මට inbox message එකක් දාපන්. නමනම් මතක නෑ, හැබැයි ඉන්නේ ටිකක් දුර. යන පාර කියන්නම්. සමහරවිට නම ඇති දුන්න කොලේ. එහෙම වනගත වෙච්චි එකෙක් නෙවෙයි බන් ගෙදරක ඉන්න සාමාන්‍ය මනුස්සයෙක්. දවසක quota එකක් තියෙනවා මම දන්න තරමින්. එයා ඊට වඩා බලන්නේ නෑ. කවුරුහරි කිව්වා පාන්දර 2 ඉඳන් කට්ටිය බලන් ඉන්නවලු කියලා ඒ quota එකට සෙට් වෙන්න. හැබැයි අපිටනම් එහෙම උනේ නෑ අපි ගියේ එයා ඕවා නොබලන කාලෙක නිසා දුර ඉඳන් ආව නිසා අපෙ එක බැලුවා.කොහේද ඔය කෙනා ඉන්නෙ?. එයා වැඩිය කේන්දර බලන්න කැමති නෑ, දැං වනගතවෙලා, ඉන්න තැන මතකනෑ වගේ ඉලව් කියන්නෙ නැතුව කියපං බලන්න. මම මේකෙ මේ ප්‍රශ්නෙ අහපු කවුරුත් තවම ඔය මැජික් ආචාරීල ඉන්න තැනක් කියල නෑ.
මේක රහසෙ කරන්න ඕන දේකුත් නෙවේනෙ මෙතනම දැම්මනම් හොඳයි. බැරිමනම් ඉතින් ඉන්බොක්ස් කරන්න. මට සිරාම කුතුහලයක් තියෙනව මේ අය ඇත්තද කියන්නෙ බලන්න. තවම නම් එකෙක්වත් සෙට්වෙලා නෑමට inbox message එකක් දාපන්. නමනම් මතක නෑ, හැබැයි ඉන්නේ ටිකක් දුර. යන පාර කියන්නම්. සමහරවිට නම ඇති දුන්න කොලේ. එහෙම වනගත වෙච්චි එකෙක් නෙවෙයි බන් ගෙදරක ඉන්න සාමාන්‍ය මනුස්සයෙක්. දවසක quota එකක් තියෙනවා මම දන්න තරමින්. එයා ඊට වඩා බලන්නේ නෑ. කවුරුහරි කිව්වා පාන්දර 2 ඉඳන් කට්ටිය බලන් ඉන්නවලු කියලා ඒ quota එකට සෙට් වෙන්න. හැබැයි අපිටනම් එහෙම උනේ නෑ අපි ගියේ එයා ඕවා නොබලන කාලෙක නිසා දුර ඉඳන් ආව නිසා අපෙ එක බැලුවා.
Adress එක දන්නේ නෑ මම උඹට location එක දැම්මා, Number එකක්නම් මගේ ළඟ නෑ. උඹ ගිහින් බලලා මටත් ප්‍රතිපල කියපන්. මටනම් හරි, මම දන්න ගිය අයගෙත් හරි කියලා කිව්වා. ගිහින් හරි ගියොත් මේකේ thread එකක් දාපන්. ප්‍රසිද්දියේ දැම්මේ නැත්තේ නිකන් මේකේ ඉන්න පගයලට උදව් කරන්න ගිහින් ඕක වැරදුනොත් මම නෝන්ඩි කන්න එපැයි. මට හරි ගියා කියලා ඕක හරිමයි කියල මට කියන්නත් බෑනේ. අනවශ්‍ය වගකීමක් ගන්නේ මොකදට? උඹ පෞද්ගලිකව ගිහින් බලපන්.මේක රහසෙ කරන්න ඕන දේකුත් නෙවේනෙ මෙතනම දැම්මනම් හොඳයි. බැරිමනම් ඉතින් ඉන්බොක්ස් කරන්න. මට සිරාම කුතුහලයක් තියෙනව මේ අය ඇත්තද කියන්නෙ බලන්න. තවම නම් එකෙක්වත් සෙට්වෙලා නෑ
එල එල අනුරාධපුරේ උන එක තමා අවුල. බිස්නස් වැඩකට වත් ඔයපැත්තෙ යැවෙන්නෑ. යන්න චාන්ස් එකක් සෙට් උනගමන් ගිහින් උඹට update එකක් දෙන්නම්Adress එක දන්නේ නෑ මම උඹට location එක දැම්මා, Number එකක්නම් මගේ ළඟ නෑ. උඹ ගිහින් බලලා මටත් ප්‍රතිපල කියපන්. මටනම් හරි, මම දන්න ගිය අයගෙත් හරි කියලා කිව්වා. ගිහින් හරි ගියොත් මේකේ thread එකක් දාපන්. ප්‍රසිද්දියේ දැම්මේ නැත්තේ නිකන් මේකේ ඉන්න පගයලට උදව් කරන්න ගිහින් ඕක වැරදුනොත් මම නෝන්ඩි කන්න එපැයි. මට හරි ගියා කියලා ඕක හරිමයි කියල මට කියන්නත් බෑනේ. අනවශ්‍ය වගකීමක් ගන්නේ මොකදට? උඹ පෞද්ගලිකව ගිහින් බලපන්.
