0 පටන්ගන ජීව්තේ ජය ගත්ත අය !
මචන්ල 0 පටන්ගන ජීව්තේ ජය ගත්ත අය ගැන ජීව්ත කතාගැන දැනගන්න කියවන්න තැනක් දන්නවනම් කියපල්ලකො
මචන්ල 0 පටන්ගන ජීව්තේ ජය ගත්ත අය ගැන ජීව්ත කතාගැන දැනගන්න කියවන්න තැනක් දන්නවනම් කියපල්ලකො
"Duka dina jayagath minissu" kiyala pothak thiyanawa
mchn oya potha mama hoyanawa, koheda ganna tiyenne ? godage eken ahuwama out of print lu..ube gava tiye nam pdf karala dipanko...