🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අන්න දැක්කද උබට ඒක ශ්‍රේෂ්ට දෙයක් උනා.
    ඔය වගේ තමයි ඕව දිහා හස්කම් , විශ්වකර්ම විදියට දැකපු උන්ට පෙනුනේ.
    අවබෝධ කරගන්න යන්නේ නැතුව දැනුම මැජික් එකක් ගානට , මාර දෙයක් විදියට ගන්නවා.

    අද ඉන්න මිනිස්සුත් දවස ගානේ අලුත් දැනුම එකතු කරන්නේ බන්.
    උබයි මමයි මේ තැන් දෙකක ඉදන් රිප්ලයි කරගන්න එක කොම්පියුටරයක් ජීවිතේට දැකල නැති එකකට මැජික් විදියට තේරෙන්න පුලුවන්.
    එතකොට නිව්ටන් කියන්නේ බටහිර ලෝකෙටම ශ්‍රේෂ්ට විද්‍යාඥයෙක් ලු :eek:

    ඔය ඇහැට පේන දේවල් ඔය තරම් ශ්‍රේෂ්ටයි කියලා හිතනවා නං අද ඉන්න විද්‍යාඥයෝ ඔයිට වඩා සෑහෙන්න දේවල් විශ්වය ගැන හොයාගන්නවා ඒව ගැන හොයලා බලලා කියවන්නෙ නැතතං ඒ කාලෙ එවුං මෙහෙම කරා අද ඉන්න එවුන් මොනවද කරන්නෙ කියලා හිතෙන්න පුලුවන්
    ඉස්සර ගොඩක් වෙලාවට මොනවා හරි දෙයක් හොයාගෙන ඒකට පස්සෙ විද්‍යාත්මක සහ ගනිතමය පැහැදිලි කිරීම් දුන්නා. අද ගොඩක් වෙලාවට ගනිතමය පැහැදිලි කිරිම් කලින් කරලා පස්සෙ ඇත්තටම ඒක තියනවා කියලා හොයා ගන්න තරමට විද්‍යාව දියුනුයි.
    එක උදාහරණයක් කියපන්
    ------ Post added on Jan 13, 2023 at 9:56 PM
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මම නම් හිතන්නේ දිස්ලයික් එකක් දැම්මම ඇයි දැම්මේ කියල කියන එක නිකන් රීතියක් වගේ වෙන්න ඕනේ කියල. මොකද උබේ විව් එකට අනුව උගේ මතයේ ප්‍රශ්නයක් තියනවා. එක පැහැදිලි කරලා දෙන ඒක හොද වැඩක්. හෝ ඇයි එහෙම දැම්මේ කියල අහන එකත් අරුගේ අයිතියක්. ශිෂ්ට සමාජයක ලක්ෂණ
    ඒක එහෙනම් ඒ thread එකේම වෙන්න එපැයි. මම active ඉන්න වෙන thread එකකට ඇවිල්ලා අහනවා මම dislike දාපු එකෙං උට රිදුනා කියලා හිතුවද කියලා. උගෙ වචන ටික දැක්කම තේරෙනවා ඒකට උත්තරේ. අනික ඌ හොඳටම දන්නවා dislike දාපු හේතුව. 😁 inbox ඇවිල්ලත් ගූ බෙට්ටක් එවලා අහනවා රිදුනා කියලද හිතුවෙ කියලා. මං උත්තර දෙන්න ගියෙ නෑ. 😁
     
