මම Daraz පටන්ගත්ත කාලේ ඉදල බඩු අරන් තියනවා. over 300 items, පොඩි ශ්නයක් තියනවා අය්ටම් එකක.. උන්ගේ CC හේට කරන්නම්, අනිද්ද වේනකොට හරි යය් කියකිය... කිසිම දෙයක් හරියට කරන්නේ නෑ..... පොඩි ලමය් වගයක් CC එකේ ඉන්නේ මා හිතේ...... එපා වේනවා!
your welcome Broමේ නම්බර් එක වැඩ කරනවා, මටත් call එකක් ගිහින් ප්රශ්නෙ විසඳුනා. තැන්ක්ස් මේක share කරාට.
are you from daraz.......?