011 නම්බරයක් vs Mobile නම්බර්

podiya22

Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    0114නේද .මට අමතක උනා බන් ඒක. මුගේ වැඩට ඩයලොග් තමා සුපිරියටම සෙට් වෙන්නේ. ටෙලිකොම් කවරේජ් එක හැම තැනටම නෑනේ
    0114/0117
     
    • Wow
    Reactions: Psiko

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,181
    7,709
    113
    mata nam land phone walin ena calls answer karanna hithenne neha.. anika business wlata gattama numbers whatsapp save karagena message ekak dannath kattak kanna wenawa neda ?
     
    • Sad
    Reactions: Psiko

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,559
    1
    3,578
    113
    Earth
    011 කියන්නේ ටෙලිකොම්නේ කලුවෝ. මම ළගදි ටෙලිකොම් එකට ගිය වෙලාවේ දැන් copper ලයින් දෙන්නෙ නැති කතාවක් කිව්වා. ගන්නව නම් ගන්න වෙන්නෙ fiber ලයින් එකක්. අනික 011 දෙන්නෙ කොළඹ දිස්තික්කයට විතරයි. නුවර නම් ලැබෙන්නෙ 081, මාතර නම් 041 වගේ අංකයක් එන්නේ. ඒ නිස උබට වයර් කනෙක්‍ෂන් නම් ගන්න බෑ
    එහෙම නැත්නම් උබට තව කරනන් එක විදියක් තියනවා. උබ කොළඹින් ටෙලිකොම් රවුටරයක් ගනින්. ගන්න කලින් අහපන් 011නේද කියලා. ගොඩක් වෙලාවට 0113XXXXXXX වගේ අංකයක් ලැබෙයි. ඒකට වොයිස් ලයින් එකත් ඕනි කියලා කියපන්. එතකොට උබට S20වගේ රවුටරයක් ලැබෙනවා. උබ ඒක අරගෙන landphoneඑකක් වෙනම අරන් රවුටරේට ප්ලග් කරලා පාවිච්චි කරපන්. හැබැයි ගන්න ගියාම උබ කොළඹ බෝඩීමක ඉන්නේ කියලා කියපන්. නැත්නම් ඕකුන් දෙන්නෙ නෑ. රවුටරේට රු 7000-8000ක් විතර ගන්නවා. ලැන් ඩ් ෆෝන් එකටත් ඕකුන් රු 7000ක් විතර කඩා ගන්නවා. දැන් Prolink lanphoneඑකකුත් 12000ක් විතර වෙනවා.


    011 කියන්නෙ Area Code එක. Fixed Line issue කරනකොට Area Code එකට provider ගේ නුම්බෙර් එකත් දාලා තමයි ඉතුරු අංක 6 Personal Id එක හදන්නෙ.

    Area CodeProviderPersonal ID
    0112 (SLT)324744
    0812 (SLT)235788
    0917 (Dialog)100208


    මං දන්න තරමින්, ඔයාට 011 isse කරන්න නම් කොළබ අවට Address එකක් දෙන්න ඕන. හැබැයි ඒ නම්බ්ර් එක ලංකාවෙ ඕන තැනක ඉදං (CDMA) පාවිච්චි කරන්න පුලුවන්. Dialog වගේ ගනින්. උන් ඔන තැනකට Maintance දෙනවා.

    https://www.dialog.lk/home-broadband/voice-packages
    https://www.slt.lk/en/personal/telephone/new-connection/voice-over-lte
     
    • Love
    Reactions: Psiko

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    011 නම්බර් එකක් ඔන්ලයින් සර්විස් දෙන buisness වැඩකට පාවිච්චි කරන එක හොදයිද?

    නැත්තම් මොබයිල් නම්බර් එකක් ඉනෆ් ද

    011 නම්බර් එකක් කොලබින් පිට ඉනන්වනම් ගන්නෙ කොහොමද?
    වෙන කට්ටියක් දෙන Service එකක් තියෙනවා ෆේස් බුක් Ad එකකින් මම දැක්කේ රු 1500/- මාසේට

    අපෙ ලග තියෙන Dialog අංකයට 011 අංකයක් Add කරලා දෙනවා. incoming/outgoing වැඩ නමුත් මේක මම Dialog එකෙන් ගන්න ඇහුව මට හරි Reply එකක් ලැබුනේ නැහැ එක නිසා පැත්තකට දැම්මා.

    මම වගේ Mobitel Special Number එකක් ගන්න 071 6 682 682 Land Number එකක් ගන්නවට වඩා මේක හොදයි
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,577
    13,186
    113
    🤍
    වෙන කට්ටියක් දෙන Service එකක් තියෙනවා ෆේස් බුක් Ad එකකින් මම දැක්කේ රු 1500/- මාසේට

    අපෙ ලග තියෙන Dialog අංකයට 011 අංකයක් Add කරලා දෙනවා. incoming/outgoing වැඩ නමුත් මේක මම Dialog එකෙන් ගන්න ඇහුව මට හරි Reply එකක් ලැබුනේ නැහැ එක නිසා පැත්තකට දැම්මා.

    මම වගේ Mobitel Special Number එකක් ගන්න 071 6 682 682 Land Number එකක් ගන්නවට වඩා මේක හොදයි
    Kohend gatte