    • Haha
    Reactions: hkiz and HAneo

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අමෝ අමෝ :rofl: හිරු කියන්නෙත් ජෝතිෂ්‍යයේ එන ප්‍රධානග්‍රහයෙක් තමයි. එතකොට සඳෙන් (චන්ද්‍රයාගෙන්) පෘථිවියේ ජීවී පරිණාමයට බලපෑමක් ඇතිවෙලා තියෙනවා කියලා දන්නවාද?
    පෘතුවි කක්ශයෙන් ජේදනය වෙන තැන ගැන මට වඩා පට්ට ෂුවර් එකක් ඔය බටහිර තාරකා විද්‍යාඥයන්ට තියෙනවා. උන් එක්ස්පෙරිමන්ට් කරලා තියෙන්නේ. ගහගනින් කොටුව ලබ්බේ :lol: මම හිතුවේ යමක් දන්න එකෙක් කියලා
    මම ඒක දන්නවා. හැබැයි ඔය ගොඩක් මුල් කාලීනව කැල්කියුලේට් කරේ ඔය මම කියපු lunar node කියන එක. ඔය ගොඩක් කැල්කියුලේශන් කරලා තියෙන්නෙත් පොලව වටේ සූර්යා ගමන් කරනවා කියලා හිතලා තමයි. පුලුවන්ද ඕව කැල්කියුලේට් කරපු විදිය එහෙම දාන්න. මට පුලුවන් හොයාගන්න බටහිර විද්‍යාවෙන් ඕක කැල්කියුලේට් කරන විදිය, එතකොට අපිට ක්‍රොස් චෙක් කරන්නත් පුලුවන් ඕන නං

    හඳෙන් ජීවි පරිනාමයට බලපෑමක් වෙලා තියනවා. පොලවෙ ජීවය ඇති වෙන්න සූර්යාග පොසිශන් එක බලපාල තියනවා, සූර්යා තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනා නං ජීවය ඇති වෙන්නෙත් නැහැ. ඒකයි මේකයි සම්බන්ධ වෙන විදිය පැහැදිලි කරේ නෑ

    ඔරිජිනල් පෝස්ට් එකටත් මං උත්තර දුන්නා, පස්සෙ අහපුවටත් මං උත්තර දුන්නා ඒවටත් තාම රිප්ලයි නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,373
    166,757
    113
    එකමත් එක රටක
    එතකොට නිව්ටන් කියන්නේ බටහිර ලෝකෙටම ශ්‍රේෂ්ට විද්‍යාඥයෙක් ලු :eek:
    දැනුම නෙවෙයි නේ ශ්‍රේෂ්ටයි කියන්නේ. හිතපු එකා.
    දැනුම එහෙම අමුතු , හාස්කම් නෙවෙයි. ඕන එකෙක්ට අවබෝද කරගන්න පුලුවන් . හැබැයි හිතන් එකා වැඩ්ඩෙක් .
    නිවුටන්ගේ නියම ශ්‍රේෂ්ටයි කියන්නේ නෑ නේ කවුරුත්..

    දැනුම නෙවෙයි මාර, ස්කිල්ස් තමයි මාර...
    හුසේන් බෝල්ට් මාරයි. අනිත් උන්ට එහෙම දුවන්න බෑ නේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    එතකොට නිව්ටන් කියන්නේ බටහිර ලෝකෙටම ශ්‍රේෂ්ට විද්‍යාඥයෙක් ලු :eek:

    එක උදාහරණයක් කියපන්
    ------ Post added on Jan 13, 2023 at 9:56 PM
    මම දෙකක් කියලා තියනවා මොන එකටද උදාහරන ඕන
    අද කාලෙ විද්‍යාඥයො හොයා ගන්න දේවල් ගැන නං (space related)
    ඒ තරං දුරට හිතන්න දෙයක් නැහැ
    වොයේජර් ස්පේස්ක්‍රාෆ්ට් එක හදලා යවලා තියනවා අවුරුදු 40ක් තාම වැඩ කරනවා තාම සයන්ටිෆික් ඩේට එවනවා
    අඟහරු වලට රෝවර් යවලා තියනවා
    ප්‍රධාන ග්‍රහලෝක හැම එකටම වගේ යානා යවලා තියනවා තව මොනවද
    JWST එක හදලා යවලා තියනවා, විශ්වය ඇතිඋනු කාලෙ හැදුනු තරු වල පවා ෆොටෝ ගන්න පුලුවන් තරමට, අපිට ඇහෙන් බලනවා තියා හිතා ගන්න බැරි තරම් faint ගැලැක්සි වල එහෙම විස්තර හොයන්න පුලුවන් තරමට ඒවයෙන් ඩේට එකතු කරන්න පුලුවන්

