0117575600 Daraz Hot LIne

revox

Well-known member
  • Apr 10, 2010
    5,241
    2
    2,587
    113
    කොළොංපුරේ
    මම Daraz පටන්ගත්ත කාලේ ඉදල බඩු අරන් තියනවා. over 300 items, පොඩි ශ්නයක් තියනවා අය්ටම් එකක.. උන්ගේ CC හේට කරන්නම්, අනිද්ද වේනකොට හරි යය් කියකිය... කිසිම දෙයක් හරියට කරන්නේ නෑ..... පොඩි ලමය් වගයක් CC එකේ ඉන්නේ මා හිතේ...... එපා වේනවා!
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,356
    12,876
    113
    38
    එක දැන් අවුල් වෙලා බන් , බඩු අරන් එන උනුත් එන්නේ නැතුව එක එක බොරු දාලා මාර්ක් කරනවා
     
    • Like
    Reactions: revox

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,271
    632
    113
    United States
    Daraz hotline එකෙන් ඔය වගේ ප්‍රශ්නවලට හරියට උත්තරයක් ලැබෙන්නේ නැති එක ගොඩක් අයට වෙලා තියෙනවා. [email protected] එකට order number එකත් එක්කම email එකක් දාලා තියාගන්න, ඒක සාක්ෂියක් විදිහටත් පස්සේ ප්‍රයෝජනවත් වෙයි.
     
    • Like
    Reactions: revox
  • Jun 17, 2009
    584
    245
    43
    colombo
    1791900468359.png

    mokadda aula daraz ekka :lol:
     
    • Like
    Reactions: revox