🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

vishwadt

Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    පුර්ණ නිශ්චලතාවේ නැතිව කිසියම් සීමාකාරී කෝණයක් තුල සෑමවිටම පිහිටන විදිහට චලනය වෙන්න පුලුවන්ද? උදාහරණයකට සෑමවිටම අංශක 13 ක වගේ පරාසයක් ඇතුලත නිරීක්ෂණය වෙන්න ඉඩක් නැද්ද?
    සූර්යා වටා පරිභ්‍රමණය වන වස්තු අපට දෝලනය වන චලිතයක් පෙන්න බැහැ.

    එහෙම දෙයක් වෙන්න පුළුවන් අවස්ථා එකක් තියෙනවා. පොළවේ කක්ෂය මතම පිහිටන වස්තුවක් වටා පරිභ්‍රමණය වන උපග්‍රහයෙක් ඒ වගේ චලිතයක් යෙදෙන්න පුළුවන් නමුත් එහෙම උපග්‍රයයන් සහිතව පෘථිවි කක්ෂයේ යන කවුරුවත් නැහැ පෘථිවිය හැර
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,376
    166,758
    113
    එකමත් එක රටක
    මෙහෙම දෙයක් තියෙනව මචන්. සූර්‍යයා වටා පෘතුවිය යනව වගේම පෘතුවිය වටේ සූර්‍යයා යනවා කියන එකත් නිවැරදී. දෙකම සාපේක්ෂ චලිත.
    දැන් පෘථිවිය වටේ සුර්යා යනවා පෙන්නේ කාට සාපේක්ෂවද ?

    සුර්යයා වටේ පෘථිවිය යනවා පෙන්නේ කාට සාපේක්ෂව ද ??
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    දැන් පෘථිවිය වටේ සුර්යා යනවා පෙන්නේ කාට සාපේක්ෂවද ?

    සුර්යයා වටේ පෘථිවිය යනවා පෙන්නේ කාට සාපේක්ෂව ද ??
    දැන් පෘථිවිය වටේ සුර්යා යනවා පෙන්නේ කාට සාපේක්ෂවද ? පෘතුවියට සහ පෘතුවිය මත ඉන්න අපිට සාපේක්ෂව

    සුර්යයා වටේ පෘථිවිය යනවා පෙන්නේ කාට සාපේක්ෂව ද ?? සූර්‍යයාට සාපේක්ෂව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,376
    166,758
    113
    එකමත් එක රටක
    දැන් පෘථිවිය වටේ සුර්යා යනවා පෙන්නේ කාට සාපේක්ෂවද ? පෘතුවියට සහ පෘතුවිය මත ඉන්න අපිට සාපේක්ෂව

    සුර්යයා වටේ පෘථිවිය යනවා පෙන්නේ කාට සාපේක්ෂව ද ?? සූර්‍යයාට සාපේක්ෂව
    දැන් උබ ඉන්නේ පෘථිවියේ නේ.. උබට පෙන්වාද සුර්යයා පෘථිවිය වටේ යනවා ??? උබට පෙන්නේ එක පැත්තකින් පායලා, අනිත් පැත්තෙන් යටට යනවා විතරයි නේ.

    දැන් පෘථිවිය සුර්යාඅ කියන රාමු දෙකෙන්ම එලියට ගියාම උබට මොකක් පෙනෙයි ද ?
    සුරුයයා ගේ ඉදන් නිර්ක්ෂණය කරල පෘථිවිය සුර්ර්යයා වටා යනවා කියලා කිව්වා කියලද උබ හිතන්නේ ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    දැන් උබ ඉන්නේ පෘථිවියේ නේ.. උබට පෙන්වාද සුර්යයා පෘථිවිය වටේ යනවා ??? උබට පෙන්නේ එක පැත්තකින් පායලා, අනිත් පැත්තෙන් යටට යනවා විතරයි නේ.

    දැන් පෘථිවිය සුර්යාඅ කියන රාමු දෙකෙන්ම එලියට ගියාම උබට මොකක් පෙනෙයි ද ?
    සුරුයයා ගේ ඉදන් නිර්ක්ෂණය කරල පෘථිවිය සුර්ර්යයා වටා යනවා කියලා කිව්වා කියලද උබ හිතන්නේ ?
    උබ ඉරත් එක්ක ප්ලේන් එකක වගේ පෘථිවිය වටේ ගියොත් පෘථිවිය වටේටම ඉර යනව බලාගන්න පුලුවන්. භෞතික විද්‍යාත්මකව සාපේක්ෂ චලිතය ගත්තත් පෘථිවියට සාපේක්ෂව ඉර පෘථිවිය වටේ යනව කියල තේරෙනව.

