0114/01170114නේද .මට අමතක උනා බන් ඒක. මුගේ වැඩට ඩයලොග් තමා සුපිරියටම සෙට් වෙන්නේ. ටෙලිකොම් කවරේජ් එක හැම තැනටම නෑනේ
0114/01170114නේද .මට අමතක උනා බන් ඒක. මුගේ වැඩට ඩයලොග් තමා සුපිරියටම සෙට් වෙන්නේ. ටෙලිකොම් කවරේජ් එක හැම තැනටම නෑනේ
0114 මුලින්ම Suntel නේද බන්? ඒකත් මට මතක විදියට ඩයලොග් එකෙන් ගත්තනේ011 2 XXXXXX- SLT
011 3 XXXXXX- SLT
011 4 XXXXXX- Dialog
011 7 XXXXXX- Diaog
011 5 XXXXXX- Lankabell
නැහැ ගම්පහ දිස්ත්රික්කයේ සමහර පැතිවලත් 011 තියෙනව.අනික 011 දෙන්නෙ කොළඹ දිස්තික්කයට විතරයි.
0114නේද .මට අමතක උනා බන් ඒක. මුගේ වැඩට ඩයලොග් තමා සුපිරියටම සෙට් වෙන්නේ. ටෙලිකොම් කවරේජ් එක හැම තැනටම නෑනේ

kagend ahnne dialog eken da?0114/0117
011 කියන්නේ ටෙලිකොම්නේ කලුවෝ. මම ළගදි ටෙලිකොම් එකට ගිය වෙලාවේ දැන් copper ලයින් දෙන්නෙ නැති කතාවක් කිව්වා. ගන්නව නම් ගන්න වෙන්නෙ fiber ලයින් එකක්. අනික 011 දෙන්නෙ කොළඹ දිස්තික්කයට විතරයි. නුවර නම් ලැබෙන්නෙ 081, මාතර නම් 041 වගේ අංකයක් එන්නේ. ඒ නිස උබට වයර් කනෙක්‍ෂන් නම් ගන්න බෑ
එහෙම නැත්නම් උබට තව කරනන් එක විදියක් තියනවා. උබ කොළඹින් ටෙලිකොම් රවුටරයක් ගනින්. ගන්න කලින් අහපන් 011නේද කියලා. ගොඩක් වෙලාවට 0113XXXXXXX වගේ අංකයක් ලැබෙයි. ඒකට වොයිස් ලයින් එකත් ඕනි කියලා කියපන්. එතකොට උබට S20වගේ රවුටරයක් ලැබෙනවා. උබ ඒක අරගෙන landphoneඑකක් වෙනම අරන් රවුටරේට ප්ලග් කරලා පාවිච්චි කරපන්. හැබැයි ගන්න ගියාම උබ කොළඹ බෝඩීමක ඉන්නේ කියලා කියපන්. නැත්නම් ඕකුන් දෙන්නෙ නෑ. රවුටරේට රු 7000-8000ක් විතර ගන්නවා. ලැන් ඩ් ෆෝන් එකටත් ඕකුන් රු 7000ක් විතර කඩා ගන්නවා. දැන් Prolink lanphoneඑකකුත් 12000ක් විතර වෙනවා.
| Area Code | Provider | Personal ID |
| 011 | 2 (SLT) | 324744 |
| 081 | 2 (SLT) | 235788 |
| 091 | 7 (Dialog) | 100208 |
ehamat friction ekak tynw nedamata nam land phone walin ena calls answer karanna hithenne neha.. anika business wlata gattama numbers whatsapp save karagena message ekak dannath kattak kanna wenawa neda ?
Dialog ekeda koheda hebai tiyenawa.. Land line number eka mobile phone ekata ganna widiyak... Ethakota nam awulak ne. @Kavindu1221ehamat friction ekak tynw neda
වෙන කට්ටියක් දෙන Service එකක් තියෙනවා ෆේස් බුක් Ad එකකින් මම දැක්කේ රු 1500/- මාසේට011 නම්බර් එකක් ඔන්ලයින් සර්විස් දෙන buisness වැඩකට පාවිච්චි කරන එක හොදයිද?
නැත්තම් මොබයිල් නම්බර් එකක් ඉනෆ් ද
011 නම්බර් එකක් කොලබින් පිට ඉනන්වනම් ගන්නෙ කොහොමද?
Kohend gatteවෙන කට්ටියක් දෙන Service එකක් තියෙනවා ෆේස් බුක් Ad එකකින් මම දැක්කේ රු 1500/- මාසේට
අපෙ ලග තියෙන Dialog අංකයට 011 අංකයක් Add කරලා දෙනවා. incoming/outgoing වැඩ නමුත් මේක මම Dialog එකෙන් ගන්න ඇහුව මට හරි Reply එකක් ලැබුනේ නැහැ එක නිසා පැත්තකට දැම්මා.
මම වගේ Mobitel Special Number එකක් ගන්න 071 6 682 682 Land Number එකක් ගන්නවට වඩා මේක හොදයි
eeh ai ee ehm wenneBusiness ekknm land line number ekk ganin... mobile num ekk thyeddi reputation eka adui..