සමුද්දේශ රාමු කතාව හරි බන්.සමුද්දේශ රාමුව කියන්නෙ අදාල වස්තුව මත ඉන්න එක නෙමේ. එකම ප්රවේගය සහිත සියලුම වස්තු එකම සමුද්දේශ රාමුවෙ ඉන්නෙ. Space එකේ තැනක ඉදියත් වස්තුවක් මත ඉදියත් ඒකයි කතාව.
මම කිව්වේ නැ ඉර නිශ්චල කරල් බලන්න කියලා.
ඉරේ චලිතයත් ගනින්. එහෙම බැලුවත් ඉර වටේ අනිත් ඒවා යන ගමන් සෙට් එකම චලනය වෙන එක තමයි වෙන්නේ.