මටත් දාපන්. මම ලබන සතියේ ඒ පැත්තෙ යැවෙනවාAdress එක දන්නේ නෑ මම උඹට location එක දැම්මා, Number එකක්නම් මගේ ළඟ නෑ. උඹ ගිහින් බලලා මටත් ප්‍රතිපල කියපන්. මටනම් හරි, මම දන්න ගිය අයගෙත් හරි කියලා කිව්වා. ගිහින් හරි ගියොත් මේකේ thread එකක් දාපන්. ප්‍රසිද්දියේ දැම්මේ නැත්තේ නිකන් මේකේ ඉන්න පගයලට උදව් කරන්න ගිහින් ඕක වැරදුනොත් මම නෝන්ඩි කන්න එපැයි. මට හරි ගියා කියලා ඕක හරිමයි කියල මට කියන්නත් බෑනේ. අනවශ්‍ය වගකීමක් ගන්නේ මොකදට? උඹ පෞද්ගලිකව ගිහින් බලපන්.
මාත් 250km+ ඇද්දා එකපාරක් ඕක නිසාම. හැබැයි එකපාරක් හරියටම කිව්ව නිසා අපේ අම්මට ඕනේ උනා ආයේ පාරක් බලන්න. අවුලක් නෑ, ගොඩක් දුර අය ඇවිත් හිටියා. ප්‍රශ්නේ quota කතාව අපි දන්නේ එතෙන්ට ගියාම. හැබැයි ගොඩක් දුර ඉඳන් ආව අයව හරවලා යැව්වේ නෑ.එල එල අනුරාධපුරේ උන එක තමා අවුල. බිස්නස් වැඩකට වත් ඔයපැත්තෙ යැවෙන්නෑ. යන්න චාන්ස් එකක් සෙට් උනගමන් ගිහින් උඹට update එකක් දෙන්නම්
Thanks
අතීතය කියන්න පුළුවන් අය ගැන නම් අහල තියෙනවා හැබැයි ඒ අයත් අනාගතේ ගැන කියලා නෑ උපදෙස් දීලා විතරයි , ජෝතිෂ්‍ය නම් බොරු
මෙහෙම අනාවැකියක් කිව්වෙ කොහොමද?
Matath place eka denda mcnමාත් 250km+ ඇද්දා එකපාරක් ඕක නිසාම. හැබැයි එකපාරක් හරියටම කිව්ව නිසා අපේ අම්මට ඕනේ උනා ආයේ පාරක් බලන්න. අවුලක් නෑ, ගොඩක් දුර අය ඇවිත් හිටියා. ප්‍රශ්නේ quota කතාව අපි දන්නේ එතෙන්ට ගියාම. හැබැයි ගොඩක් දුර ඉඳන් ආව අයව හරවලා යැව්වේ නෑ.
සිරාවට දැම්මේ.උබ ජෝක් එකටද මේක දැම්මේ?
ඔයිට වඩා හොදට මන් කියන්නම් දේශපාලනේ ගැන
මෙහෙම අනාවැකියක් කිව්වෙ කොහොමද?

කොහෙද කියල තියෙන්නේ නියාම ධර්ම 5 සමාන ප්‍රමාණවලින් ප්‍රතිඵල දෙන්නේ කියලා?Budu Dahame "Niyama darma" 5 thiyanawa. eken ekak thama "Kamma" niyamaya. e kiyanne yamak siduwenna hethuwa pera karapu karmaya kiyana eka. e kiyanne 1/5 thama api pera karapu dewal walin balapanne. wena widiyakata kiwwoth 20% thama. ehema beluwath 80% wenne karmayen nemei. astrology walin kiyanna puluwan life eke wenadewal walin 20% pamanai oka hari kiyala trust kalath. 20% gena api 100% trust karala jiwath wena eka maths anuwath weradine bang![]()