එහෙම එකක් නෑ බන්.kuje kethu dekama 7 sadaa tanikadai
නෑ මචන්. භෞතිකව අත්දකින හැම දේම වගේ සංකල්ප. ඒවා යතාර්ථය නෙමෙයි.භෞතිකව දැනෙන, දකින අත්දකින හැමදෙයක්ම යතාර්තය
උදාහරණයකට මේසයක් ගැන හිතපන්. මේසය කියන භාණ්ඩය අපිට භෞතිකව දැනෙනවා. ඒත් මේසය කියලා දෙයක් සැබෑවට නැහැ.
------ Post added on Mar 11, 2024 at 11:03 PM

