007 තවත් යුගයක් ඉවරයි

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මට 007 කලින් ආපු දෙක තුනක් මිස් වුනා. මුල් ඔක්කෝම බලලා තියෙන්නේ. මෝස්ට් රිසන්ට් ටික නැතුව මේක කෙලින්ම බැලුවම අවුලක් නැද්ද? කනෙක්ට් වෙනවාද?
    අඩුම ගානෙ Spectre වත් බලන්න
     
    • Like
    Reactions: emoji diaries