්නත් බෑ. ඒ නිසා ඒ ලිපි සියල්ලම පිළිවෙලින් මෙතන දාලා තියෙනවාට ත් වඩා ටිකක් විස්තර ඇතුව PDF දෙන්න හිතුවා. දැනට වැඩේ පටන් අරගෙන කරගෙන යනවා. ඉක්මනින් දෙන්න try කරනවා.
ජය
ස්තුතියි. බලන්න ඕන ඒ වැඩේ

හරි.Mcn සෙත් කවි, නැකත s සෑදීම , හොරා ව ගණන් කිරීමේ hati උගන්නන්න apita
Bro mcn oya යම කාලය ගුරුළුwa දන්නවාදස්තුතියි. බලන්න ඕන ඒ වැඩේ
හරි.
------ Post added on Mar 31, 2023 at 2:20 PM
එතකොට උබට ෆ්ලටර් පුලුවන් කීවෙ?ලොකු ඉල්ලුමක් තියනව නම්, mobile app එකක් හදලා දෙන්න කැමතියි. මොකද මම mobile development ඉගෙනගන්නවා මේ දවස් වල.
PS: අපි අතර පොඩි පොඩි වාද තිබ්බ එක වෙනම දෙයක්. මම එහෙම හිතේ තියාගෙන ඉන්න මිනිහෙක් නෙවේ.
------ Post added on Mar 31, 2023 at 2:11 PM
ඒක තමයි. හදමු එකක්Medium Blog එකක් වගේ පටන් ගත්තා නම් හරි
ඔය යම කාලය කියන්නේ ලිත් පැය ක්‍රමයෙන් පැය 6 ක ප්‍රමාණයේ කාලයක්. පැය 60 දවසට දිවා යාමයට සහ රාත්‍රී යාමයට කියලා යම කාල 2ක් ගන්නවා. පැරණි කාලේ අය නම් ඕවගෙන් සෑහෙන්න වැඩ ගත්තා කියලා අහලා තියෙනවා. වර්ණ, ධාතු, එඩි කියලා මූලිකව ආකාර තුනකින් වැඩ අරගෙන තියෙනවා. ඕවා ජ්‍යෝතිෂ්‍ය යේ ගුප්ත ශාස්ත්‍ර කියන කොටසට වැටෙන්නේ. මම නම් බොහෝ වෙලාවට භෞතික විද්‍යාවට බර නිසා ගුප්ත ශාස්ත්‍රය ලොකුවට විශ්වාස කරන්නේ නෑ. හැබැයි විෂයයක් විදියට ඉගෙන ගත්තා. අපි ජ්‍යෝතිෂ්‍ය යේ මුලික කරුණු සාකච්ඡා කරලා ඉවර වුනාම මේ පැත්ත ගැන බලමුBro mcn oya යම කාලය ගුරුළුwa දන්නවාද
බ්ලොග් එකක් කරමු.![]()
![]()
![]()
Elane ban. Blog ekak kara nam hodaine ban ubatath
බ්ලොග් එකක් කරන්න ලොකු දැනුමක් නෑ. ඒත් මූලික මට්ටමෙන් එකක් හදන්නම්apitath apitath
Bro dan kendare අපල walata යන්ත්‍ර hitan jeewan කරලා hadanna danawada , ewa jothishaya ta one neda , ?ඒක තමයි. හදමු එකක්
ඔය යම කාලය කියන්නේ ලිත් පැය ක්‍රමයෙන් පැය 6 ක ප්‍රමාණයේ කාලයක්. පැය 60 දවසට දිවා යාමයට සහ රාත්‍රී යාමයට කියලා යම කාල 2ක් ගන්නවා. පැරණි කාලේ අය නම් ඕවගෙන් සෑහෙන්න වැඩ ගත්තා කියලා අහලා තියෙනවා. වර්ණ, ධාතු, එඩි කියලා මූලිකව ආකාර තුනකින් වැඩ අරගෙන තියෙනවා. ඕවා ජ්‍යෝතිෂ්‍ය යේ ගුප්ත ශාස්ත්‍ර කියන කොටසට වැටෙන්නේ. මම නම් බොහෝ වෙලාවට භෞතික විද්‍යාවට බර නිසා ගුප්ත ශාස්ත්‍රය ලොකුවට විශ්වාස කරන්නේ නෑ. හැබැයි විෂයයක් විදියට ඉගෙන ගත්තා. අපි ජ්‍යෝතිෂ්‍ය යේ මුලික කරුණු සාකච්ඡා කරලා ඉවර වුනාම මේ පැත්ත ගැන බලමු
------ Post added on Mar 31, 2023 at 2:45 PM