    මුලින් මැත්ස් වලින් හොයාගෙන පස්සෙ ඇත්තට හොයාගනිපු දේවල් නං එකක් ඒ රිප්ලයි එකේම තියනවා
    අනික black hole, තව සෑහෙන්න දේවල් තියනවා relativity theory වලින් මැතමැටිකලි හොයාගෙන පස්සෙ ඔබ්සවේශන් කරපුවා
     
    • Like
    Reactions: Champ HB

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඔරිජිනල් පෝස්ට් එකටත් මං උත්තර දුන්නා, පස්සෙ අහපුවටත් මං උත්තර දුන්නා ඒවටත් තාම රිප්ලයි නෑ.
    ඌ උත්තර දෙන්නෙ උට tackle කරන්න පුළුවන් ඒවට විතරයි. 🤡
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මම ඒක දන්නවා. හැබැයි ඔය ගොඩක් මුල් කාලීනව කැල්කියුලේට් කරේ ඔය මම කියපු lunar node කියන එක. ඔය ගොඩක් කැල්කියුලේශන් කරලා තියෙන්නෙත් පොලව වටේ සූර්යා ගමන් කරනවා කියලා හිතලා තමයි. පුලුවන්ද ඕව කැල්කියුලේට් කරපු විදිය එහෙම දාන්න. මට පුලුවන් හොයාගන්න බටහිර විද්‍යාවෙන් ඕක කැල්කියුලේට් කරන විදිය, එතකොට අපිට ක්‍රොස් චෙක් කරන්නත් පුලුවන් ඕන නං

    හඳෙන් ජීවි පරිනාමයට බලපෑමක් වෙලා තියනවා. පොලවෙ ජීවය ඇති වෙන්න සූර්යාග පොසිශන් එක බලපාල තියනවා, සූර්යා තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනා නං ජීවය ඇති වෙන්නෙත් නැහැ. ඒකයි මේකයි සම්බන්ධ වෙන විදිය පැහැදිලි කරේ නෑ

    ඔරිජිනල් පෝස්ට් එකටත් මං උත්තර දුන්නා, පස්සෙ අහපුවටත් මං උත්තර දුන්නා ඒවටත් තාම රිප්ලයි නෑ.
    "ග්‍රහ ලෝක වල පොසිශන් එක හොයන විදිය හරි ඒක බටහිර විද්‍යාවත් එක්ක ගැලපෙනවා කියන්නෙ ඒ කොටස බටහිර විද්‍යාවට අනුවත් නිවැරදි නිසා. හැබැයි ඒව පාදක කරගෙන ජීවීන්ට වෙන බලපෑම පැහැදිලි කරන්න logical ground එකක් නැහැ. ඒක කලින් ඉඳපු ඉසිවරු ඒ විදියට කියලා තියනවා කියලා පිලිගන්න එක විද්‍යාත්මක ක්‍රමයට අදාල නැහැ ඒක වෙරිෆයි කරන්න බැහැ ඒක නිසා තමයි ඒ කොටස බොරුයි කියන්නෙ"
    --

    මේකනේ ඔයාගේ දැනුම. ඕවට උත්තර දෙන්න මට පිස්සු නෑ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    "ග්‍රහ ලෝක වල පොසිශන් එක හොයන විදිය හරි ඒක බටහිර විද්‍යාවත් එක්ක ගැලපෙනවා කියන්නෙ ඒ කොටස බටහිර විද්‍යාවට අනුවත් නිවැරදි නිසා. හැබැයි ඒව පාදක කරගෙන ජීවීන්ට වෙන බලපෑම පැහැදිලි කරන්න logical ground එකක් නැහැ. ඒක කලින් ඉඳපු ඉසිවරු ඒ විදියට කියලා තියනවා කියලා පිලිගන්න එක විද්‍යාත්මක ක්‍රමයට අදාල නැහැ ඒක වෙරිෆයි කරන්න බැහැ ඒක නිසා තමයි ඒ කොටස බොරුයි කියන්නෙ"
    --

