එතකොට නිව්ටන් කියන්නේ බටහිර ලෝකෙටම ශ්‍රේෂ්ට විද්‍යාඥයෙක් ලුඅන්න දැක්කද උබට ඒක ශ්‍රේෂ්ට දෙයක් උනා.
ඔය වගේ තමයි ඕව දිහා හස්කම් , විශ්වකර්ම විදියට දැකපු උන්ට පෙනුනේ.
අවබෝධ කරගන්න යන්නේ නැතුව දැනුම මැජික් එකක් ගානට , මාර දෙයක් විදියට ගන්නවා.
අද ඉන්න මිනිස්සුත් දවස ගානේ අලුත් දැනුම එකතු කරන්නේ බන්.
උබයි මමයි මේ තැන් දෙකක ඉදන් රිප්ලයි කරගන්න එක කොම්පියුටරයක් ජීවිතේට දැකල නැති එකකට මැජික් විදියට තේරෙන්න පුලුවන්.

එක උදාහරණයක් කියපන්ඔය ඇහැට පේන දේවල් ඔය තරම් ශ්‍රේෂ්ටයි කියලා හිතනවා නං අද ඉන්න විද්‍යාඥයෝ ඔයිට වඩා සෑහෙන්න දේවල් විශ්වය ගැන හොයාගන්නවා ඒව ගැන හොයලා බලලා කියවන්නෙ නැතතං ඒ කාලෙ එවුං මෙහෙම කරා අද ඉන්න එවුන් මොනවද කරන්නෙ කියලා හිතෙන්න පුලුවන්
ඉස්සර ගොඩක් වෙලාවට මොනවා හරි දෙයක් හොයාගෙන ඒකට පස්සෙ විද්‍යාත්මක සහ ගනිතමය පැහැදිලි කිරීම් දුන්නා. අද ගොඩක් වෙලාවට ගනිතමය පැහැදිලි කිරිම් කලින් කරලා පස්සෙ ඇත්තටම ඒක තියනවා කියලා හොයා ගන්න තරමට විද්‍යාව දියුනුයි.
------ Post added on Jan 13, 2023 at 9:56 PM
හිරු කියන්නෙත් ජෝතිෂ්‍යයේ එන ප්රධානග්රහයෙක් තමයි. එතකොට සඳෙන් (චන්ද්‍රයාගෙන්) පෘථිවියේ ජීවී පරිණාමයට බලපෑමක් ඇතිවෙලා තියෙනවා කියලා දන්නවාද?
මම හිතුවේ යමක් දන්න එකෙක් කියලා
jothsiyai hastha rekai dekama balanna pulwan nan maru. ehema kenek hitiya issara. mage yaluwek wa yawwa man u lagata. passe baladdi yaluwage athe tibba eka kendare na kendaren kiyawena dewal athe na. passe pora aruge kendare apahu haduwa. hadala baladdi aru aran awilla tibba eka waradi 