    රාමු දෙකෙන්ම එලියට යනව කියන්නෙ උබ වෙනම චලිතයක් දක්වන්න ඕනෙ. එතකොට අර කියපු දෙකම නැතුව වෙනම movement එකක් පේන්නෙ.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,559
    17,714
    113
    :lol:
    රාජ්‍ය දෛවඥයා .... ඒ කියන්නේ රටේ ඉන්න ලොකුම එකාට රටෙන් හොයාගන්න පුලුවන් වෙච්ච හොදම ජෝතිෂ්‍ය කාරයා.
    ආයිත් මොන කතාද.

    Me manussya ape tattala ge game.. school yana kale indala madawi wada kara indala tiyenne.. mokk hari Loku case ekak dagena India wata panala gihin..e kale tamay astrology tikak igenagena tiyenne.. kohomahari mahindala ta set wela.. :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,376
    166,758
    113
    එකමත් එක රටක
    උබ ඉරත් එක්ක ප්ලේන් එකක වගේ පෘථිවිය වටේ ගියොත් පෘථිවිය වටේටම ඉර යනව බලාගන්න පුලුවන්.
    කොහෙද බන් එහෙම පෙන්නේ ?? උබ කියන්නේ ඉර අපිට එකම එකම විදියට නිර්ක්ෂණය වෙන විදියට තියාගෙන ගියොත් ද ?
    එහෙම ගියාම කොහොමත් ඉර නිෂචලව පෙන්නේ. ඉර පොලව වටේ යනවා පෙන්නේ නෑ .

    භෞතික විද්‍යාත්මකව සාපේක්ෂ චලිතය ගත්තත් පෘථිවියට සාපේක්ෂව ඉර පෘථිවිය වටේ යනව කියල තේරෙනව.
    ඉර වටේ යනවා කියලා සාපේක්ෂ චලිතයක් එන්නේ ඉර වටේ පොලව යන නිසා නෙවෙයි බන්. තමන් වටේ කැරකෙන නිසා.

    රාමු දෙකෙන්ම එලියට යනව කියන්නෙ උබ වෙනම චලිතයක් දක්වන්න ඕනෙ. එතකොට අර කියපු දෙකම නැතුව වෙනම movement එකක් පේන්නෙ.
    මෙන්න තියනව රාමු දෙකනම එළියේ නිරීක්ෂණයක්
    දැන් උබට පෙන්නේ ඉර පොලව වටේ යනවද , ?? පොලව ඉර වටේ යනවද ??

    RkCejKr.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    දැන් උබට පෙන්නේ ඉර පොලව වටේ යනවද , ?? පොලව ඉර වටේ යනවද ??

    RkCejKr.jpg
    තාමත් අරූට අහන්න තියෙන ප්‍රශ්නෙ තමා කාට සාපේක්ෂවද කියන එක.
     
    • Love
    Reactions: olu bakka

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,376
    166,758
    113
    එකමත් එක රටක
    තාමත් අරූට අහන්න තියෙන ප්‍රශ්නෙ තමා කාට සාපේක්ෂවද කියන එක.
    උබත් දැන් කියන්නද යන්නේ පොලව වටේ ඉර යන එකයි , ඉර වටේ පොලවය යන එකයි එකම එකේ දෙපැත්ත කියන එක ද සාපේක්ෂ චලිතයන් විදියට ? :lol:

    ඌ මොකද්ද ක්ව්වේ. ඉරට සාපේක්ෂව ලු පොලව ඉර වටේ යන්නේ .
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    ඉර වටේ යනවා කියලා සාපේක්ෂ චලිතයක් එන්නේ ඉර වටේ පොලව යන නිසා නෙවෙයි බන්. තමන් වටේ කැරකෙන නිසා.
    පෘථිවියෙ භ්‍රමණය නිසා පැය 24ක් ඇතුලත සූර්‍යයා අපේ වටේ යනව වගේ පේනව. පෘථිවියෙ භ්‍රමණය ලොක් කරල බැලුවොත් දවස් 365 ඇතුලතත් සූර්‍යයා අපේ වටේ යනව වගේ පේනව.

    මෙන්න තියනව රාමු දෙකනම එළියේ නිරීක්ෂණයක්
    දැන් උබට පෙන්නේ ඉර පොලව වටේ යනවද , ?? පොලව ඉර වටේ යනවද ??