    මේකනේ ඔයාගේ දැනුම. ඕවට උත්තර දෙන්න මට පිස්සු නෑ.
    අඩුම තරමෙ මම වැරදි කොතනද කියලවත් කියන්න බෑද
    මම වැරදියි කියලා හරියට කියනවා නං මම පිලිගන්නවා එහෙම බැරිකමක් මට නැහැ, මම සියල්ලම දන්න කෙනෙක් නෙමයිනේ, මම දන්න දේවල් ඉගෙනගනපු දේවල් වැරදි වෙන්න පුලුවන්, හැබැයි ඉතින් ඒව ඉතින් පෙන්නලා කියන්න ඕන. කාගෙවත් හිත් කියවන්න වගේ හැකියාවක් මට නැහැනේ
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    jothisya kese wetath hastha reka balala nan supiriyata kiyanna puluwan waddek ta :yes: jothsiyai hastha rekai dekama balanna pulwan nan maru. ehema kenek hitiya issara. mage yaluwek wa yawwa man u lagata. passe baladdi yaluwage athe tibba eka kendare na kendaren kiyawena dewal athe na. passe pora aruge kendare apahu haduwa. hadala baladdi aru aran awilla tibba eka waradi :D
     
    • Haha
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මේකනේ ඔයාගේ දැනුම. ඕවට උත්තර දෙන්න මට පිස්සු නෑ.
    අපි මේ තමුන්ගෙ විකාර වලට උත්තර බැන්දෙ එහෙනම්. 😄

    චන්ද්‍රයාගේ පිහිටීම බීජ පැල වීමට බලපානවයි කියලා, ඒක මනුස්සයෙක් කරන කියන දේකට බලපානවා කියන්න තරම් ගොං තර්කයක් නෙ මේ ගේන්න හදන්නෙ ජෝතිෂ්‍යය හරහා.
    මේකෙ මිනිස්සුන්ට ගන්න දෙයක් තියනවා නම් ඒ තාරකා විද්‍යාව පිළිබඳ දැනුම විතරයි.

    jothisya kese wetath hastha reka balala nan supiriyata kiyanna puluwan waddek ta :yes: jothsiyai hastha rekai dekama balanna pulwan nan maru. ehema kenek hitiya issara. mage yaluwek wa yawwa man u lagata. passe baladdi yaluwage athe tibba eka kendare na kendaren kiyawena dewal athe na. passe pora aruge kendare apahu haduwa. hadala baladdi aru aran awilla tibba eka waradi :D
    ඕකට තමා කියන්නෙ ජංගියේ ඉඳලා කෝට් එකටම අන්දනවා කියලා.
    ------ Post added on Jan 13, 2023 at 10:27 PM
     
    • Like
    Reactions: 33000v

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Issara minisu parisarayeth ekka godak badila hitiya. Seasons change una tharu rata change una season eka anuwa ae gollonge jeewite dewal godak thiranya una.

    Astrology wala mulinma thibbe tharu rata.Eka une mulina minissu dakka new moons 12k seasons walta. Etakota ae anuwa ira yna path eka 12ta bedala thamai oya tharu rata 12haduwe. Ape sign eka wenne ira api ipdena kaleta inna thana anuwa ae period ekata adala sign eka. Thawa blanwa ae welawe thiyan moon sign eka and ira nagina welwakda bahina welwak da kiyala.

    Oya 12ta kadana eka thamai mulinma concept eka awurudu 2000 k paranai . Saha Nava Grayo kiyanne solar system eke thiyana planet 9 (dan nan 8) nemei, eka hariyata balpan. Owa kiyanna kalin. Nava grahyo hoya ganna eka amaru deyak nemei ae kale minisu godak ahasa diha balan hitya nava grahyo serama ahata penuna ae kale minisunta light pollution nuth adu nisa.

