සූර්යා වටා පරිභ්‍රමණය වන වස්තු අපට දෝලනය වන චලිතයක් පෙන්න බැහැ.පුර්ණ නිශ්චලතාවේ නැතිව කිසියම් සීමාකාරී කෝණයක් තුල සෑමවිටම පිහිටන විදිහට චලනය වෙන්න පුලුවන්ද? උදාහරණයකට සෑමවිටම අංශක 13 ක වගේ පරාසයක් ඇතුලත නිරීක්ෂණය වෙන්න ඉඩක් නැද්ද?
එහෙම දෙයක් වෙන්න පුළුවන් අවස්ථා එකක් තියෙනවා. පොළවේ කක්ෂය මතම පිහිටන වස්තුවක් වටා පරිභ්‍රමණය වන උපග්‍රහයෙක් ඒ වගේ චලිතයක් යෙදෙන්න පුළුවන් නමුත් එහෙම උපග්‍රයයන් සහිතව පෘථිවි කක්ෂයේ යන කවුරුවත් නැහැ පෘථිවිය හැර
