මේ කෝඩ් එක උඹලගෙ ෆෝන් එකේ ගහල එන නම්බර් එකේ, 7වෙනි සහ 8වෙනි ඉලක්කම අනුව, ෆෝන් එක හදපු රට හොයාගන්ඩ පුලුවන්ලු.. 
උඹල දන්නවත් ඇති මේක ගැන..
උදා - 3 6 9 3 9 5 0 1 2 3 5 5 6 7 8
02 හෝ 20 එමිරේට්ස් වල නැත්තං ඉන්දියාවෙ - කොලිටිය බාලයි
08 or 80 නං ජර්මනියෙ - තත්වය හොඳයි
01 or 10 ෆින්ලන්ඩ් - සුපිරි කොලිටි
00 ඔරිජිනල් ෆැක්ටරියෙ හදපු බෙස්ට් කොලිටි
03/30 හෝ 04/40, හදල තියෙන්නෙ චීනයෙ. නමුත් කොලිටිය හොඳයි නමුත් 00, 01 හෝ 10 තරම්ම හොඳ නෑ..
05 or 50 බ්‍රසීලය, ඇමරිකා එක්සත් ජනපදය හෝ ෆින්ලන්ඩ්
06 or 60 හොං කොං, චීනය හෝ මෙක්සිකෝව Hong Kong, or China or Mexico.
13 අසර්බයිජානය - හොඳ නැති ෆෝන් එකක්. සෞඛ්‍යයටත් අහිතකරයි.
07 - ෆින්ලන්ඩ්

මෙහෙමත් තියෙනව කොයිකද හරි ?10 = Finland also 01 = Finland
20 = Germany
30 = Korea
40 = China
50 = Brazil, USA, Finland
60 = HK, China, Mexico
70 = Finland
80 = Hungary
91 = Finland