    Owa hariyatama bedala egypt wala ekek thamai hariyatama calendar ekak haduwe astrology dala (Claudius ptolemy). Oya calendar ita passe awuru 1500k use una. Miniha owata normal reasoning dala book ekak liwwa. Oka middle east ita passe india walata wenkan giya. Habai oka china walata giye na moko ae gollonta ae wenkota wenama zodic system ekak thibba.

    16 century wala oka hit una. Europe walth giya. Artistsla ae gollonge materials waltah owa use kala.habai oya serama based wela thibbe earth eka wate anith serama karakenwa kiyana concept ekata. Galileo galilei thamai hoya gatte api hiru wata karaena eka. Oka hoya gattain passe astrology wala tikak watuna habai serama concept nathi wela giye na.

    17 century eka thamai godak science discoveries une. Scientific widihata hitanna gatte. Telescope hoya gatte. Ita passe thamai astrology nui astronomy kiyana eka dekata wen wela giye. Western ewun astrology ahinda godak atha arala danama.

    Karumeta 1930 ganan wala R.H Naylor kiyala ekak london news paper walta royal family eka gana anawaki kiyla thiyanwa mewa habai hariyata ma specific kiypu ewa nemei general me kale mokak hari wenna puluwan anna ae wage kiypu ewa. Ithin oya kala wal walta hama welema mona significant events wela thiyanwa.

    Oka hari giya nis uta wenama news paper column ekak deela thiynwa. Ethanin passe thamai miniha samany minissunta sign eka anuwa anawaki liyanna patran aran thiynne. Oka trend eakta gihin thiyanwa.

    Ewunata current situation eka gathoth awurudu 2000kata kalin thibba signs dan hari yanne na. Dan earth eka tilt wela thiyanne. Dan hari nan apita signs 13k one 12n bedanna ba ae kiyanne 13 new moons enawa samahara year walta.

    Research walta anuwa astrology walta godak ma bara wenen thamange jeewite gana control eka thamnta godak adu kattiya thamai. Ae gollonta positive predictions kiwwama godak welwata positive effect thiyanwa (meka placebo effect ekak).

    Math astrology believe karanen na. Habai math kiyanne astorlogy kanna ewunata karanna puluwan de thamai puluwan tharan minisunta postive dewal dena eka negative dennne nathiwa. Eken athatama honda deyak wenwa minisunta echarai.
     
    • Like
    Reactions: thulithasajeewa

    nidarsha91

    Well-known member
  • ධර්මය අවබෝධයට මිස තර්කයට නෙමෙයි මිත්‍රයා. හුඟ දෙනෙක්ට ඔය ගැන තේරෙන්න අවස්ථාවක් එන්නම ඕන. නැතුව කරුණු කාරණා එක්ක කිව්වත් තේරුම් ගන්නම බෑ. මොකද ඒ අයට තාම එතන්ට එන්න ප්‍රෝග්‍රම් වෙලා නෑ. උඹට එක උපදෙසක් දෙන්නම්. උඹ ඒ දෙයින් ප්‍රයෝජනයක් ගන්න නිසානෙ උඹ අනිත් උන්ටත් කියල උන්ටත් වෙන්න යන දෙයක් වලක්වල ලැබෙන දේවල් වැඩි කරල දෙන්න යන්නෙ. එපා මචන්. උඹේ කාලය අපරාදෙ. උන්ටත් අවබෝද නියමිත නම්, දවසක අවබෝද වෙයි. ඒකත් ප්‍රෝග්‍රම් වෙලා තියෙන විදියටයි වෙන්නෙ.

    තර්ක කරන්න ගිහින් වටිනා කාලය නැති කරගන්නෙපා මචන්.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඒ වුනාට ආගම නම් නලලෙ තියාගෙන ඉන්නෙ නේ? 😁
    ධර්මය කියන්නෙ ප්‍රගුණ කරන්න තියෙන දෙයක්.