    RkCejKr.jpg
    ඕකෙ මුකුත් පේන්නෑනෙ බන් ඔය නිශ්චල image එකක්නෙ. ඔය අතින් ඇදපු ඉරි ටික අහක් කරොත් උබට ඕකෙ මොකක්වත් කොහෙවත් වටේ යනව වගේ පේන්නෙ නෑ. උබ කියන්නෙ ඉර මැද තියෙද්දි ග්‍රහලෝක ටික වටේ යන ඇනිමේෂන් එකක් ගැන නන් ඒ තියෙන්නෙ සූර්‍යයාගෙ සමුද්දේශ රාමුවට සාපේක්ෂව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,376
    166,758
    113
    එකමත් එක රටක
    පෘථිවියෙ භ්‍රමණය නිසා පැය 24ක් ඇතුලත සූර්‍යයා අපේ වටේ යනව වගේ පේනව. පෘථිවියෙ භ්‍රමණය ලොක් කරල බැලුවොත් දවස් 365 ඇතුලතත් සූර්‍යයා අපේ වටේ යනව වගේ පේනව.
    ඇයි ඉතින් ලොක් කරන්නේ ? උබට කැමති සාපේක්ෂ චලිතේ ගන්නද ?

    සුර්යයා වටේ පෘථිවිය යනවා කියලා කියන්නේ කවුරු ලොක් කරලද ?

    අනිත් එක තමයි පෘථිවි පරිබ්‍රමණය නිසා අපිට 365ක් ඇතුලේ සුර්යයා අපි වටේ යනවා පෙන්නේ නෑ බන්. උබ දැන් මොකෙක්ට හරි එක තැන ඉන්න කියලා උබ උගේ වටේ රවුමක් ගියොත් උබට පෙන්නේ ඌ උබ වටේ යනවා කියල නෙවෙයි. ඌ එකතැන උගේ වටේම කැරකෙනවා කියලා. 🙃
     
    • Haha
    Reactions: HAneo

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ඇයි ඉතින් ලොක් කරන්නේ ? උබට කැමති සාපේක්ෂ චලිතේ ගන්නද ?

    සුර්යයා වටේ පෘථිවිය යනවා කියලා කියන්නේ කවුරු ලොක් කරලද ?

    අනිත් එක තමයි පෘථිවි පරිබ්‍රමණය නිසා අපිට 365ක් ඇතුලේ සුර්යයා අපි වටේ යනවා පෙන්නේ නෑ බන්. උබ දැන් මොකෙක්ට හරි එක තැන ඉන්න කියලා උබ උගේ වටේ රවුමක් ගියොත් උබට පෙන්නේ ඌ උබ වටේ යනවා කියල නෙවෙයි. ඌ එකතැන උගේ වටේම කැරකෙනවා කියලා. 🙃

    5e58de9add091ca1ae584bb1dd239948_a441520e83143119618685fc33f5089d.jpg
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,376
    166,758
    113
    එකමත් එක රටක
    ඕකෙ මුකුත් පේන්නෑනෙ බන් ඔය නිශ්චල image එකක්නෙ. ඔය අතින් ඇදපු ඉරි ටික අහක් කරොත් උබට ඕකෙ මොකක්වත් කොහෙවත් වටේ යනව වගේ පේන්නෙ නෑ. උබ කියන්නෙ ඉර මැද තියෙද්දි ග්‍රහලෝක ටික වටේ යන ඇනිමේෂන් එකක් ගැන නන් ඒ තියෙන්නෙ සූර්‍යයාගෙ සමුද්දේශ රාමුවට සාපේක්ෂව.
    නිකන් බොරුව දාන්නේ නැතුව කියපන් සුරියාත් නැති, පෘථිවියත් නැති space එකේ තැනක ඉදන් නිරීක්ෂණය කරාම උබට මොකා මොකා වටේ යනවා කියලද පෙන්නේ ?
    පිතුරයක් දමම ඒක නිශ්චල image එකක් කියන්න උබ මීට කලින් මේක දැකල නැද්ද 🙃
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නිකන් බොරුව දාන්නේ නැතුව කියපන් සුරියාත් නැති, පෘථිවියත් නැති space එකේ තැනක ඉදන් නිරීක්ෂණය කරාම උබට මොකා මොකා වටේ යනවා කියලද පෙන්නේ ?
    පිතුරයක් දමම ඒක නිශ්චල image එකක් කියන්න උබ මීට කලින් මේක දැකල නැද්ද 🙃
    චලිතයක් පෙන්නේ නැනේ සාපේක්ෂව දෙයක් නැතුව
    ලබන සෙනසුරාදා වෙලාවක් දාගෙන මේක මුල ඉදන් කියවන්න ඕනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,376
    166,758
    113
    එකමත් එක රටක
    චලිතයක් පෙන්නේ නැනේ සාපේක්ෂව දෙයක් නැතුව
    ලබන සෙනසුරාදා වෙලාවක් දාගෙන මේක මුල ඉදන් කියවන්න ඕනේ
    හැම දේම සාපේක්ෂයි තමයි බන්.
    ඒක තමයි රාමු දෙකෙන් එළියේ තැනක ඉදන් ගන්න කිව්වේ.

