🪐 ජනප්‍රිය ගායිකාවගේ කේන්දරේ 👩‍🎤

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    @Solo Rider නම් කෙසෙල් ගසේ සාන්ති කර්මෙ කරන එක්ස්පර්ට් කෙනෙක්
    හැබැයි ඒක කරන වෙලාවට ඔයා යන්න එපා 🙄🤣
    ආහ් ඔව් මම දැකලා තියෙනවා. කකුලක් උස්සලා නේද සාන්ති කර්මේ කරන්නේ? :eek:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    ආහ් ඔව් මම දැකලා තියෙනවා. කකුලක් උස්සලා නේද සාන්ති කර්මේ කරන්නේ? :eek:
    ඒකත් එක්ක කෙහෙල් ගහේ හිලක් හදලා හදි කරන සාන්ති කර්මෙ තමා ලොකුවටම කරන්නෙ 🥲
     
    • Haha
    Reactions: NRTG and Lovtus
    අපෝ ඕකනම් කරන්න එපා අක්කියෝ. ඕක හොට පැටලෙන සීන් එකක්....... :shocked:
    අපේ ගෙදර කට්ටියට අමතක කරවගන්න බෙහෙතක් නැද්ද මල්ලි? 😩😩

    @Solo Rider නම් කෙසෙල් ගසේ සාන්ති කර්මෙ කරන එක්ස්පර්ට් කෙනෙක්
    හැබැයි ඒක කරන වෙලාවට ඔයා යන්න එපා 🙄🤣
    එයා ගුරුකම් දන්නවද? :shocked:
    ------ Post added on Mar 27, 2024 at 3:12 PM

    adu kule @Antare 3.4 parayo hemadama nanawa ban, moda yakku

    me penne nedda


    ------ Post added on Mar 27, 2024 at 1:03 PM
    දිට්ටධම්මවේදනීය කර්මය.. 🥲
    ------ Post added on Mar 27, 2024 at 3:14 PM
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ධනු ලග්න කාරියකගේ රවි, බුද යෝගය 6 වැන්නේ.
    7 අධිපති බුද වේ..
    මෙයාගෙ තත්වය කොහොමද? විවාහය වගේ ඒව
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,511
    113
    Colombo
    ඉතා මෑත දිනයක, අපේ රටේ ඉමහත් ජනප්‍රියත්වයට පත් ප්‍රවීණ සංගීතවෙදිනියකගේ ජන්ම පත්‍රය පරික්ෂා කිරීමේ අවස්ථාව මට ලැබුනා. ඇයගේ දලකේන්ද්‍රය පහතින් දැක්වෙයි.
    --
    hOXySEM.png

    --
    ගුරු හිමි ධනු ලග්නයෙන් උපන් ඇයගේ ලග්න රාශියෙහි රවි, බුධ, ගුරු, ශුක්‍ර සහ රාහු යන ග්‍රහයන්ගෙන් සමන්විත බලවත් පංච ග්‍රහ සංයෝගයක් යෙදි තිබෙයි. රවි - බුධ සංයෝගය ධනු ලග්නකාරයාට රාජ යෝගයකි.
    රවි-බුධ-ගුරු-ශුක්‍ර-රාහු පංච ග්‍රහ සංයෝගය;
    නිසැක වශයෙන් මෙය ඉතා වටිනා ග්‍රහ සංයෝගය ක් බව කිව හැකිය. එය ලග්න රාශියේම යෙදී තිබෙයි. වෙන් වශයෙන් ගත්තත් මේ එක් එක් ග්‍රහයා ධනු රාශියට යහපත් වේ. සුරගුරු ලෙසින් ප්‍රකට බලවත් ශුභයා වන ගුරු ග්‍රහයා ස්වක්ෂේත්‍රය. ශුක්‍ර ලග්න භාවයේ සියළු ආශ්චර්ය ලබාදෙයි. ගුරු ද රවි ද ලග්නයේ අරිටු නසයි. ශුක්‍ර ද එසේමය. රාහු ලග්නයේ ජන්මියා මහත්සේ ප්‍රකට භාවයට පමුණුවන බව අපි දනිමු. සෙසු චතුර් ග්‍රහ බලයට රාහු බලවත් උත්තේජනයක් ලබාදෙයි. රවි-ශුක්‍ර කොතැනක හෝ සංයෝගව සිටීමෙන් ජන්මියා සංගීත ශාස්ත්‍රයට අති දක්‍ෂයකු හෝ ඊට මහත් ඇල්මක් ඇති තැනැත්තකු බවට පත්කරවන බව ශාස්ත්‍ර නියමයකි.