    මෙතන ඔයාගෙ ජ්‍යෝතිෂය ගැන තියන මතය තමා අර නිරාගමිකයන්ට ආගම ගැන තියෙන්නෙ.
    මගේ මතය ජ්‍යෝතිෂය ඇත්ත වුණත්, බොරු වුණත් මට ඒක වැඩක් නෑ කියන එක.

    ජ්‍යෝතිෂය පට්ටපල් බොරුවක්'ය කියන්න නම් ඒකට අදාළ කරුණු එක්ක කතා කරන්න ඕනෙ. කවුරුත් ඒ ගැන කතා කරනවා මම දැක්කෙ නෑ.
    සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට මාරු වෙනවා කියන එක අපිට පේන්නෑනෙ. ඇත්තටම පේන්නෑනෙ. හැබැයි star map එකක් බලපුවාම ඒක ඒ කියන කාලයේදී තමයි සිද්ධ වෙන්නෙ.

    ඔය වගේ දේවල් ගැන research එකක් කරලා නැති මට ජ්‍යෝතිෂය ඇත්තක්ද, බොරුවක්ද කියන එක ගැන කතා කරන්න "කරුණු" නෑ.
    ඒක මට අදාළත් නෑ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ජෝතිස්ස නම් දන්නේ නෑ නානක්කා නම් ඇත්ත තමයි මයින්ද මාත්‍යා කක්කි දාන්න යන්නෙත් එයාගෙන් වෙලාවක් අහගෙන. @nicjosh83 ගෙ අම්ම තමයි කිව්වේ මටත්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ධර්මය කියන්නෙ ප්‍රගුණ කරන්න තියෙන දෙයක්.

    මගේ මතය ජ්‍යෝතිෂය ඇත්ත වුණත්, බොරු වුණත් මට ඒක වැඩක් නෑ කියන එක.

    ජ්‍යෝතිෂය පට්ටපල් බොරුවක්'ය කියන්න නම් ඒකට අදාළ කරුණු එක්ක කතා කරන්න ඕනෙ. කවුරුත් ඒ ගැන කතා කරනවා මම දැක්කෙ නෑ.
    සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට මාරු වෙනවා කියන එක අපිට පේන්නෑනෙ. ඇත්තටම පේන්නෑනෙ. හැබැයි star map එකක් බලපුවාම ඒක ඒ කියන කාලයේදී තමයි සිද්ධ වෙන්නෙ.

    ඔය වගේ දේවල් ගැන research එකක් කරලා නැති මට ජ්‍යෝතිෂය ඇත්තක්ද, බොරුවක්ද කියන එක ගැන කතා කරන්න "කරුණු" නෑ.
    ඒක මට අදාළත් නෑ.
    ඇත්තටම සූර්යා එහෙම රාශියකින් රාශියට මාරු වෙන්නෙ නැහැනේ. ඔය රාශි ටික කියන්නෙ පොලවට සාපේකශව පොලව වටේ තියන තරු රටා 12ක්, හැබැයි එහෙම රාශියෙන් රාශියට මාරු වෙන්න නං සූර්යාත් පොලව වටේ යන්න ඕන. ඇත්තටම එහෙම නෙමෙයිනේ වෙන්නෙ.
    ඇත්තටම වෙන්නෙ තරු රාශි 12 තියනවා, සූර්යාවටේ පොලව යනවා පොලවත් පොලව වටේතේ කැරෙකනවා ඕක නිසා අපිට නිකන් පේනව සූර්යාත් පොලව වටේ යනවා ඒක නිසා සූර්යා අර රාශි අතර මාරු වෙනවා කියලා.
    ඔන්න ඔය වගේ ෆන්ඩමෙන්ටල් අවුල් තියනවා ඕකෙ. හැබැයි නිකන් උඩින් විතරක් බැලුවම විද්‍යාවක් වගේත් පේනවා අන්න ඒක නිසා තමයි ගොඩක් දෙන මේක ගනන් හදලා කරන දෙයක් ඒක නිසා මේකටත් හරියටම විද්‍යාත්මකයි කියන්නෙ.
     