    මූ කියන්නේ සුර්යයාගේ ඉදන් බැලුවම ලු අපි උගේ වටේ යන්නේ.

    අපි සුර්යය වටේ යන එක ලොක් කරාම අපිට ඌ අපි වටේ යනවා පෙන්වා ලු දවස් 365ට . එහෙම එකක් වෙන්නේ නෑ .
    ඕන නම් ඌ උගේ වටේ රවුමක් යනවා පෙනෙයි.

    Floating Day And Night GIF by Millions

    :lol:
    ------ Post added on Jan 16, 2023 at 6:31 PM
     
    • Haha
    Reactions: EnIgma001

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    නිකන් බොරුව දාන්නේ නැතුව කියපන් සුරියාත් නැති, පෘථිවියත් නැති space එකේ තැනක ඉදන් නිරීක්ෂණය කරාම උබට මොකා මොකා වටේ යනවා කියලද පෙන්නේ ?
    පිතුරයක් දමම ඒක නිශ්චල image එකක් කියන්න උබ මීට කලින් මේක දැකල නැද්ද 🙃

    හැම දේම සාපේක්ෂයි තමයි බන්.
    ඒක තමයි රාමු දෙකෙන් එළියේ තැනක ඉදන් ගන්න කිව්වේ.

    මූ කියන්නේ සුර්යයාගේ ඉදන් බැලුවම ලු අපි උගේ වටේ යන්නේ.

    අපි සුර්යය වටේ යන එක ලොක් කරාම අපිට ඌ අපි වටේ යනවා පෙන්වා ලු දවස් 365ට . එහෙම එකක් වෙන්නේ නෑ .
    ඕන නම් ඌ උගේ වටේ රවුමක් යනවා පෙනෙයි.
    සමුද්දේශ රාමුව කියන්නෙ අදාල වස්තුව මත ඉන්න එක නෙමේ. එකම ප්‍රවේගය සහිත සියලුම වස්තු එකම සමුද්දේශ රාමුවෙ ඉන්නෙ. Space එකේ තැනක ඉදියත් වස්තුවක් මත ඉදියත් ඒකයි කතාව.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,945
    1
    60,962
    113
    Mother Earth
    මෙහෙම දෙයක් තියෙනව මචන්. සූර්‍යයා වටා පෘතුවිය යනව වගේම පෘතුවිය වටේ සූර්‍යයා යනවා කියන එකත් නිවැරදී. දෙකම සාපේක්ෂ චලිත.
    ඒ කොහොමද බන් එහෙම වෙන්නේ? හිතපන් උබ එකතැන ඉන්නවා. මම උබ වටේ කැරකි කැරකි යනවා(පරිබ්‍රමණය). ඉතින් සාපේක්ෂ චලිත වෙන්නේ කොහොමද. පෘථිවියේ ඉඳන් බලන් ඉද්දි පේන්නේ සුර්යයා ගමන් කරනවා වගේ තමයි(day and night happening). ඒත් ඇත්තටම ඒක වෙන්නේ earth rotation එක නිසා. 🤔
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    ඒ කොහොමද බන් එහෙම වෙන්නේ? හිතපන් උබ එකතැන ඉන්නවා. මම උබ වටේ කැරකි කැරකි යනවා(පරිබ්‍රමණය). ඉතින් සාපේක්ෂ චලිත වෙන්නේ කොහොමද. පෘථිවියේ ඉඳන් බලන් ඉද්දි පේන්නේ සුර්යයා ගමන් කරනවා වගේ තමයි(day and night happening). ඒත් ඇත්තටම ඒක වෙන්නේ earth rotation එක නිසා. 🤔
    ඉදපන් මම animation එකක් දාන්නන්.