    ලග්නකාරිය ස්වඋත්සාහයෙන් සහ නිසග කුශලතාවෙන් මහත්සේ ධනය රැස්කරයි. ඇසුවන්ගේ සිත්සතන් මෝහනය කරවන තරම් මනෝහර කටහඬකි. දුටුවන්ගේ නෙත් පිනවන රුපකායකි. ගුරු 1 බැවින් පසු වයසේ මඳක් තරබාරු වෙයි. දේශදේශාන්තර පතළාවූ කීර්තිනාමයක් හිමිවේ. යානවාහන, විශාල ගෘහය මෙන්ම සෙසු පිරිවරින් ද අඩුවක් නොවේ.
    අටවැන්නාධිපති බැවින් ධනු ලග්නකරුට චන්ද්‍රයා පාපී වේ. 12 අධිපති බැවින් කුජ ද පාපියෙකි. මෙම ලග්න කාරියගේ 8 අධිපති චන්ද්‍රයා, පුත්‍රස්ථානය මෙන්ම විද්‍යාස්ථානය වන 5 තැන්පත්ව සිටියි. 5 වැන්න වන මේෂ රාශිය ද පාපී කුජ ද දුෂ්ටස්ථානයක් වන 12 වැන්නේ ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව සිටියි. මේ හේතුවෙන් මේ තැනැත්තියට දරු සම්පත් හිමි නැත. උසස් අධ්‍යාපනය ද සිතූ සේ සාර්ථක නොවේ.
    විවාහයට බලපවත්වන 7 වැන්නේ පාපී වූ කේතු සිටියි. තවද 7 අධිපති 1 තැන්පත්ව ඇත. ශනි 6 වැන්නේ ය. විවාහයට යහපත් නොවේ. පළමු විවාහය බිඳී දෙවැනි විවාහයක් සිදුවන්නට පුළුවන. ඇතැම්විට දෙවැනි විවාහය ද බිඳවැටී තෙවැනි විවාහයක් සිදුවිය හැකිය. එයද ස්ථිර නොවේ. ජ්‍යෝතිෂ්‍යයේ කේතු "නාකි මනමාලයා" ලෙස හැඳින්වේ. ස්ත්‍රිකාරක චායා ග්‍රහයෙකි. තමාට වඩා වයසින් අඩු තැනැත්තන් හා සමඟ සේවනයට හිතවේ. ස්ථිර සම්බන්ධතා නොවේ.
    6 ශනි රහසින් සතුරන් ඇතිකරයි. කීර්තිනාමය පළුදුවේ. කොපමණ බලවත් ජන්මය වුවද දශාවෙදී හෝ ඒරාෂ්ටකයේ දී සෙනසුරු බලවත් ලෙස අපල කරයි. සෙනසුරු 8 (කටක රාශියේ) හැසිරෙන අවුරුදු 2 මාස 6 ක පමණ කාලය බලවත් අපල කාලයකි. කොතෙක් ජනප්‍රිය වුවද මෙබඳු කාලයක් දී උන්හිටි තැන් සොයාගත නොහැකි වේ. ඇතැම් විට උපන් භූමියෙන් ද පිටකරයි. එහෙත් අපල කාලය නිමාවත් සමඟ නැවත පෙර සිටියාටත් වඩා ආශ්චර්යට පමුණුවා නැතිවූ සියළු යසස, කීර්තිය සහ බලය නැවත ලබාදෙයි.
    දීර්ඝායුෂ හිමිය.
    Nirosha Virajini ge. Oka awa moratuwe iddi yaluwage mamata. Mamath lal parak damm aekita. Gahuwa gahuwata passe ganigen case wuna. eth joduwa inawa ekata
     
    • Like
    Reactions: kinkon