    • Like
    Reactions: S_M_S

    ඔව්. මම කිව්වෙ සාමාන්‍ය කතාබහේදී කියන "සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට" කියන එක.
    එයාලා "මීන රාශියේ" කියන කාලෙට ඉරයි මීන රාශියයි එකට තියෙන්නෙ. "මේෂ රාශියට ගියා" කියන කාලෙ ඉරයි මේෂ රාශියයි එකට තියෙන්නෙ.
    "මාරු වෙනවා" කියන කාලෙට ඔය රාශි 2 අතරෙ ඉර තියෙන්නෙ.
    (Star map එකේ)

    අනිත් එක උපන් දිනය, වේලාව, ස්ථානය අනුව දුවෙක්ද පුතෙක්ද කියන එක. මම ඔය ගැන හොයලා නෑ.
    ------ Post added on Jan 13, 2023 at 11:21 PM
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    චන්ද්‍රයාගේ පිහිටීම බීජ පැල වීමට බලපානවයි කියලා, ඒක මනුස්සයෙක් කරන කියන දේකට බලපානවා කියන්න තරම් ගොං තර්කයක් නෙ මේ ගේන්න හදන්නෙ ජෝතිෂ්‍යය හරහා.
    බීජ පැළවීම, මුල් ඇදීම, මල් හැදීමට, ඵල හටගැනීමට බලපෑමක් නැතැයි කියන සිංහලු ඉඳීමත් ලැජ්ජාවක්. පාසැලේදී හෝ සරසවියේ දී ප්‍රභාසංස්ලේෂණය කියලා සොච්චම් කොටසක් මොන ලබ්බකට ඉගෙන ගත්තද දන්නේ නැහැ.

    උදම් රළ / වඩදිය බාදිය ඇතිවීමට සූර්යයාගේ, චන්ද්‍රයාගේ බලපෑමක් නැතිද?
    චන්ද්‍රයා මගින් සත්වයින්ගේ මොළයට බලපෑමක් වන්නේ නැතිද?
    ගස්වල වතුර උඩට අදින්න චන්ද්‍රයාගේ බලපෑමක් නැතිද?
    ඉහත කරුණු තුනක් පමණයි, තව පරිසර සංසිද්ධි බොහොමයක් අහන්න පුළුවන්.

    අඩුම තරමින් තමුන්, බුදු දහම අනුගමනය කරනවා නම් සියළුම බෝධිසත්‍වයින් බුදුවූයේ වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේ බව දක්නවා ඇති. ඒ වගේ දවසකට රෑට කළුවරේ ඉඳීම මදිකමක් හින්දා වෙන්න ඇති නේද?

    මෙතැන බහුතරයක් ජ්‍යෝතිෂ්‍ය ප්‍රයෝජනයට ගන්නේ කේන්දර බැලීමට පමණක් යැයි සිතාගෙන සිටීම කණගාටුවට කරුණක්. එමෙන්ම මෑත සමාජයේ මෙම ශ්‍රාස්ත්‍රය මුදලට තල්ලු වීම නිසා වලපල්ලට ගිහින් හමාරයි. ඔවුන්ගේ සොච්චම් දැනුමෙන් කෙන්දර බැලීම, ඵලාපල ආදිය පැවසීම නිසා යම් තරමක් හෝ නැඹුරුව ඇති පුද්ගලයින්ගේ ද හාස්‍යට ලක්වීම, අතහැර දැමීම අරුමයක් නොවේ.
     
    • Like
    Reactions: Lovtus

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,765
    2,297
    113
    Chi-Lanka
    www.Capton.nemo
    ෆැම්ක්ට්
    ජ්‍යොතිෂය ග්‍රහයන් අරන් තියෙන්නෙ සංකේතයක් විදිහට

    හරියට ඉංග්‍රීසි අකුරු වගේ අපි ඉංග්‍රීසි අකුරු වලින් ඉංග්‍රීසි මැසේජුයි සිංහල මැසේජියි ටයිප් කරන්නෙ ඒ වගේ
     
    • Like
    Reactions: olu bakka